වාහන එලවන්න එපා වෙනවා මේ කාලකණ්ණි එක්ක

Squirrel

Member
Mar 26, 2017
402
31
0
උඹ නේද අර merc c class එක premio වලට වඩා comfortable ද කියල අහපු එකා:lol:
 

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඔටෝ වාහන තහනම් කරන්න ඕන . එතකොට පාරමැද්දෙ ලොටන ගෑනු ආයෙ වාහන පදින්නෙ නෑ ට්‍රැෆිකුත් නෑ
     
    Jun 22, 2018
    183
    30
    0
    මම නම් කියන්නේ driving ලයිසන් එක ගන්න එක පස්චාත් උපාධියක් ගන්නවට වඩා අමාරු කරන්න ඕනේ. එතකොට සිරාවට වාහන එලවන්න පුළුවන් එඋන් විතරක් වාහන එලවයි.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,754
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    ලොකුම ප්‍රශ්නේ උන්ට යන්න පුළුවන්කම තියෙද්දී යන්නේ නැත්තේ. 58hp engine + 3kW electric motor + 750kg weight. 68hp 970kg Vitz එක තරම්ම Acceleration තිබිලත් යන්නෙ නැත්තෙ :no:



    0-100 15 Seconds (Vitz)



    0-100 15 Seconds (WagonR)


    uba ithin moka gattat 0-100ta yana video tikak ussan enawa ne :lol:. ubath oya kiwwata 50ta ne yanne man wage :nerd::(
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    Uba kiyanawa wage moda harak innawa godak
    Oya podi wahana walata amathawa Prius, Vezel, Axio padina thel perethayoth innawa
    Marine drive eke ude enna giyama epa wenawa, boru traffic thiyenne :yes:

    btw ubata loku attitude prashnekuth thiyenawa wage habai.. lol
     

    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    Uba kiyanawa wage moda harak innawa godak
    Oya podi wahana walata amathawa Prius, Vezel, Axio padina thel perethayoth innawa
    Marine drive eke ude enna giyama epa wenawa, boru traffic thiyenne :yes:

    btw ubata loku attitude prashnekuth thiyenawa wage habai.. lol

    වගේ නෙවෙයි තියෙනවා බන්
     

    LSD123

    Member
    Jun 19, 2018
    773
    27
    0
    Soooo lame :lol:

    වාහන එලවන්න එපා වෙනවා... 07-05-2018 10:48 AM Pala huththo yanna ammata hukaganne nathuwa wesige putho. ballige puthaa,tho hithan inne tho maha loku kiyalada.kuhaka irisiyakara balla,nodanna katha kiyala puka denna epa wesa ballige
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    threewheels-cartoon_30032016_S02_CMY.jpg

    ප්‍රධාන පාරක 10km - 15km යනව කියන්නෙ එපා වෙනව, 3rd එකට දාපු කාලයක් මතකනෑ ආයිබෝං 1st & 2nd තමයි. 3rd එකට දාල ක්ලච් එක දෙද්දිම බුවෙක් කටත් ඇරගෙන රුයිතෙ ගහගෙන ත්‍රීවීල් එකක් ඔබනව ඉස්සරහට.. ආයෙම 2nd තමයි ඉතින්...