වාහන කිහිපයක බදු යලි වෙනස් වෙයි...EV වාහන වලටත් තව බදු ගහන්න ඕන කියයි..🔴

CodeMan

Well-known member
  • Aug 26, 2021
    678
    914
    93
    මේකා කියන එකක් අද වෙනකන් තේරුන එකෙක් ඉන්නවනම් කියහල්ල්කෝ
    ඕකා එක එක වෙලාවට එක එක දේවල් කියන්නේ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,718
    75,862
    113

    ඕකට හේතුව කියපන්, ගොඩක් උන් පෙට්‍රල් ඒවා නොගෙන byd ගන්න යනවා, ඒ කියන්නෙ මුන්ට වාහන විකුනගන්න පට්ට competiion එකක් තියෙන්නෙ. ලපයා සමහර විට චන්දේ කාලේ උදව් කරපුවට වෙන්න ඇති BYD උන්ට හොඳට සලකන්නෙ ;) ;)
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    BYD ගේන තරමට ජෙප්පන්ට පුළුවන් උන්ගේ පෞද්ගලික බලාගාර කොමිස් හම්බකරගන්න 🌝

    සෝලා වලටත් විරුද්ධයි නේ
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,729
    8,474
    113
    BYD ගේන තරමට ජෙප්පන්ට පුළුවන් උන්ගේ පෞද්ගලික බලාගාර කොමිස් හම්බකරගන්න 🌝

    සෝලා වලටත් විරුද්ධයි නේ
    BYD supiri wahanayk. mama hamadama dakina nisai kiyanne. look eka size eka anik wahana ekka competition ekek naha
     
    Mugen

    Well-known member
  • Apr 18, 2013
    781
    893
    93
    BYD ප්‍රයිස් වැඩි වෙනවා කිව්වා ඉස්සරහට. දැන් වාහන එන්නේ introduction ප්‍රයිස් එකකට. මම හිතන්නේ අප්‍රේල් වල Pre-Oder දාපු අයට පරණ ගානට දේවි.
    ලක්ෂ 5 ඩවුන් පේමන්ට් එක. ඕන වෙලාවක කැන්සල් කරලා සල්ලි ගන්න පුළුවන්. අප්‍රේල් ඕඩර් එන්න මාස 4ක් යනවා කිව්වා.
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    ඕකට හේතුව කියපන්, ගොඩක් උන් පෙට්‍රල් ඒවා නොගෙන byd ගන්න යනවා, ඒ කියන්නෙ මුන්ට වාහන විකුනගන්න පට්ට competiion එකක් තියෙන්නෙ. ලපයා සමහර විට චන්දේ කාලේ උදව් කරපුවට වෙන්න ඇති BYD උන්ට හොඳට සලකන්නෙ ;) ;)
    uba kiyanne john keels eken npp ekata fund kala kiyalada?
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,373
    113
    BYD ප්‍රයිස් වැඩි වෙනවා කිව්වා ඉස්සරහට. දැන් වාහන එන්නේ introduction ප්‍රයිස් එකකට. මම හිතන්නේ අප්‍රේල් වල Pre-Oder දාපු අයට පරණ ගානට දේවි.
    ලක්ෂ 5 ඩවුන් පේමන්ට් එක. ඕන වෙලාවක කැන්සල් කරලා සල්ලි ගන්න පුළුවන්. අප්‍රේල් ඕඩර් එන්න මාස 4ක් යනවා කිව්වා.
    නෑ දැන් ලක්ෂ 8ක් ගන්නව. Non refundable
    ප්‍රයිස් එකත් වැඩි කරනව කියල කියන්නෙ
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    BYD supiri wahanayk. mama hamadama dakina nisai kiyanne. look eka size eka anik wahana ekka competition ekek naha

    වාහනේ නෙමෙයි අවුල
    රටේ විදුලි බලාගාර ප්‍රශ්නය