ඕකා එක එක වෙලාවට එක එක දේවල් කියන්නේ.මේකා කියන එකක් අද වෙනකන් තේරුන එකෙක් ඉන්නවනම් කියහල්ල්කෝ
Toyota raize tax 60-65 xtrail tax 130 -160 lksඕකා එක එක වෙලාවට එක එක දේවල් කියන්නේ.
BYD supiri wahanayk. mama hamadama dakina nisai kiyanne. look eka size eka anik wahana ekka competition ekek nahaBYD ගේන තරමට ජෙප්පන්ට පුළුවන් උන්ගේ පෞද්ගලික බලාගාර කොමිස් හම්බකරගන්න
සෝලා වලටත් විරුද්ධයි නේ
uba kiyanne john keels eken npp ekata fund kala kiyalada?ඕකට හේතුව කියපන්, ගොඩක් උන් පෙට්‍රල් ඒවා නොගෙන byd ගන්න යනවා, ඒ කියන්නෙ මුන්ට වාහන විකුනගන්න පට්ට competiion එකක් තියෙන්නෙ. ලපයා සමහර විට චන්දේ කාලේ උදව් කරපුවට වෙන්න ඇති BYD උන්ට හොඳට සලකන්නෙ![]()
![]()
නෑ දැන් ලක්ෂ 8ක් ගන්නව. Non refundableBYD ප්‍රයිස් වැඩි වෙනවා කිව්වා ඉස්සරහට. දැන් වාහන එන්නේ introduction ප්‍රයිස් එකකට. මම හිතන්නේ අප්‍රේල් වල Pre-Oder දාපු අයට පරණ ගානට දේවි.
ලක්ෂ 5 ඩවුන් පේමන්ට් එක. ඕන වෙලාවක කැන්සල් කරලා සල්ලි ගන්න පුළුවන්. අප්‍රේල් ඕඩර් එන්න මාස 4ක් යනවා කිව්වා.
BYD supiri wahanayk. mama hamadama dakina nisai kiyanne. look eka size eka anik wahana ekka competition ekek naha