මේ කතාව මේ දවස් වල වාහන ගන්න බලන් ඉන්න අයට වැදගත් වෙයි
මේ උපදෙස් පිලිගන්න එක නොගන්න එක ඔබගේ කාර්යක් මේක මට කිව්වෙ දැනට සේල් එකක් කරන කලින් හොද වාහන බ්‍රොකර් කෙනෙක්, සීසර් කෙනෙක් හැටියට වැඩ කරපු කෙනෙක්.
මේ ඔහු මට කියපු දේ ඒ හැටියෙන්ම
"මල්ලී මේ දවස් වල වාහන වලට මිලක් නැහැ කියන ගනන් වලට ගෙනැල්ලා ගානක් තියලා විකුනන එක තමා සේල් වල කරන්නේ.
මන් මේ මල්ලිට නිසා කියන්නේ මේ දවස් වල වාහන සබ්ජෙක්ට් එකේ ඉන්න ගොඩක් උන් බොරදියේ මාලු බාන සීන් එකක් කරන්නේ බං පුලුවන්නම් නොගෙන හිටහන් සල්ලි ටික බැංකුවක දාලා පොලියෙන් පික් මී පලයන් ඒත් උබට ලාබයි.
කවදා හරි වාහන ගෙන්වන්න දෙනවා මුන්ට ඕක හිර කරන් ඉන්න බෑ හැමදාම අඩුම තරමේ ඊලග චන්දෙට අවුරුද්දකට කලින් හරි වාහන ගේන්න දෙනවා හැබයි ඉස්සර මිලට වඩා නම් වැඩි වෙයි හැබැයි දැන් මේ යන ගනන් වලට වඩා නම් සෑහෙන අඩු වෙයි.
දැන් වෙලා තියෙන්නේ වාහනයක් මාරු කරන්න ඔනේ එකා දල්ලේ ගානක් කියනවා මොකෝ ඌ ගන්න ඉන්න එකත් ගනන් නිසා ඕක ගන්න සේල් කාරයෝ ඊට වඩා ගානක් කියනවා ඒකට ඉතින් දැන් යන ගනන් වලට මිනිස්සු පුරුදු වේගෙන එන්නේ.
උබට ගන්නම ඕනේ නම් ඔය මාකට් මොඩල් පුලුවන් තරම් මගඇරපන් ඒවා ලක්ශ 20, 30 වැඩි උන ඒවත් තියෙනවා ඒවා නොවටිනා ගනන්
එච්චර මාකට් නැති ඒවා වැඩි වෙලා තියෙන්නේ ලක්ශ 5 අවට වගේ වාහන එන්න ගත්තම වෙන පාඩුව අඩු කරගන්න පුලුවන් ඒවාට ගියොත්.
Fb ikman වගේ ඉන්ටර්නෙට් එකෙන් වාහන බලලා ගන්නවාට වඩා අඩුවෙන් එලියේ රවුමක් ගහලා වාහනයක් හොයා ගන්න පුලුවන්"
ඔන්න පොර කියපු ටික එක පොකුරට ප්‍රයෝජනවත් එකෙක් වැඩක් ගත්වා....

මාකට් මොඩල්
End of Discussion! 