වාහන ගැන හෙල්ප් එකක්

marQuis

Member
Dec 12, 2009
3,820
312
0
Infinite Universe :)
මචං මට ‍ඔය එන්ජිම ගැහෙන සීන් එක ගැන තව විස්තර ටිකක් කියපං, මට හරියටම දැන ගන්න ඕන එහෙම එන්ජිම ගැහෙන එකෙන් වාහනේ එන්ජිමට මොකක් හරි අවුලක් වෙනවද කියලා?? එක තව ටිකක් Explain කරපං මචං, මට ඒ සීන් එක වාහනේ පිකප් කරද්දි වගේ සමහර වෙලාවට වෙනවා:(:(,

‍බොහොම ස්තූතියි මචං කමෙන්ට් එකට
:):):)
මෙහෙමයි, එන්ජින් එක ගැහෙන්න ගොඩක් හේතු තියනවා. එක නම් උබ හොඳ තැනකට දාලම බලාගන්න වෙයි මෙහෙම කියන්න අමාරුයි..
වාහනේ අලුත්ම එකක්ද?
උබ ක්ලච් එක දෙන විදිහේ අව්ලක් නැත්නම් පොඩ්ඩක් මේවා බලපන්.
එන්ජින් මවුන්ට් කැඩිලද කියල, එන්ජින් ටියුන් අප් එකක් දෙන්න ඕනිද කියලත් බලපන්. ගොඩක් ලොකුවට ගැහෙනවානම් ක්ලච් රේසර් එහෙමත් බලන්න වෙයි.
එන්ජින් එක ගැහෙන එක බොඩියට එහෙමත් වැඩිය හොඳ නෑ බන්.

(මේ මචන් ලොකුවට හැමවෙලේම ගැහෙනවානම් විතරයි. ඉඳලා හිටලා ක්ලච් එක දෙනකොට විතරනම් ගැහෙන්නේ උබේ ක්ලච් බැලන්ස් උනාම ඕව හරියයි.)
 
Last edited:

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    එතකොට මචං ඔය කන්දක් එක්ක තියෙන අතුරු පාරක ඉඳන් මේන් රෝඩ් එකට වගේ දාද්දි Clutch & Accelerator එක පාවිච්චි කරල(Breake එක නැතුව) බැලන්ස් කරගෙන ඉන්න එකෙන් ක්ලච් ප්ලේට් එකට මොනව හරි වෙනවද? මට කන්දක වාහනේ නැවැත්තුවොත් ආයිත් බැලන්ස් කරල ගන්න පුලුවන් මචං බට් මට දැන‍ගන්න ඕන ඒ වෙලාවට අපි කරන වැරදි වලින් වාහනේට වෙන Bad Effects ගැන??? බොහොම ස්තූතියි මචං කමෙන්ට් එකට...

    කවදාවත් කන්දක වාහනේ ක්ලච් balance එකෙන් තියන් ඉන්න එපා. එකෙන් හානි දෙකක් වෙනවා. එකක් ක්ලච් ප්ලේට් එක ප්‍රෙෂර් ප්ලේට් එක දෙකම ගෙවෙනවා. අනික අනවශ්‍ය ඉන්දන දහනයක් වෙනවා. වාහනේක බ්රේක් pad මාරුකරනවට සමාන කරලා තිබුන ක්ලච් ප්ලේට් මාරුකරන එක. සාමාන්‍ය petrol වාහනේක ක්ලච් ප්ලේට් ප්‍රෙෂර් ප්ලේට් දෙකම 100000 km වඩා දුවන්න පුළුවන්. එත් ක්ලච් balance එකේ කඳු වල නවත්තන් හිටියොත් ඉක්මනින්ම ක්ලච් ප්ලේට් මාරු කරන්න වෙනවා. දැනට පවතින අමතර කොටස්වල මිල අනුව අලුත් කාර් එකක ක්ලච් ප්ලේට් මාරු කරන්න ගාස්තුත් එක්ක අඩුම තරමේ 4000/5000 ත් අතර ගානක් යනවා ප්‍රෙෂර් ප්ලේට් එක නොදා මාරු කරොත්. ප්‍රෙෂර් ප්ලේට් එකත් එක්ක අඩුම තරමේ 8000 ක් වත් යාවි. එත් බ්රේක් pad මාරු කරන්න ඕනෙනම් උපරිම 2000ක් යාවි.

    මේ ගණන් දැම්මේ duplicate spair පාර්ට්ස් දැම්මොත් මිල. original genuine දැම්මොත් අඩුම 30000 ක් වත් යාවි
     
    Last edited:

    AheshM

    Well-known member
  • May 21, 2011
    270
    215
    63
    මෙහෙමයි, එන්ජින් එක ගැහෙන්න ගොඩක් හේතු තියනවා. එක නම් උබ හොඳ තැනකට දාලම බලාගන්න වෙයි මෙහෙම කියන්න අමාරුයි..
    වාහනේ අලුත්ම එකක්ද?
    උබ ක්ලච් එක දෙන විදිහේ අව්ලක් නැත්නම් පොඩ්ඩක් මේවා බලපන්.
    එන්ජින් මවුන්ට් කැඩිලද කියල, එන්ජින් ටියුන් අප් එකක් දෙන්න ඕනිද කියලත් බලපන්. ගොඩක් ලොකුවට ගැහෙනවානම් ක්ලච් රේසර් එහෙමත් බලන්න වෙයි.
    එන්ජින් එක ගැහෙන එක බොඩියට එහෙමත් වැඩිය හොඳ නෑ බන්.

    (මේ මචන් ලොකුවට හැමවෙලේම ගැහෙනවානම් විතරයි. ඉඳලා හිටලා ක්ලච් එක දෙනකොට විතරනම් ගැහෙන්නේ උබේ ක්ලච් බැලන්ස් උනාම ඕව හරියයි.)

    ඒ දෙදරන්නෙ මචං මගේ වැරැද්දෙන්, ඒක මගේ අතින් වෙන්නෙත් හරිම කලාතුරකින් මචං, තව ‍පොඩ්ඩක් වාහනෙ පැදලා පුරුදු වෙනකොට හරියටම බැලන්ස් කරන්න පුලුවන් වෙයි මචං, බට් මට දැන ගන්න ඕන මගේ අතින් එහෙම එන්ජිම Knock වෙන එකෙන් එන්ජිමට මොකක් හරි Effect එකක් වෙනවද කියලා???
     
    dishanwis

    Well-known member
  • මටත් පොඩි ප්ශ්නයක් තියෙනවා මට පුරුදුවෙලා තියෙන්නෙ බ්‍රෙක් කරන කොට මට කොයි වෙලෙත් කලච් ඒකත් ඇල්ලෙනවා කලච් ඒකත් අල්ල ගෙනම තමා බෙර්ක් කරන්නෙ ඒක හොදයි ද මචො:confused:
    තව පල්ලමක් බහින කොටත් කලච් ඒකත් අල්ලගෙනම තමා බහින්නෙ ඒතකොට පල්ලම බහින වෙගෙ අතට දැනෙන කොට ඒක අනුව 3 හො 4 දානව මෙක පොඩ්ඩක් කියලා දෙන්න මචන් මෙ ක්‍රම හොදයි ද කියලා හොද විදිහ මොකක්ද කියලා:yes:
     
    AheshM

    Well-known member
  • May 21, 2011
    270
    215
    63
    කවදාවත් කන්දක වාහනේ ක්ලච් balance එකෙන් තියන් ඉන්න එපා. එකෙන් හානි දෙකක් වෙනවා. එකක් ක්ලච් ප්ලේට් එක ප්‍රෙෂර් ප්ලේට් එක දෙකම ගෙවෙනවා. අනික අනවශ්‍ය ඉන්දන දහනයක් වෙනවා. වාහනේක බ්රේක් pad මාරුකරනවට සමාන කරලා තිබුන ක්ලච් ප්ලේට් මාරුකරන එක. සාමාන්‍ය petrol වාහනේක ක්ලච් ප්ලේට් ප්‍රෙෂර් ප්ලේට් දෙකම 100000 km වඩා දුවන්න පුළුවන්. එත් ක්ලච් balance එකේ කඳු වල නවත්තන් හිටියොත් ඉක්මනින්ම ක්ලච් ප්ලේට් මාරු කරන්න වෙනවා. දැනට පවතින අමතර කොටස්වල මිල අනුව අලුත් කාර් එකක ක්ලච් ප්ලේට් මාරු කරන්න ගාස්තුත් එක්ක අඩුම තරමේ 4000/5000 ත් අතර ගානක් යනවා ප්‍රෙෂර් ප්ලේට් එක නොදා මාරු කරොත්. ප්‍රෙෂර් ප්ලේට් එකත් එක්ක අඩුම තරමේ 8000 ක් වත් යාවි. එත් බ්රේක් pad මාරු කරන්න ඕනෙනම් උපරිම 2000ක් යාවි.

    මේ ගණන් දැම්මේ duplicate spair පාර්ට්ස් දැම්මොත් මිල. original genuine දැම්මොත් අඩුම 30000 ක් වත් යාවි

    මම වාහනෙ ගත්ත මුල් කාලෙ වගේ මේ විදියට ක්ලච් බැලන්ස් කළා මචං, පස්සෙ මටම තේරුනා මේ වැඩෙන් ක්ලච් එකට මොකක් හරි වෙනවා කියලා ඒක නිසා මම ඒ පුරුද්ද අත් ඇරියා:yes::yes::yes: බට් මට හිතෙනවා මම මුල් ටිකේ වාහනේට ටිකක් අප්සට් වෙන විදියට ඩ්‍රයිව් කලා කියලා:(:(:(, දැන්නම් මගේ අතින් වැරදි වෙනවා ගොඩාක් අඩුයි මචං මට දැන් මේ වෙන සුලු සුලු වැරදි ටික හරි හදාගන්න ඕන මචං, තව ඔය වගේ ප්‍රායෝගිකව වෙන වැරදි තියේ නම් මට පොඩ්ඩක් කියපං මචං,

    ගොඩාක් ස්තූතියි මචං මේ දුන්න සහයෝගයට....
    :):):)
     
    sami007

    Active member
  • Mar 24, 2007
    340
    48
    28
    Gam5
    *පල්ලමක ක්ලච් එක පාගගෙනම හරි නිවුටල් කරගෙන හරි ගියොත් ඒකෙන් මොනව හරි වාහනේට වෙනවද?
    e dekama karannepa ban brake system eka failure wenawa, anika machan neutral eke giya kiyala fuel efficiency eka adu wenne na ban, hodama de loku pallamak bahinawanam 2nd o 3rd gear ekaka bassana eka, bcoz EFI vehicle ekakanam N bassaddi speed taramak wadi nisa vehicl ekata wadena air eka wadi wenawa so Air mass sensor eken count wena air eka wadi wela injector walin pita wena fuel pramanaya wadi ban eka ECU eken control karala injector walta denne,e nisa speed adu wenna low gear ekak pallama anuwa dipan machan, carburetor vehicle walat e deemai wenne, eke cab ekata labena air eka wadi unama extra port walin labena fuel wadi wenawa bn

    *ගියර් බොක්ස් එකට ඩැමේජ් වෙන්නෙ මොන මොන දේවල් කළොත්ද?
    kawadawat traffic ekaka iddi uba 1st ekata daan clutch eka bageta didi wahane padda padda innepa ,gear daaddi clutch aniwa full pagapan, welawata gear box oil change karapan

    *හදිසියකදි බ්‍රේක් කරන්න ඕන වුණොත්, බ්‍රේක් එකට කලින් ෆස්ට් ගියර් එකට වගේ ගහල ක්ලච් එක අතඅරින එකෙන් ගියර් බෝක්ස් එකට හෝ ක්ලච් ‍ප්ලේට් එකට ඩැමේජ් වෙනවද?
    machan ubata hadissiyakadi brake gahanna ona unot ekata tamai brake system ekak hadala tiyenne vehicle ekaka, ekata gear box eken help gannepa, wahane slow karaganna unot witrak low gear ekakata danna,hadissiayata brake gahanna

    *ඉන්ජින් එකේ අයිඩියල් ස්පීඩ් එකෙන්(ඇක්සලේටර් එක අත ඇරල) වාහනේ ඩ්‍රයිව් කරන එක හොඳ ද
    ehema karanna ba ban wahane hitinawa, ehema karannat epa

    *තව වාහනේ පිකප් කරද්දි 2nd එකට වගේ ගහල පිකප් කළාට අවුලක් නැද්ද?
    gasoline[petrol] wahana ema karannepa bn heavy vehicle awulak na
     
    Last edited:

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    ඒ දෙදරන්නෙ මචං මගේ වැරැද්දෙන්, ඒක මගේ අතින් වෙන්නෙත් හරිම කලාතුරකින් මචං, තව ‍පොඩ්ඩක් වාහනෙ පැදලා පුරුදු වෙනකොට හරියටම බැලන්ස් කරන්න පුලුවන් වෙයි මචං, බට් මට දැන ගන්න ඕන මගේ අතින් එහෙම එන්ජිම Knock වෙන එකෙන් එන්ජිමට මොකක් හරි Effect එකක් වෙනවද කියලා???
    එහෙම ලොකු අව්ලක් වෙන්නේ නෑ බන් බය වෙන්න එපා. හැබැයි වැරැද්ද ඉක්මනට හදා ගනින්. එතකොට ස්මුත් යන්නත් පුළුවන් වාහනේටත් හොඳයි..;)
     
    Black King

    Well-known member
  • Jun 16, 2011
    925
    150
    63
    එළකිරි එකේ වාහන ගැන දන්න අයගෙන් පොඩි හෙල්ප් එකක් ඕන:D:D:D,

    මට කියන්න පුලුවන්ද කාර් එකක් ක්ලච් බැලන්ස් කරන නිවැරදිම ක්‍රමය, ලොකු කන්දකදි පස්සට එන්නෙ නැතුව තව ක්ලච් ප්ලේට් වලටත් කිසිම ඩැමේජ් එකක් නොවෙන විදියට ක්ලච් බැලන්ස් කරන ‍method එක මට කියලා දෙනවද?

    මම තාම එළකිරි එකට අලුත්:cool::cool::cool:, මම ළඟදි තමයි වාහනෙත් ගත්තෙ, වීවා එලයිට් එකක් ගත්තෙ මැනුවල් ඉගෙන ගන්න ආස හින්ද මැනුවල් වලින්ම ගත්තා,

    අනිත් එක ක්ලච් එක විතරක් අත ඇරගෙන එද්දි වාහනෙ දෙදරන එක(Knock) වෙන එක එන්ජිමට හොඳ නැද්ද? තව ක්ලච් එක පොයින්‍ට් එකේ තියාගෙන වැඩිය රේස් කරන එකත් හොඳ නැද්ද? මට පොඩ්ඩක් මේ ගැන කියලා දෙන්න....

    ස්තූතියි!!!

    clutch ekai brake ekai dekama pagagena clutch eka eka tika tika deela balapan ethakota ekathara awasthawakadi wahane vibration eka wenaswela issarahata yana gathiyak enawa. e point eke hariyatama thiyagaththoth vahane clutch eken withara nawaththa ganna puluwana, eta passe brake eka athaarala accerlate karana gaman cluth eken kakula ganin

    ube anith prashneta uththare thamai bun japan nowana podi petrol car godak ewage ohoma wenawa
     
    dishanwis

    Well-known member
  • මටත් පොඩි ප්ශ්නයක් තියෙනවා මට පුරුදුවෙලා තියෙන්නෙ බ්‍රෙක් කරන කොට මට කොයි වෙලෙත් කලච් ඒකත් ඇල්ලෙනවා කලච් ඒකත් අල්ල ගෙනම තමා බෙර්ක් කරන්නෙ ඒක හොදයි ද මචො:confused: bike wala machan
    තව පල්ලමක් බහින කොටත් කලච් ඒකත් අල්ලගෙනම තමා බහින්නෙ ඒතකොට පල්ලම බහින වෙගෙ අතට දැනෙන කොට ඒක අනුව 3 හො 4 දානව මෙක පොඩ්ඩක් කියලා දෙන්න මචන් මෙ ක්‍රම හොදයි ද කියලා හොද විදිහ මොකක්ද කියලා:yes:

    දන්න අය උත්තරයක් දෙන්න සහො:yes:
     
    Last edited:

    Black King

    Well-known member
  • Jun 16, 2011
    925
    150
    63
    මටත් පොඩි ප්ශ්නයක් තියෙනවා මට පුරුදුවෙලා තියෙන්නෙ බ්‍රෙක් කරන කොට මට කොයි වෙලෙත් කලච් ඒකත් ඇල්ලෙනවා කලච් ඒකත් අල්ල ගෙනම තමා බෙර්ක් කරන්නෙ ඒක හොදයි ද මචො:confused:
    තව පල්ලමක් බහින කොටත් කලච් ඒකත් අල්ලගෙනම තමා බහින්නෙ ඒතකොට පල්ලම බහින වෙගෙ අතට දැනෙන කොට ඒක අනුව 3 හො 4 දානව මෙක පොඩ්ඩක් කියලා දෙන්න මචන් මෙ ක්‍රම හොදයි ද කියලා හොද විදිහ මොකක්ද කියලා:yes:

    brake karanakota clutch eka allenne ubata driving purudu madi athi,
    mulin brake karala engine eka stop wenna asanna unoth thama clutch eka paganna ona

    pallamedi wada honda sudusu gear ekaka bassana eka

    bike unath e wagema thama, brake gahana kota clutch eka alluwama niutral wela thawath issarahata
    slipe wenawa
     
    Last edited:

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    දන්න අය උත්තරයක් දෙන්න සහො:yes:
    1. ක්ලච් අල්ලන්නේ නැතුව බ්රේක් ගැහුවම ඉක්මනට නවත්තගන්න පුළුවන්. (එන්ජින් බ්රේක්) නිකන්ම බ්රේක් ගහනවට වඩා.

    2. පල්ලම නෙමෙයි නිතරම ක්ලච් එකේ යනවනම් හොඳයි. කන්ට්‍රෝල් එකත් තියනවා. ක්ලච් ප්ලේට් නිකන් ගෙවෙන්නෙත් නෑ.
    ක්ලච් එක අල්ලන් ගියා කියල ලොකු පෙට්‍රල් ඉතුරුවක් නම් වෙන්නේ නෑ. ක්ලච් ප්ලේට් ගෙවුනම ඊට වඩා පාඩුයි.
     
    AheshM

    Well-known member
  • May 21, 2011
    270
    215
    63
    clutch ekai brake ekai dekama pagagena clutch eka eka tika tika deela balapan ethakota ekathara awasthawakadi wahane vibration eka wenaswela issarahata yana gathiyak enawa. e point eke hariyatama thiyagaththoth vahane clutch eken withara nawaththa ganna puluwana, eta passe brake eka athaarala accerlate karana gaman cluth eken kakula ganin

    ube anith prashneta uththare thamai bun japan nowana podi petrol car godak ewage ohoma wenawa

    මචං කන්දෙදි බ්‍රේක් එකයි ක්ලච් එකයි දෙකම පාගගෙන ක්ලච් එක යන නොයන ගානට (Friction point එකට) ගෙනැල්ලා බ්‍රේක් එකෙන් කකුල ගත්ත ගමන් කන්ද ලොකු නම් මචං වාහනේ පොඩ්ඩක් පස්සට එනවා නේද??? මචං බ්‍රේක් එකයි ඇක්සලේටර් එකයි මැද කකුල තියාගෙන ගන්න එකත් අවුලක් නැද්ද??? එක පැත්තකින් බ්‍රේක් එක අතඅරින ගමන්ම ඇක්සලේටර් එක අනිත් පැත්තෙන් අල්ලන එක???
     
    dishanwis

    Well-known member
  • brake karanakota clutch eka allenne ubata driving purudu madi athi,
    mulin brake karala engine eka stop wenna asanna unoth thama clutch eka paganna ona

    pallamedi wada honda sudusu gear ekaka bassana eka

    bike unath e wagema thama, brake gahana kota clutch eka alluwama niutral wela thawath issarahata
    slipe wenawa

    මටනම් ඒක පුරුද්දට ම ගිහිල්ලා තියෙන්නෙ මචන් බ්‍රෙක් ඒකත් ඒක්ක කලච් ඒකත් ඇල්ලෙනවා හැම වෙලෙම ඔනවට වඩා කල්ච් ඒක ඇල්ලෙන නිසා ගෙවෙනවා චැඩි වගෙ හිතුනා තැන්ක්ස් මචන්
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    මචං කන්දෙදි බ්‍රේක් එකයි ක්ලච් එකයි දෙකම පාගගෙන ක්ලච් එක යන නොයන ගානට (Friction point එකට) ගෙනැල්ලා බ්‍රේක් එකෙන් කකුල ගත්ත ගමන් කන්ද ලොකු නම් මචං වාහනේ පොඩ්ඩක් පස්සට එනවා නේද??? මචං බ්‍රේක් එකයි ඇක්සලේටර් එකයි මැද කකුල තියාගෙන ගන්න එකත් අවුලක් නැද්ද??? එක පැත්තකින් බ්‍රේක් එක අතඅරින ගමන්ම ඇක්සලේටර් එක අනිත් පැත්තෙන් අල්ලන එක???
    අවුලක් නෑ එහෙම තමයි කරන්නේ.. අනික වාහනේ පොඩ්ඩක් පස්සට එන එක ගණන් ගන්න එපා.. කන්ද සැර නම් ගොඩක් වෙලාවට කොහොමත් පස්සට එනවා.
    උබට ඕනි නම් තව හෑන්ඩ් බ්‍රේක් පාවිච්චි කරන්නත් පුළුවන් කන්දක පිකප් කරනකොට.
     
    dishanwis

    Well-known member
  • 1. ක්ලච් අල්ලන්නේ නැතුව බ්රේක් ගැහුවම ඉක්මනට නවත්තගන්න පුළුවන්. (එන්ජින් බ්රේක්) නිකන්ම බ්රේක් ගහනවට වඩා.

    2. පල්ලම නෙමෙයි නිතරම ක්ලච් එකේ යනවනම් හොඳයි. කන්ට්‍රෝල් එකත් තියනවා. ක්ලච් ප්ලේට් නිකන් ගෙවෙන්නෙත් නෑ.
    ක්ලච් එක අල්ලන් ගියා කියල ලොකු පෙට්‍රල් ඉතුරුවක් නම් වෙන්නේ නෑ. ක්ලච් ප්ලේට් ගෙවුනම ඊට වඩා පාඩුයි.

    පල්ලමක යද්දි කලච් ඒක අල්ලන් යන ඒක හොදයි කියලා ද කියන්නෙ මචන් ඒක ඉතින් මන් කෙරෙන්නෙ පල්ලම බහින ස්පිඩ් ඒකත් ඒක්ක ගියර් වලට මරු කරනවා
    කලච් අල්ලන් ම බෙරෙක් කරන පුරුද්ද නම් අත හැර ගන්න ඔනෙ
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    පල්ලමක යද්දි කලච් ඒක අල්ලන් යන ඒක හොදයි කියලා ද කියන්නෙ මචන් ඒක ඉතින් මන් කෙරෙන්නෙ පල්ලම බහින ස්පිඩ් ඒකත් ඒක්ක ගියර් වලට මරු කරනවා
    :no:
    ගියර් මාරු කලට අව්ලක් නෑ. ක්ලච් එක අල්ලන් යන්න එපා.
     
    AheshM

    Well-known member
  • May 21, 2011
    270
    215
    63
    අවුලක් නෑ එහෙම තමයි කරන්නේ.. අනික වාහනේ පොඩ්ඩක් පස්සට එන එක ගණන් ගන්න එපා.. කන්ද සැර නම් ගොඩක් වෙලාවට කොහොමත් පස්සට එනවා.
    උබට ඕනි නම් තව හෑන්ඩ් බ්‍රේක් පාවිච්චි කරන්නත් පුළුවන් කන්දක පිකප් කරනකොට.

    ගොඩාක් ස්තූතියි මචං දුන්න උදව් වලට, මම තාම මේ සයිට් එකට අලුත්, මේ දෙයින් මට ඔයාලව අඳුරගන්නත් පුලුවන් වුණා:):):)

    Thank you very much!!!:):):)
     
    AheshM

    Well-known member
  • May 21, 2011
    270
    215
    63
    brake karanakota clutch eka allenne ubata driving purudu madi athi,
    mulin brake karala engine eka stop wenna asanna unoth thama clutch eka paganna ona

    pallamedi wada honda sudusu gear ekaka bassana eka

    bike unath e wagema thama, brake gahana kota clutch eka alluwama niutral wela thawath issarahata
    slipe wenawa

    ගොඩක් ස්තූතියි මචං දැම්ම කමෙන්ට්ස් වලට...:):):)