ගොඩක් අය 4M41 කිව්වම බයවෙනවා, 3200CC නිසා.
හොයන්නෙම 4M40 2800CC එක.
DID බැජ් එක දැක්කම නිකන් බවුසරයක් දිහා බලනව වගේ බලන්නේ.
ඒ වුනාට 4M40 එන්ජිම මේ වාහනේ බරට මදි.
3.2 එක 8.5+ ඩීසල් කරනවා ලග දුවනකොට. ගිය සතියෙ මම අනුරපුරේ පුත්තලම පැත්තේ ටිකක් දිව්වා. ඒ පැත්තේ ට්රැෆික් අඩු නිසා 12.9ක් තෙල් වැඩ කරලා තිබුන. (මනුස්සයෙක් වගේ එලවල)
2.8 එක ලොවෙත් ඒ ගාන තෙල් වැඩ කරන්නෙ නෑ. පික් අප් එකත් අජූතයි.
කොට කොටා යන්න පොඩි ඇන්ජින් තියෙන ජීප් අරන් වැඩක් නෑ. වට්ටක්කයක් ගන්නවනම් 3200cc එක තමා




)



