වාහන ගැන thread

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ගොඩක් අය 4M41 කිව්වම බයවෙනවා, 3200CC නිසා.
    හොයන්නෙම 4M40 2800CC එක. :baffled:
    DID බැජ් එක දැක්කම නිකන් බවුසරයක් දිහා බලනව වගේ බලන්නේ.:frown:
    ඒ වුනාට 4M40 එන්ජිම මේ වාහනේ බරට මදි.
    3.2 එක 8.5+ ඩීසල් කරනවා ලග දුවනකොට. ගිය සතියෙ මම අනුරපුරේ පුත්තලම පැත්තේ ටිකක් දිව්වා. ඒ පැත්තේ ට්‍රැෆික් අඩු නිසා 12.9ක් තෙල් වැඩ කරලා තිබුන. (මනුස්සයෙක් වගේ එලවල :D )
    2.8 එක ලොවෙත් ඒ ගාන තෙල් වැඩ කරන්නෙ නෑ. පික් අප් එකත් අජූතයි.

    කොට කොටා යන්න පොඩි ඇන්ජින් තියෙන ජීප් අරන් වැඩක් නෑ. වට්ටක්කයක් ගන්නවනම් 3200cc එක තමා
    :yes::yes:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    toyota fortuner
    subaru wrx sti
    mitsubishi lancer evelution
    mazda mx 5
    ford eco sport
    puluwannam axels ganat kiyala denna.

    ඕවගෙන් දන්නේ toyota fortuner ගැන විතරයි

    mitsubishi lancer evelution එක ගැන ලිපියක් හොයලා ට්‍රාන්ස්ලේට් කරල දාන්නම්
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මේ දෙක ගැන මම හිතන්නේ රත්තරං වැඩිය දන්නේ නෑ.
    මේවා ගැන දන්නේ වෙන කෙනෙක් හරි ත්‍රෙඩ් එකක් දානවනම් සුපිරි. :D

    හරියටම කිව්වා:yes:
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Mamath Lance CS1 2005 1300cc Brand New Car ekak tiyanava.
    Mata poddak details tikak kiyannako vehicel 1 gana.
    Market value 1 ehema.

    :D

    ඕකේ මාකට් එක ගැන කිව්වොත් උබ බයවෙනවා මචන්. උබ කීයද ගත්තේ?

    මචෝ මම ගාව 1.6 එකක් තිබ්බ සෑහෙන කාලෙකට කලින්. තෙල් කලේ 9ක් 10ක් වගේ බන්. :baffled::baffled:
    ඕකේ 1.3 එක අනිත් කාර් වල 1.3 එකට වඩා පවර් වැඩී.

    1.3 එක තෙල් කොච්චර කරනවද? කාර් එකක් තියෙන එකෙක් හම්බවෙනකන් උන්නේ හරියටම අහල දැනගන්න.
     

    ThilinaTT

    Member
    Mar 16, 2009
    194
    14
    0
    Ja-ela
    ඕං මම වාහන ගැන එච්චර දැනුමක් නෑ. නොදන්න කමටයි අහන්නේ. :baffled: :baffled: මගේ පොඩි උනන්දුවක් තියනෙවා AE110 ගැන. කාගෙන් ඇහුවත් කාර් එක හොඳයි කියලා තමයි කියන්නේ? ඒත් මේ වාහනේ නිෂ්පාදිත වර්ෂය 1997 1998 වගේ. අනික බෙහෝමයක් ඒවා 100,000+ km පැදපුවා. අවුරුදු 20 කට විතර කිට්ටු වෙනවා මේ වාහන වලට.

    මේ ගැන අදහස මොකක්ද? ඇත්තටම මේ වාහනය ගෙවන මුදලට වටිනවද?
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    රත්තරං;17561854 said:
    1. පලාත්සභා පෙජරෝ (ඔන්න මමම දැම්මා පලවෙනි එක )

    පලාත්සබා පැජරෝ එක ගැන කියමුකො රත්තරනේ මටත් දැනගන්න ඕනෙ සහසුද්දෙන්ම :yes:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;17561880 said:
    1. පලාත්සභා පෙජරෝ
    2. Toyota land cruiser J70
    3. Toyota IST

    පුට‍ා හොද Station Wagon ටිකක විස්තර දාහන් කෝ... Wingroad එක වගේ....
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    පුට‍ා හොද Station Wagon ටිකක විස්තර දාහන් කෝ... Wingroad එක වගේ....

    tumblr_nr15va2glB1u8imavo1_1280.jpg


    kiyannada :P
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    රුක්මනී මොඩල්
    ෂෙල් මොඩල්
    ඩොල්ෆින්
    ජේ ආර් මොඩල් (ඩෙලිකා)
    බටු ඩෙලිකා (ඩෙලිකා)
    අත්තනායක මොඩල්
    ලාන්සර් ඒ එස් පි (ASP) මොඩල්
    බේබි රෝසා
    එල්ෆ් වඳුරු මූන
    එල්ෆ් ටියුබ් ලයිට් මූන
    නිසාන් ඩොක්ටර් සනී
    වොක්ස්වැගන් කනේ මයිල් මොඩල්
    වොක්ස්වැගන් සංස්ථා/රුපවාහිනි මොඩල්
    රෙනෝ නැත්තන් රෙනෝල්ට් කුඩමිට මොඩල්
    තැපැල් නයින්ටිය
    පලාත්සභා පැජෙරෝ
    වී ස්ටිකර් පැජෙරො
    පැජෙරො කොම්පියුටර් බොඩි
    මදුරුව (mopad)
    ඉසුසු තාරා මොඩ් ලොරිය
    ඳඩු පෝඩ් මොඩල් කාර් එක
    මුක්කන් බෙන්ස්(911) ලොරිය
    කාපිරි පෝඩ් ලොරි
    ඕපල් කපිතාන් කාර් මොඩල් එක
    හිල්මන් ගෙඩි මොඩල් කාර්
    හිල්මන් පටි බාගෙ කාර්
    :shocked::shocked:
     

    kattycuppy

    Junior member
  • Nov 23, 2015
    329
    15
    18
    රුක්මනී මොඩල්
    ෂෙල් මොඩල්
    ඩොල්ෆින්
    ජේ ආර් මොඩල් (ඩෙලිකා)
    බටු ඩෙලිකා (ඩෙලිකා)
    අත්තනායක මොඩල්
    ලාන්සර් ඒ එස් පි (ASP) මොඩල්
    බේබි රෝසා
    එල්ෆ් වඳුරු මූන
    එල්ෆ් ටියුබ් ලයිට් මූන
    නිසාන් ඩොක්ටර් සනී
    වොක්ස්වැගන් කනේ මයිල් මොඩල්
    වොක්ස්වැගන් සංස්ථා/රුපවාහිනි මොඩල්
    රෙනෝ නැත්තන් රෙනෝල්ට් කුඩමිට මොඩල්
    තැපැල් නයින්ටිය
    පලාත්සභා පැජෙරෝ
    වී ස්ටිකර් පැජෙරො
    පැජෙරො කොම්පියුටර් බොඩි
    මදුරුව (mopad)
    ඉසුසු තාරා මොඩ් ලොරිය
    ඳඩු පෝඩ් මොඩල් කාර් එක
    මුක්කන් බෙන්ස්(911) ලොරිය
    කාපිරි පෝඩ් ලොරි
    ඕපල් කපිතාන් කාර් මොඩල් එක
    හිල්මන් ගෙඩි මොඩල් කාර්
    හිල්මන් පටි බාගෙ කාර්

    මහත්තයා අමතක උනා නේ?