වාහන ට්‍රන්ස්පර් ගැන උදව්වක් ?

xperiau

Member
Sep 27, 2012
29
2
0
වාහන ට්‍රන්ස්පර් ගැන උදව්වක් ?

මචන් HONDA CD 200k තියනවා.කොට ගානකට අරන් හැදුවෙ.ගන්නකොටත් අයිතිකාරයා මැරිල .ඔරිජිනල් පොත තියනව.ට්‍රන්ස්ෆර් කර ගන්න විදිය කියනවද?විස්තර ඇතිව :confused:
 

isuru r

Member
May 2, 2014
2,423
238
0
kiribathgoda
RMV eka gawa kaputo wagayak enawa unta ahuwenna eppa , ;):oo::oo:un salli tika aran maru wena jathiye un..:baffled:

RMV eka wada karana ekakwa set kara ganin, nathnm gate eka gawa dial ekaka seen eka kiyapan, salli esarakaragana epa, :yes::yes: