වාහන තහනම

Emios

Well-known member
  • Dec 10, 2009
    74,958
    67,229
    113
    ඇඩෝ බයික් එකේ වත් යන්න බැරිද බන්??? විහිලුවට නෙවෙයි ඇත්තටම අහන්නේ??? :confused::confused::confused::confused:
    199871.jpg
     
    • Haha
    Reactions: sithija.h

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    මුං අපිට පයින් පල කියලා උන් පයිං යයි කියලද හිතන්නේ.. අනේ හුකේ නන්නානේ
     
    Last edited:
    • Like
    Reactions: Solo Rider

    KBW123

    Well-known member
  • Jun 28, 2016
    920
    234
    63
    කුරුණෑගල
    ආණ්ඩුවට කියන්න ඕන එක නෙමෙයි වගේ කියවිලා තියෙන්නේ 😂. කියන්න ඕන උනේ ටවුන් වලට එන්නේ නැතුව ගමේ කඩේකින් ඕන බඩු ටික ගන්න කියන එක වෙන්න ඕන.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වහනවල යන්ඩ දීල පලාත පුරාම ගියාම, වහන් ඉන්න එකේ වැඩක් තියෙනවද පොන්ස්,

    දැන් අපේ අම්මගේ බෙහෙත් සමහර ෆාමසි වල නෑ එන්න ඕනේ පිලියන්දලටම ,ඉතින් තව මොන කෙලියක්ද බන් ?
    කලින් කීව නේද වහනව ගන්ඩ ඕන ඒව ගන්ඩ කියල, එතකොට ගෙනල්ල තියාගන්ඩ බැරි උනාද ???? දැන්ද මතක් උනේ අම්මගෙ බේත????
    ------ Post added on May 24, 2021 at 7:17 PM
     
    • Like
    Reactions: Spiderman.Ayya

    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    පට්ට @සිට කියපන් පුකෙන් ගාට ගාට පලයන් කියල
    ( මගෙත් අම්මට ඔය ප්‍රශ්නෙ තියෙනවා ක්ලිනික් යන්න ඕන. ඒ ත්‍රෙඩ් එකේ තෝ දාලාතිබුණෙත් උඩ මන් දාපු එක ම තමයි වේසිගෙ පුතා)
     

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,921
    113
    සර් ගෙ පට්ටා මොලේ😁

    Gon අතල් නැතුව vaccine ටික ගෙනල්ල මේ ක‍ ඉවර කරපිය, ගොන් බයි ආණ්ඩුව 🤔
    ------ Post added on May 24, 2021 at 11:55 PM
     

    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    ග්‍රොසරි බඩු ලග කඩේකින් ගත්තා කියමුකෝ
    හැම ගමකම ප්‍රාමසි තියෙනවද බන් ඇවිදින දුරින්?
    ගෑස් එකක් කරේ තියන් කිලෝ මීටර් ගණන් යන්න කියලද මුන් කියන්නේ
    190046819_158460802955928_4980956756589668000_n.jpg
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ් බන් අම්ම මුත්ත කාලෙවත් නොකරපු දේවල් මේ කරන්නේ. මේ පකයට පිස්සු බන්.
    මේ ගොන්නු කියන විදියට උදේ 4 ඉදන් පාරේ ඉන්න වෙයි මිනිස්සුන්ට ඕන බඩු ඔක්කොම ගන්න .



    මෙහෙ නම් මොනවත් කේස් එකක් නෑ. උදේ ඉදන් වහිනවා. පොලිසියේ ඉන්නෙත් හරක් නෙවෙයි නේ, ගොන් වැඩ කරන්න උත්සාහ කරන්නේ නෑ ඒ ගොල්ලොත්. කවුරුත් වාහන වලින් තමයි ඇවිත් ඉන්නේ. මිනිස්සුන්ට වැරද්දක් කියන්න බෑ. ගොබ්බ ඇමතිලාට පිස්සු කියල අපි මොනා කරන්නද.

    මම හන්දියේ පොලිසියේ මහත්තයටත් සුපුරුදු ගූඩ් මොර්නිග් වේව් එක දාගෙන ගිහින් ගෑස් අරන් ආවා. 12.5 KG එක තිබ්බ. ඔක්කොම සුපර් මාර්ක්ට් කාර් පාර්ක් ෆුල්. ඔය රෙද්දවල් අස්සෙ නම් කොහොමත් යන්න බෑ මේ දවස් වල, ඔන් ලයින් ඔර්ඩර් කරල දානව මොනාහරි ඕනෙ උනොත්. පොඩි පොඩි කඩවලුත් ඇරල තිබ්බා.

    ලොකු විස්තරයක් දැක්කෙ නෑ, වැඩ පටන් ගන්න ඕනේ නිසා ගෑස් එක අරන් වටපිට නොබලම ආවා.
     
    • Like
    Reactions: Solo Rider