ඔව් මචං සමහරුන්ගේ ඔය මොංගල් ආතල් එක නම් තියනවා. ඒකනේ බං ටාටා නැනෝ වගේ ඒවත් ලංකාවේ විකිණුනේ. මේ ඊයෙද කොහෙදොත් වාහන ත්රෙඩ් වලදි අපි ඔය ගැන කතා කරා. ඉංග්ලිෂ් නම්බස් නම් අපේ එව්න්ට විල්බැරෝවක් වුනත් කමක් නෑ. එන්ජිම වෙනුවට වතුර පොම්පයක් තිබ්බත්...