වාහන පදිනවනම් මේව කරල බලන්න

lasi1994

Junior member
  • Apr 17, 2018
    29
    0
    6
    ඊලන්ගට ස්කූටර් අක්ක කෙනෙක් ඉස්සරහින් යනවනම් එක තප්පරේකට ඇහැ අහකට ගන්න එපා . ඒ වගේම පස්සෙන් එනවනම් පුලුවන් තරම් මග ඇරගන්න බලන්න
    true
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,378
    12,658
    113
    Piliyandala
    Color Lights wala innakota Drive karanna ready wela inna. Hebei Samaharu Green color on welaa 0.0001 Sec yanna kalin marenna hadanawa...

    Lane dekaka waahana yanawanama aniwa meda kada iri thani ira dige thamai three wheel bike yanne..ape dakunutama karala yana eka sepai wampaththe side mirror ekata kela karagannawata wadaa...
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,488
    3,170
    113
    斯里蘭卡
    ත්‍රීවීල් එකක් උබ යන ලේන් එකට සමාන්තරව අනික් ලේන් එකේ යනවනම් ඌ කොයි වෙලේ උනත් උබේ වාහනේ වදින්න තියන අවස්තා වැඩියි . ඒ නිසා පුලුවන් තරම් ඌට ඈතින් යන්න ඕන . නැත්තන් ඉක්මනට ඌව පාස් කරල යන්න ඕන . මොකද උන් ලේන් මාරු කරන්නෙ ආලෝකයේ වේගෙන් අනිත් එක උන් උබ අනිත් ලේන් එකේ එනව කියල දැක්කත් ඉක්මනට අමතක වෙනව .

    :lol: ammoo
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,464
    7,232
    113
    වටිනවා. තව කරුණි 4 ක්

    1) කවදාවත් ඉස්සරහින් යන වාහනය තවත් වාහනයක් ඕවටේක් කරනව නම් ඒක පස්සේ ගිහින් ඕවටේක් කරන්න එපා. :no::no: විරුද්ධ පැත්තෙන් එන වාහනේ මුන ඉබින්න වෙයි.

    2) බස් කාරයෝ වේගෙන් යද්දි උඹේ වාහනේ ප්‍රෆෝමන්ස් කොච්චර හොද උනත් උන්ව ඕවටේක් කරන්න එපා. උන් ඇගට කපන්න පුළුවන්.

    3) බස්කාරයෝ, ත්‍රිවිල් කාරයෝ, බයික්වල යන උන්ගෙන් වගේම බඩි ලොරි කාරයන්ගෙනුත් පරිස්සං වේන්න. මොකද උනුත් තමන් කරන වැඩේ ගැන කලින් දන්නෙ නැති එව්න්.

    4) කවදාවත් ත්‍රීවිල් කාරයෙක්ගේ, බයික් කාරයෙක්ගේ සිග්නල් ලයිට් එක ගැන විස්වාසය තියන්න එපා. උන්ට ඕනෙ පැත්තකට සිග්නල් දාලා ඕනෙ පැත්තකට හරවන්න පුලුවන්. සිග්නල් නැතුව උනත් වාහනයක් හරවන්න, හුචස් ගාලා නවත්තන්න පුළුවන්.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    :yes::yes::yes::yes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Blindspot මිරර් දෙකක් සයිඩ් මිරර් වලහයි කරගත්තනම් ලේසි රිවස් කරන්න . පාරවලයිනෙ කානු වලට දාගන්නැතිව හොදටම අයින් කරගන්න පුලුවන්. රිවස් කරද්දි ගල් මුල් ගැටි වල වද්දගන්නෙ නැතිව කරගන්න පුලුවන්
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    නොදන්න සහ දාන්න හැම පාරවල් වල වලම වංගු වලදි හෝන් ගහන්න දෙපාරක්වත් . විශේශෙන්ම ගම් පැති වල. ත්‍රීවීල් පරන වෑන් එහෙම සිග්නල් ලයිට් එහෙමදාගෙනනම් ඉස්සර කරන්නනම් යන්න එපා එක පැත්තකින්වත් 😂
     
    • Like
    Reactions: Big Cass

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    කවුරු හරි ගොනෙක් විරුද්ධ පැත්තෙ ඉඳන් තව වාහනේකට ඉස්සර කරගන තමන්ගෙ මූනට එනවනම් ගේමට යන්නෙ නැතුව අපේ වාහනේ වැල්ලට හරි දාගෙන ගොනාට යන්න දෙන එක තමයි නුවණක්කාර.
    best one.. :love::love:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ගෙදර ගෑනිත් එක්ක හබ වෙච්ච දවසට වාහනෙ ගෙදර දාලා යන ගමනක් බස් එකේ යන්න. :rolleyes:

    මේක වෙන්න ඇති ලොකුම හේතුවක් රිය අනතූරුවලට:rofl: