ammoo
විරුද්ධ පැත්තෙන් එන වාහනේ මුන ඉබින්න වෙයි. වටිනවා. තව කරුණි 4 ක්
1) කවදාවත් ඉස්සරහින් යන වාහනය තවත් වාහනයක් ඕවටේක් කරනව නම් ඒක පස්සේ ගිහින් ඕවටේක් කරන්න එපා.විරුද්ධ පැත්තෙන් එන වාහනේ මුන ඉබින්න වෙයි.
2) බස් කාරයෝ වේගෙන් යද්දි උඹේ වාහනේ ප්‍රෆෝමන්ස් කොච්චර හොද උනත් උන්ව ඕවටේක් කරන්න එපා. උන් ඇගට කපන්න පුළුවන්.
3) බස්කාරයෝ, ත්‍රිවිල් කාරයෝ, බයික්වල යන උන්ගෙන් වගේම බඩි ලොරි කාරයන්ගෙනුත් පරිස්සං වේන්න. මොකද උනුත් තමන් කරන වැඩේ ගැන කලින් දන්නෙ නැති එව්න්.
4) කවදාවත් ත්‍රීවිල් කාරයෙක්ගේ, බයික් කාරයෙක්ගේ සිග්නල් ලයිට් එක ගැන විස්වාසය තියන්න එපා. උන්ට ඕනෙ පැත්තකට සිග්නල් දාලා ඕනෙ පැත්තකට හරවන්න පුලුවන්. සිග්නල් නැතුව උනත් වාහනයක් හරවන්න, හුචස් ගාලා නවත්තන්න පුළුවන්.




best one..කවුරු හරි ගොනෙක් විරුද්ධ පැත්තෙ ඉඳන් තව වාහනේකට ඉස්සර කරගන තමන්ගෙ මූනට එනවනම් ගේමට යන්නෙ නැතුව අපේ වාහනේ වැල්ලට හරි දාගෙන ගොනාට යන්න දෙන එක තමයි නුවණක්කාර.


ගෙදර ගෑනිත් එක්ක හබ වෙච්ච දවසට වාහනෙ ගෙදර දාලා යන ගමනක් බස් එකේ යන්න.![]()
