වාහන බදු අඩු වෙයි ? Breaking

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,552
    17,590
    113
    Auckland
    වාහන බදු අඩු වෙයි ? Breaking

    Breaking ! car taxes revised again WTF :angry:

    13256328_1765340787035135_2256849303383806980_n.jpg

    ඔන්න අපේ රටේ වාහන ගන්න ඉන්න අයට සුභ ආරන්චියක්. මෙන්න බඩු :yes:. කැමති ලෙස අමතන්න :D:D:love:

    Ravi.jpg

    Link here :D

    https://www.facebook.com/likeravi/?fref=ts

    13256086_472975286236070_6298377300113486591_n.jpg
     
    Last edited:

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    තොට මොන අලුත් කාර්ද පොන්ස්
    තොගෙ තියෙන කාර් එක පේන්ට් කරල පැදපන්

    (මාත් එහෙම තමයි කරන්න ඉන්නෙ:rofl:)
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,552
    17,590
    113
    Auckland
    තොට මොන අලුත් කාර්ද පොන්ස්
    තොගෙ තියෙන කාර් එක පේන්ට් කරල පැදපන්

    (මාත් එහෙම තමයි කරන්න ඉන්නෙ:rofl:)

    මම සෙනිකවම අද එකක් ඇඩ්වාන්ස් කරල ආවෙ මිට්ටො :yes::P
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    තොට මොන අලුත් කාර්ද පොන්ස්
    තොගෙ තියෙන කාර් එක පේන්ට් කරල පැදපන්

    (මාත් එහෙම තමයි කරන්න ඉන්නෙ:rofl:)

    me too ban :dull::dull::sorry::sorry::sorry:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මම සෙනිකවම අද එකක් ඇඩ්වාන්ස් කරල ආවෙ මිට්ටො :yes::P

    ඔච්චර ටැක්ස් ගෙවල කාර් ගන්න ලැජ්ජ නැද්ද බන්?
    nissan xtrail එකක් $35000යි
    මෙහෙ ටැක්ස් විතරක් ලක්ශ 80යි.

    prius 2016 එකක් $24200යි
    මෙහෙ ටැක්ස් එක විතරක් ලක්ශ 72යි

    හැමිනෙනව:rofl:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,552
    17,590
    113
    Auckland

    ඔච්චර ටැක්ස් ගෙවල කාර් ගන්න ලැජ්ජ නැද්ද බන්?
    nissan xtrail එකක් $35000යි
    මෙහෙ ටැක්ස් විතරක් ලක්ශ 80යි.

    prius 2016 එකක් $24200යි
    මෙහෙ ටැක්ස් එක විතරක් ලක්ශ 72යි

    හැමිනෙනව:rofl:

    පිස්සුද බන්. මම ගන්න යන්නෙ swift එකක් :lol:
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113

    ඔච්චර ටැක්ස් ගෙවල කාර් ගන්න ලැජ්ජ නැද්ද බන්?
    nissan xtrail එකක් $35000යි
    මෙහෙ ටැක්ස් විතරක් ලක්ශ 80යි.

    prius 2016 එකක් $24200යි
    මෙහෙ ටැක්ස් එක විතරක් ලක්ශ 72යි

    හැමිනෙනව:rofl:

    හදපු කම්පැණි එකටත් වඩා ලාබයක් රවියයි රනිලුයි වාහන වලින් හොයාගන්නවා ඕයී ඊලග Election campaign එක කරන්න​
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113

    හදපු කම්පැණි එකටත් වඩා ලාබයක් රවියයි රනිලුයි වාහන වලින් හොයාගන්නවා ඕයී ඊලග Election campaign එක කරන්න​

    වෙන රටවල කෝටියක් තියෙන එවුන් ඇස්ටන් මාටින්, ජගුවර්, BMW, බෙන්ට්ලි එහෙම පදිනව

    මෙහෙ ඉන්න *ත්තිගෙ පුතාල කෝටියක් දීල ප්‍රියස් පදිනව:rofl::rofl::rofl:

    මෙහෙම ගියොත් අපිට ජර්මනියෙ ඉන්න හිඟන්නො එකතුවෙලා නඩු දායි බන්.. උන්ට අපහාස කරා කියල උන් පදින කාර් අපි කෝටියක් දීල පදිනව කියල:rofl:
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,061
    1
    11,096
    113
    වෙන රටවල කෝටියක් තියෙන එවුන් ඇස්ටන් මාටින්, ජගුවර්, BMW, බෙන්ට්ලි එහෙම පදිනව

    මෙහෙ ඉන්න *ත්තිගෙ පුතාල කෝටියක් දීල ප්‍රියස් පදිනව:rofl::rofl::rofl:

    මෙහෙම ගියොත් අපිට ජර්මනියෙ ඉන්න හිඟන්නො එකතුවෙලා නඩු දායි බන්.. උන්ට අපහාස කරා කියල උන් පදින කාර් අපි කෝටියක් දීල පදිනව කියල:rofl:

    That's Sinhalese for you.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,552
    17,590
    113
    Auckland
    bettle ekada? kiyada? 2008?

    2004 box model 22.50i :(

    22ට ටොක්ස් කරගන්න කලින් හිතාගෙන හිටියෙ, මූ අඩු කරේම නෑ. 23.20ක් මුලින් කියල ඔය ගානට ගෙනාවෙ.

    12ට නිව්ස් එකේ ගියානෙ සීන් එක. පොර TV දාල තිබ්බෙ ගේ ඇතුලෙ. ඒක ඇහුන. මම හිතන්නෙ උදේම ගියා නම් පොර දන්නෙ නෑ වැඩේ :D
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,552
    17,590
    113
    Auckland
    Welwata outlander aka gaththe

    වෙන රටවල් වල එවුන් රත්තරන් අරගන්නෙ වටිනාකම වෙනුවෙන්. ලන්කාවෙ ෆිනෑන්ස් දාල අලුත් වාහනයක් ගත්ත නම් අවුරුද්දෙන් කෑශ් වලට විකුනලා ෆිනෑන්ස් එකත් clear කරල සල්ලි ටික පොතේ දාගන්න පුලුවන් :yes:

    13321893_10209475471386690_8486571743370991560_n.jpg

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,058
    46,549
    113
    වෙන රටවල කෝටියක් තියෙන එවුන් ඇස්ටන් මාටින්, ජගුවර්, BMW, බෙන්ට්ලි එහෙම පදිනව

    මෙහෙ ඉන්න *ත්තිගෙ පුතාල කෝටියක් දීල ප්‍රියස් පදිනව:rofl::rofl::rofl:

    මෙහෙම ගියොත් අපිට ජර්මනියෙ ඉන්න හිඟන්නො එකතුවෙලා නඩු දායි බන්.. උන්ට අපහාස කරා කියල උන් පදින කාර් අපි කෝටියක් දීල පදිනව කියල:rofl:

    :rofl:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    2004 box model 22.50i :(

    22ට ටොක්ස් කරගන්න කලින් හිතාගෙන හිටියෙ, මූ අඩු කරේම නෑ. 23.20ක් මුලින් කියල ඔය ගානට ගෙනාවෙ.

    12ට නිව්ස් එකේ ගියානෙ සීන් එක. පොර TV දාල තිබ්බෙ ගේ ඇතුලෙ. ඒක ඇහුන. මම හිතන්නෙ උදේම ගියා නම් පොර දන්නෙ නෑ වැඩේ :D

    2004 එකක් 22යිද ඕයි?
    2013 මම ඕකක් හෙව්ව 17ට තිබ්බෙ
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මාතියා ඕකේ හෙරක වෙනුවට ඔටුවා දාන්න බෙරිද :dull: