වාහන මාකට් එක

idhasitha

Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    danna ekek kiyapalako machan me dawas wala 2nd hand wahana ganan adu wela tiyenne mokada kiyala ? :confused:
    ayemat lagadima ganan yaida ? natan digatama adu wenwada ? :angry:
    wahana ganna hoda kalayak nemeida dan ? :baffled:
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මේ දවස්වල වාහන මකට් එක හොදටම බැහැල , හැබැයි වාහන ගන්න බලාපොරොත්තු වෙන අයට මේක හොද චාන්ස් එකක් !
     
    nilanga06

    Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    පර්මිට් 1 , මිනුවන්ගොඩ යාර්ඩ් එකෙන් දාපු වාහන වලට රෙජිස්ට්‍රේෂන් හම්බුන 1 තමා බන් මෙච්චර අඩු වෙන්න හේතුව මට හිතෙන විදියට. ඊටත් වඩා මිනිස්සුන්ට සල්ලිත් නෑ. හැබැයි අඩු වෙනවයි කියල ලක්ස 35 ට ගිය කාර් එකක් කවදාවත් ලක්ෂ 20 ක් වෙන් නෑ. උබ වහනයක් ගන්න ඉන්නවා නං මේ තමයි හොදම කාලේ. කලින් තිබ්බට වඩා 4 ක් 5 ක් අඩුයි දැන්. හිත හිත ඉන්න එපා වෙලාව ආපු වෙලාවේ ගනින්. උබ 25 කට ගන්න වහනයක් 10 , 15 ට බහින් නෑ අද හෙට . මන් vios 1 ගත්තේ වාහන අඩු උන මුල ම 22 කට. අරන් මාස 3 ක් වෙද්දී 25 උනා. ඊට පස්සේ 26 , 27 ගිහිල්ල ආයේ 24, 25 වෙලා දැන් 23, 24 යන්නේ. මාර්කට් 1 ඔහොම තමා. මේ ලංකාව නේ , වැඩිය හිතන්න ගියොත් වාහන ගන්න වෙන්නෙම නෑ.
     
    ekanam atta ban danne nada eka eka oluwata danwane owa dan adu wenwa ganna epa :(