වාහන මාකට් පොඩ්ඩක් අඩුවෙලා😍

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,555
    22,253
    113
    Gotland
    Yep.oken thawa samahara 2nd hand wahana ganan yanawa.

    Dan godak minissu hybrid ganne na.hybrid market eka issaraharata patta widiyata adu wenne.ahema adu unath mama nam gan na.lol owala loku repair ekak apu gaman parts wala ganan,hoyaganna thiyena amaruwai nisa ellenna wenne.

    Anika normal wahanayak unath maintain karanna issarahata godak amaru wei.

    A nisa gannawa nam. Basic hondata thel karana wahanayak ganna.parana ladi gannath epa

    හය්බ්‍රිඩ් කොහොමත් සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් අඩුයි
    කලින් හය්බ්‍රිඩ් ඔක්කොම ගෙනාව ගානට අඩුවෙන් විකිනුනේ දෙවනුව
    නොර්මල් පෙට්‍රල් කාර් එහෙම ගෙනාව ගානට වැඩියෙන් ගියා
    මම අහල තින විදිහට හය්බ්‍රිඩ් ඉකොනොමිකල් ක්‍රමයක් නෙවි ඒක ඊකෝ
    ඊකෝ කියන්නේ එකක් ඉකොනොමි කියන්නේ තව එකක්


    වාහන වල යම් සැලකියයුතු අඩුවීමක් තීනවා මිලෙහි. සේල්ස් නම් ගොඩක් අඩු වෙලා
    ඔය ඇල්ටෝ පරණ එක මරුටි කටු තෙල් ගණන් ගියාම මාර්කට් වෙයි කිව්වට මාර්කට් බැහැලා
    චයිනා ඒවා බැහැලා , වැගන් ර් බැහැල සෙඩාන් කාර් බැහැල කිහිපයක් හැර
    ඇක්වා , ප්‍රිමියෝ අලුත් එක , ඇක්සියෝ හය්බ්‍රිඩ් , ඇල්ටෝ අලුත් එක ගණන් වෙනස් වෙලා තියෙන්නේ සැහෙන්න අඩුවෙන්
    පරණ කාර් නම් බැහැල කොරොල්ලා 100, 110, සනි
     

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    වාහන වලට ඉල්ලුම අඩුවෙලා ඉන්ධන හිඟ වීම මිල අධික අමතර කොටස් සහ නඩත්තු වියදම් වැඩි වීම වැනි කාරණා නිසා. සතුටු වෙන්න කාරණයක් නෙමයි.
     

    el_professor

    Well-known member
  • May 8, 2020
    1,738
    1,082
    113
    Naa bung adu wenawata wada badu naa.. Samahara kaali mama Japan walin orders danawa.. mun dan hama ekama tax karanawa..
    sirawata? kalla 10000 k nam tax kochchara wage gahanawada? kohomada mchn orders danne? mokadda site eka and process eka? 20 years withara parana cars walata japan spare parts genna puluwanda?
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    11,000
    8,790
    113
    In Your Heart
    adui kiwwata,ganna giyama aduwata na ne ban.balapanko Alto ekaka wunath ganan.oya alto ekak uba hithanawada 2015 wage 23-24 wage ganna puluwan wei kiyala?
    yana widiyata alto thawa ganan yai wage .. moko owala parts indian nisai anika brandnews danna puluwan theluth karanawa .. dukin unath indian jarawak thama issarahata honda ayojanayak wenne .. IMF eken loan eka awoth nam market eka tikak wenas wei ane manda ban .. mama masa ganaka indala mage collection ekata thawa wahanayak ekathu karanna balanawa ithin dannawa ne , dawasa gane mama fb,riyasewana balanawa a nisa issarahata wenna yana de hitha ganna puluwan

    හය්බ්‍රිඩ් කොහොමත් සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් අඩුයි
    කලින් හය්බ්‍රිඩ් ඔක්කොම ගෙනාව ගානට අඩුවෙන් විකිනුනේ දෙවනුව
    නොර්මල් පෙට්‍රල් කාර් එහෙම ගෙනාව ගානට වැඩියෙන් ගියා
    මම අහල තින විදිහට හය්බ්‍රිඩ් ඉකොනොමිකල් ක්‍රමයක් නෙවි ඒක ඊකෝ
    ඊකෝ කියන්නේ එකක් ඉකොනොමි කියන්නේ තව එකක්


    වාහන වල යම් සැලකියයුතු අඩුවීමක් තීනවා මිලෙහි. සේල්ස් නම් ගොඩක් අඩු වෙලා
    ඔය ඇල්ටෝ පරණ එක මරුටි කටු තෙල් ගණන් ගියාම මාර්කට් වෙයි කිව්වට මාර්කට් බැහැලා
    චයිනා ඒවා බැහැලා , වැගන් ර් බැහැල සෙඩාන් කාර් බැහැල කිහිපයක් හැර
    ඇක්වා , ප්‍රිමියෝ අලුත් එක , ඇක්සියෝ හය්බ්‍රිඩ් , ඇල්ටෝ අලුත් එක ගණන් වෙනස් වෙලා තියෙන්නේ සැහෙන්න අඩුවෙන්
    පරණ කාර් නම් බැහැල කොරොල්ලා 100, 110, සනි
    parana wahana adu wenna godak hethuwa gaththata ewa hadanna salli nathi ekai. a nisa 2000n pahala hadapu wahana walin 90% ma adupadu thiyena ewa nisa parissamin . issara 60kin wedak goda damma nam dan 1.50k yanawa .wahana market eka awul giye thel adu una nisa.. dan thel wade hari yaddi spare parts wala ganai availability ekai case,... mama project ekata 1993 car ekak gaththa dan hitha ganna ba moko karanne kiyala moko parts patta ganan hoyannath na.. japanen gennanna balan gaththe badu tika. koheda dan nam gennanna wen na
    ------ Post added on Aug 22, 2022 at 11:31 PM
     
    • Like
    Reactions: pc kush

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,179
    1,416
    113
    vehical importing num aye start wena ekak na ban awrudu 2,3 kata..start karatyh japan alto ekak 70 lak wath wewi brandnew genawoth..

    minissunta vehical maintain karanna amaru nisa price eka num adu wewi tikak withara.. kalinma thibuna price ekey,dan price ekey middle wage range ekata yawi tika tika