සකන්ඩ් හෑන්ඩ් වාහන මාකට් එකට ඉස්සරහට මොකක් වෙයිද

vinura kithmal

Well-known member
  • Oct 19, 2014
    11,498
    3,496
    113
    සිංහලේ
    දැන් ලෝකෙ යන ට්‍රෙන්ඩ් එකත් එක්ක BYD යන එක හොදයි මට නම් දැනෙන විදිහට . ජපන හයිඩ්‍රිජන් එන්ජින් පස්සෙම ගිහින් NOKIA බ්‍රැන්ඩ් එකට උන දේ කරගනියි කියලම මට හිතෙන්නෙ
    Eka thamai bn
    Anika Vezel eka 220 ta gennath amarui bn
    ehema baluwahama sealion eke look ekatath aasai
    balamuko thawa tikak
    BYD wala 2nd hand prashne thamai bn tiyenne, thawa awurud 4kin 5kin nam itin hithanna dekuth na BYD eka yana eka hodai
    thaama itin ara danne nathi cene ekak ne bn tiyenne
     
    • Like
    Reactions: johnferna678

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,893
    113
    වින්ටර් ෆොල්
    ඇයි වැඩි වෙන්නෙ

    සංචිත වලින් නෙමෙයි . Day today operations
    ------ Post added on Jul 7, 2025 at 9:51 AM
    මොකෙන් හරි යකෝ quota එක ඉවරයි කියන එක තේරුම් ගනින්. සංචිත වේවා day තෝ day money වේවා ඩොලර් තාම පිට යන්නේ . බිලියන 50ක් විතර නය ගෙවන්න තියෙනවා. ලපයා ඔක්කෝටම කෙලිනවා ඩොලර් income කඩන් වැටෙනවා. රනිල යද්දී 5.9ක් තිබ්බේ දැන් 6.2යි මේ අවුරුද්ද ඉවර වෙද්දි උපරිම 6.5ක් වෙයි. 2048 වත් ණය ගෙවන්න වෙනෙන් නෑ මෙහෙම ගියොත්. අනික ඔච්චර වාහන ගෙනල්ලා දැන් පදින්න පාරක් වත් නෑ නේ. මොකෝ මෙහෙ පරන වාහන scrap කාරණෙත් නෑ නේ. 1988 scarlet ගනින් කිය කියා වැලලෙන මෝඩ සිංහළුත් ඉන්නවා නේ මේකේ
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,258
    1,225
    113
    මේකෙ
    මිඩ් රේන්ජ් බ්‍රෑන්ඩ් නිව් එකක් ඔය සේල්වල තියෙන මිඩ් රේන්ජ් වාහනවල ගානට වඩා අඩුවෙන් ආවොත් ඕක බහියි..නැත්තන් අඩු වෙන එකක් නෑ බන්.. හැම එකාටම ලක්ෂ 200න් උඩ බ්‍රෑන්ඩ් නිව් ගන්න බෑනෙ..
    නිකමට හිතපං ප්‍රිමියෝ වගේ මිඩ් රේන්ජ් වාහනයක් දැන් සෙකන්ඩ් හෑන්ඩ්ම 120ත් පැනලනෙ..ඔය වගේ එකක් බ්‍රෑන්ඩ් නිව් 80 ට වගේ ආවෙ නැත්තං ඔය මාකට් එක බහින්නෙ නෑ....
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මොකෙන් හරි යකෝ quota එක ඉවරයි කියන එක තේරුම් ගනින්. සංචිත වේවා day තෝ day money වේවා ඩොලර් තාම පිට යන්නේ . බිලියන 50ක් විතර නය ගෙවන්න තියෙනවා. ලපයා ඔක්කෝටම කෙලිනවා ඩොලර් income කඩන් වැටෙනවා. රනිල යද්දී 5.9ක් තිබ්බේ දැන් 6.2යි මේ අවුරුද්ද ඉවර වෙද්දි උපරිම 6.5ක් වෙයි. 2048 වත් ණය ගෙවන්න වෙනෙන් නෑ මෙහෙම ගියොත්. අනික ඔච්චර වාහන ගෙනල්ලා දැන් පදින්න පාරක් වත් නෑ නේ. මොකෝ මෙහෙ පරන වාහන scrap කාරණෙත් නෑ නේ. 1988 scarlet ගනින් කිය කියා වැලලෙන මෝඩ සිංහළුත් ඉන්නවා නේ මේකේ
    දැන් 6.6 . නිවුස් බලන්නෙ නැද්ද
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,893
    113
    වින්ටර් ෆොල්
    Adu wenawa utto adu wenawa. Habai ikmnta newi.. me mafia price walta ennath awrdu 5 giyane. Adu wennat awrudak wtra yai
    Reality එක තේරුම් ගනින් මටත් ඕක තේරුම් ගන්න ගොඩක් කල් ගියා. මාත් කැමැති උනේම නෑ ඕක පිළිගන්න. මගේ හොඳම යාළුවාගේ 2018 Wagonr එක 120, 000 ක් දුවපු 72 කට එකෙක් ad එක දාලා විනාඩි 10න් ගත්තා. Advance කරා within 15m. එතනින් තාම මට වැඩේ තේරුනේ 😂. ඌට මන් විහිළු කර කර හිටියේ පුළුවන් නම් ඕක 72කට දීපන් කියලා මන් ඌට 60කට දෙන්න කියලා ඉල්ලුවත් එක්ක 😂 මේ රටේ වාහන කොච්චර ගනන් ගියත් ගන්න මිනිස්සු ඉන්නවා බං එක නිසා මාර්කට් එක කවදාවත් බහින් නෑ. අපේ රටේ infastucture එකත් එක්ක කොහොමත් හැමෝටම වාහන පදින්න බෑ. වාහන කියන්නේ ම්හේ කොහොමත් සුපෝගභෝගි භාණ්ඩයක්.
     
    roj

    Well-known member
  • Nov 21, 2019
    1,795
    1,405

    Ekek gatta kyane hamoma gannawa kyana eka newi bn.. next year january bump ekak dannma.. time will tell us.. uba oya kyana dewal hamadama wenna nam loke mechara kal tyna economic theory okoma boru wena one

    balamu. mama nam end of year wahanayk gannawa high or low 😁
    Ow bn . Ganna one kale gannma wenawa ithin. Oka hena emotional point ekak sale karayo exploit karana
    ------ Post added on Jul 7, 2025 at 12:48 PM
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,893
    113
    වින්ටර් ෆොල්
    Ekek gatta kyane hamoma gannawa kyana eka newi bn.. next year january bump ekak dannma.. time will tell us.. uba oya kyana dewal hamadama wenna nam loke mechara kal tyna economic theory okoma boru wena one

    Ow bn . Ganna one kale gannma wenawa ithin. Oka hena emotional point ekak sale karayo exploit karana
    ------ Post added on Jul 7, 2025 at 12:48 PM
    එකෙක් නෙමේ බං උබ නික්න ad එකක් දාලා බලපන් කී දෙනෙක් කතා කරයිද කියලා. 2019 2018 වාහන වල ගනන් නම් බහි මේ අලුත් වාහන second hand market එකට එද්දී ඒත් ලොකු ගණන් වලින් නම් බහින් නෑ බං ඒක sure. උබ බලන් ඉන්නවා කියන්නේ මගේ මතේ නම් මෝඩ වැඩක්.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    Ekek gatta kyane hamoma gannawa kyana eka newi bn.. next year january bump ekak dannma.. time will tell us.. uba oya kyana dewal hamadama wenna nam loke mechara kal tyna economic theory okoma boru wena one

    Ow bn . Ganna one kale gannma wenawa ithin. Oka hena emotional point ekak sale karayo exploit karana
    ------ Post added on Jul 7, 2025 at 12:48 PM
    ලබන අවුරුද්ද වෙනකොට ටිකක් අඩු වෙන්න ඕන . හැබැයි ටැක්ස් ,ඩොලර් වැඩි උනේ නැත්තන්
     
    • Like
    Reactions: Spiderman.Ayya

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,469
    7,238
    113
    මට ලීසිං කම්පනි එකක මැනේජර් කෙනෙක් කිව්වා, තියන විදිහට දෙසැම්බර් වෙද්දි ඉම්පෝට් නවත්වන්න වෙනවා කියලා. ඒකේ පෙරනිමිතිද දන්නෙ නෑ දැන් තියන්නේ.
     
    roj

    Well-known member
  • Nov 21, 2019
    1,795
    1,405
    113
    මට ලීසිං කම්පනි එකක මැනේජර් කෙනෙක් කිව්වා, තියන විදිහට දෙසැම්බර් වෙද්දි ඉම්පෝට් නවත්වන්න වෙනවා කියලා. ඒකේ පෙරනිමිතිද දන්නෙ නෑ දැන් තියන්නේ.
    Patta boru leasing huttige putalage.. oka nawattuwot gota part 2 tamai economy ekata
     
    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    මේ රටේ වාහන කොච්චර ගනන් ගියත් ගන්න මිනිස්සු ඉන්නවා බං එක නිසා මාර්කට් එක කවදාවත් බහින් නෑ.

    මෙන්න මේක තමයි ඇත්ත.කොච්චර ගනන් ගියත් ගන්න මෝඩ සිංහළු ඉන්න නිසා තමයි ගනං වැඩි වෙන්නෙ.
     
    roj

    Well-known member
  • Nov 21, 2019
    1,795
    1,405
    113
    එකෙක් නෙමේ බං උබ නික්න ad එකක් දාලා බලපන් කී දෙනෙක් කතා කරයිද කියලා. 2019 2018 වාහන වල ගනන් නම් බහි මේ අලුත් වාහන second hand market එකට එද්දී ඒත් ලොකු ගණන් වලින් නම් බහින් නෑ බං ඒක sure. උබ බලන් ඉන්නවා කියන්නේ මගේ මතේ නම් මෝඩ වැඩක්.
    Ow ban. Wayasth yanawa hutta wahanyk matuwa.. gini gann walt ganna hitenet na.. next year mid wenakn inna hitha hadagena tyene 😥
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,792
    28,161
    113
    යකෝ කවුද ඉතින් ඔය ගණන් වලට පරණ ලඩි ගන්නෙ. තව කීයක් හරි දීලා අලුත්ම එකක් පදින්න පුලුවන් කම තියෙන කොට.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මට ලීසිං කම්පනි එකක මැනේජර් කෙනෙක් කිව්වා, තියන විදිහට දෙසැම්බර් වෙද්දි ඉම්පෝට් නවත්වන්න වෙනවා කියලා. ඒකේ පෙරනිමිතිද දන්නෙ නෑ දැන් තියන්නේ.
    එහෙම නව්ත්තන්න බෑ බං . ඒ කියන්නෙ ආයෙ අපි බ්ංකොලොත් කිය්න එකනෙ . ආයෝජකයො එන්නෙ නෑ ,ස්ටොක් මාකට් වැටෙනව් , ඉකොනොමි එක ඇකිලෙනව . මේ හයිප් එක තියෙන්නෙ සල්ලිකාරයො වියදම් කරගන්න බැරුව අවුරුදු 5ක් හිරකරගෙන හිටපු සල්ලි ටික වියදම් කරල වාහන ගන්න කන් විතරයි . හැමදාම වාහන ගන්නෙත් නෑනෙ
     
    • Haha
    Reactions: johnferna678