බවුන්ස් EV එක එනවගනම් නම් වැඩි උනා.. අලුත් වාහන්ත් ගේනවට වඩා වැඩි ගනම් වලට විකුණන්නෙ.. වාහන බිස්නස් කාරයෝ සේල් කාරයෝ ෆිනෑන්ස්, ලීසිං කාරයො එකට එකම බිස්නස් කාරයො සෙට් එකක්. ඒ නිසා වාහන වැඩි වෙන පැත්තට බරයි. ආණ්ඩුව්ට කොහොමත් මුල ඉදන්ම හරි අයිඩියා එකක් තිබ්බෙ නෑ සාමාන්‍ය මිනිහට වාහනයක් ගන්න ක්‍රමයක් හදන එකට. තාමත් ලක්ෂ 50-60අලුතෙන් ගන්න වාහන නැති නිසා ඇල්ටො එහෙම 40+ වෙන්න වැඩි වෙලා..
එනව pre order දාලා තියෙනව,ඒ උනාට fast charging නෑ.පැය 6ක් චාජ් එකට. ටවුමේ ලග පොඩි දුරවල් යන්න නම් හොද වෙයි. ඒක ආවාම සමහර විට දැන් මාකට් එකේ තියෙන වාහන වල මිල අඩු වෙයි. ඒත් ඒක ගන්න මධ්‍යම පංතියේ මනුස්සයෙක්ට දුර ගමනක් යන්න වෙනම වාහනයක් ඕනබවුන්ස් EV එක එනව
අඩු වෙන්නෙ නැ බන්. සමහර 2015 ඇල්ටෝ 45ත් පැනලා![]()
ගන්න උන් ඉන්නව බන්. වෙන කරන්න දෙයක් නැහැනේ. තව බලාගෙන හිටියොත් තව වැඩි වෙනවා. එලකිරියෙම එකෙක් ඒ කාලේ ලක්‍ෂ 32ට ඇල්ටෝ එකක් ගනන් හැදුවා. මේකේ ඉන්න සමහර උන් කිව්වා වාහන එද්දි ඇල්ටෝ අඩු වෙයි කියලා. ඒත් මම ඒ කාලේ කිව්වා ඇළ්ටෝ අඩු වෙන්නෙ නෑ , දෙසැම්බර් වෙද්දි ඇල්ටෝ ලක්‍ෂ 50 පනිනවා කියලා. දැන් ජූලි. දැන්ටම 50ට ආසන්න වෙලා. මම කිව්ව කාලේ ඇල්ටෝ එකක් ගත්ත නම් ඌ දැන් සතුටු වෙයි. තව බලාගෙන හිටීය නම් ඌට ලක්‍ෂ 50ක් විතර ගෙවලා තමයි ගන්න වෙන්නෙ. වාහන ගෙන්නද්දි පරන ඒවාගේ ගාණ භාගෙකින්වත් අඩු වෙන්න ඕනේ. ඒත් බන් තිබ්බටත් වඩා ගාණ වැඩි වෙලා. මේව රජයෙන් නියාමනය කරන්න ඕනේ දේවල්.48 ta dala thibba. oya kiyana ganan walata ganna harak innawada?
Alto nam 2015 38 tath dala tyene ads. Owa yan naha bn..ගන්න උන් ඉන්නව බන්. වෙන කරන්න දෙයක් නැහැනේ. තව බලාගෙන හිටියොත් තව වැඩි වෙනවා. එලකිරියෙම එකෙක් ඒ කාලේ ලක්‍ෂ 32ට ඇල්ටෝ එකක් ගනන් හැදුවා. මේකේ ඉන්න සමහර උන් කිව්වා වාහන එද්දි ඇල්ටෝ අඩු වෙයි කියලා. ඒත් මම ඒ කාලේ කිව්වා ඇළ්ටෝ අඩු වෙන්නෙ නෑ , දෙසැම්බර් වෙද්දි ඇල්ටෝ ලක්‍ෂ 50 පනිනවා කියලා. දැන් ජූලි. දැන්ටම 50ට ආසන්න වෙලා. මම කිව්ව කාලේ ඇල්ටෝ එකක් ගත්ත නම් ඌ දැන් සතුටු වෙයි. තව බලාගෙන හිටීය නම් ඌට ලක්‍ෂ 50ක් විතර ගෙවලා තමයි ගන්න වෙන්නෙ. වාහන ගෙන්නද්දි පරන ඒවාගේ ගාණ භාගෙකින්වත් අඩු වෙන්න ඕනේ. ඒත් බන් තිබ්බටත් වඩා ගාණ වැඩි වෙලා. මේව රජයෙන් නියාමනය කරන්න ඕනේ දේවල්.
Lancer Box ලාන්ස11ශ්‍රි, 12ශ්‍රී 13 ශ්‍රී ඒවා ලක්‍ෂ 5ක්වත් වටීන්නෙ නෑ. සේල් කාරයෝ ගනන් උස්සන නිසා උපරිම 10ක් දීලා ගත්තට කමක් නෑ. ඒත් ඒවත් දැන් ලකෂ 15--20 කියනවා. ඉස්සර ඒ වාහන හොද උනාට දැන් තියන ඒවා කුණු ගොඩවල්, තෙල් උනත් කරන්නෙ නෑ. එන් ජිං සවුත්තු වෙච්චා හැමතැනම තියෙන්නෙ. ඒ මදිවට චැසි කොටලා, චැසි කපලා මොඩිෆයි කරලා කේස් ගොඩයි. ඒවත් අරගෙන අමරුවේ වැටෙන උන් ඉන්නවා..
Alto ටික යන්නෙ නෑ . හැමදාම ඇඩ් ටික තියනවගන්න උන් ඉන්නව බන්. වෙන කරන්න දෙයක් නැහැනේ. තව බලාගෙන හිටියොත් තව වැඩි වෙනවා. එලකිරියෙම එකෙක් ඒ කාලේ ලක්‍ෂ 32ට ඇල්ටෝ එකක් ගනන් හැදුවා. මේකේ ඉන්න සමහර උන් කිව්වා වාහන එද්දි ඇල්ටෝ අඩු වෙයි කියලා. ඒත් මම ඒ කාලේ කිව්වා ඇළ්ටෝ අඩු වෙන්නෙ නෑ , දෙසැම්බර් වෙද්දි ඇල්ටෝ ලක්‍ෂ 50 පනිනවා කියලා. දැන් ජූලි. දැන්ටම 50ට ආසන්න වෙලා. මම කිව්ව කාලේ ඇල්ටෝ එකක් ගත්ත නම් ඌ දැන් සතුටු වෙයි. තව බලාගෙන හිටීය නම් ඌට ලක්‍ෂ 50ක් විතර ගෙවලා තමයි ගන්න වෙන්නෙ. වාහන ගෙන්නද්දි පරන ඒවාගේ ගාණ භාගෙකින්වත් අඩු වෙන්න ඕනේ. ඒත් බන් තිබ්බටත් වඩා ගාණ වැඩි වෙලා. මේව රජයෙන් නියාමනය කරන්න ඕනේ දේවල්.
Lancer Box ලාන්ස11ශ්‍රි, 12ශ්‍රී 13 ශ්‍රී ඒවා ලක්‍ෂ 5ක්වත් වටීන්නෙ නෑ. සේල් කාරයෝ ගනන් උස්සන නිසා උපරිම 10ක් දීලා ගත්තට කමක් නෑ. ඒත් ඒවත් දැන් ලකෂ 15--20 කියනවා. ඉස්සර ඒ වාහන හොද උනාට දැන් තියන ඒවා කුණු ගොඩවල්, තෙල් උනත් කරන්නෙ නෑ. එන් ජිං සවුත්තු වෙච්චා හැමතැනම තියෙන්නෙ. ඒ මදිවට චැසි කොටලා, චැසි කපලා මොඩිෆයි කරලා කේස් ගොඩයි. ඒවත් අරගෙන අමරුවේ වැටෙන උන් ඉන්නවා..
oya daala thiyena ganan walata ganne na bn amba modayek arenna. Indian alto eke market eka thiyenne fuel and spare parts wala cost eka adu hinda. part time income ekak widihata use karanna puluwan wage reasons hinda ne. Indian vehicles awath enne brandnew. eke tax gahala okkoma eddi gini ganan wena hinda price up wenwa.ගන්න උන් ඉන්නව බන්. වෙන කරන්න දෙයක් නැහැනේ. තව බලාගෙන හිටියොත් තව වැඩි වෙනවා. එලකිරියෙම එකෙක් ඒ කාලේ ලක්‍ෂ 32ට ඇල්ටෝ එකක් ගනන් හැදුවා. මේකේ ඉන්න සමහර උන් කිව්වා වාහන එද්දි ඇල්ටෝ අඩු වෙයි කියලා. ඒත් මම ඒ කාලේ කිව්වා ඇළ්ටෝ අඩු වෙන්නෙ නෑ , දෙසැම්බර් වෙද්දි ඇල්ටෝ ලක්‍ෂ 50 පනිනවා කියලා. දැන් ජූලි. දැන්ටම 50ට ආසන්න වෙලා. මම කිව්ව කාලේ ඇල්ටෝ එකක් ගත්ත නම් ඌ දැන් සතුටු වෙයි. තව බලාගෙන හිටීය නම් ඌට ලක්‍ෂ 50ක් විතර ගෙවලා තමයි ගන්න වෙන්නෙ. වාහන ගෙන්නද්දි පරන ඒවාගේ ගාණ භාගෙකින්වත් අඩු වෙන්න ඕනේ. ඒත් බන් තිබ්බටත් වඩා ගාණ වැඩි වෙලා. මේව රජයෙන් නියාමනය කරන්න ඕනේ දේවල්.