ලක්ශ 10ක් අතර අඩුවෙලා
ජයවේවා රනිල් සර් තව අඩු වේවා
මාස 6කින් සේරම normal වෙයි වගෙවාහන විතරක් නෙමෙයි බන් ඉලෙක්ට්‍රොනික් බඩු එහෙමත් ඔක්කොම වගේ ටිකක් අඩු වෙලා...![]()
අම්මෝ එහෙම උනොත් නං ලොවෙත් බං..මාස 6කින් සේරම normal වෙයි වගෙ
දැන් වාහන දාලා තියෙන්නෙ හිතෙන හිතෙන ගනන් ikman එකෙ බලන්න එකම වාහනෙ 10 ක වැඩියෙන් හරි අඩුවෙන් විකුනන්නෙ.අම්මෝ එහෙම උනොත් නං ලොවෙත් බං..![]()
Market eke thiyena ganata wada 20-30% adu weyi.අද වාහන ගෙන්නන්න අවසර දෙනවා කිව්වොත් අලුතෙන් ගෙන්නන Japanese කාර් එකක් කියක් වෙයිද?
ehema wena hati ganan hadala pennanna puluwan da?Market eke thiyena ganata wada 20-30% adu weyi.
උද්ධමනය නිසා රුපියල විදේශ මුදල් එක්ක බාල්දු වෙනවා, එතකොට ඉම්පෝට් කරන වාහන මිළ වැඩියි, ඒ මිළට මැච් වෙන්න ලෝකල් වාහන මිලත් වැඩි වෙනවා. දැන් තියෙන මිල සාපේක්ෂව අඩුයි. නමුත් අපි බලන්නේ කොවිඩ් වලට කලින් මයින්ඩ් සෙට් එකෙන් නිසා අපිට දැනෙන මිල වැඩියි. හැබැයි පුරෝකථන කිරීම අමාරුම තැනක් ඔය වාහන මාකට් එක. හිතන්නේ නැති දේවල් වෙන්න පුළුවන්. කවුද හිතුවේ ලීෆ් එක මිලියන 10ට යාවි කියල.තව අඩු වෙන්න ඕන ඉතින් අලුත් වාහන එන්න ගත්තොත් තවත් මරු.Inflation එකත් පොඩ්ඩක් අඩු වෙයි.සල්ලි වාශ්ප වෙන හන්ද.expecting a sri lankan vehicle market crash.![]()
Yep.oken thawa samahara 2nd hand wahana ganan yanawa.අළුතෙන් වාහන ගෙනාවත් ඒ එන වාහන Double Price වෙනවා ඉස්සර ලක්ෂ 30 අළුතෙන් ගෙනාපු එකක් දැන් ගෙනාවා නම් ලක්ෂ 60 පනිනවා .
එහෙම බැලුවොත් මේ තියෙන ගණන් ලාබයි![]()