සකන්ඩ් හෑන්ඩ් වාහන මාකට් එකට ඉස්සරහට මොකක් වෙයිද

Gwynbleidd

Well-known member
  • Aug 7, 2020
    11,907
    22,240
    113
    Kaer Morhen
    thewitcher.com
    මට ලීසිං කම්පනි එකක මැනේජර් කෙනෙක් කිව්වා, තියන විදිහට දෙසැම්බර් වෙද්දි ඉම්පෝට් නවත්වන්න වෙනවා කියලා. ඒකේ පෙරනිමිතිද දන්නෙ නෑ දැන් තියන්නේ.
    ආයේ ජනවාරි පටන් ගන්නද?

    යකෝ කවුද ඉතින් ඔය ගණන් වලට පරණ ලඩි ගන්නෙ. තව කීයක් හරි දීලා අලුත්ම එකක් පදින්න පුලුවන් කම තියෙන කොට.
    උබ ගත්තේ නැද්ද තාම?
    ------ Post added on Jul 7, 2025 at 1:10 PM
     
    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,053
    2,859
    113
    IMF ප්‍රෝග්‍රෑම් එකේ ඉන්නකම් ඕක කරන්න දෙන්නේ නෑ , ඕනේ නම් තව tax වැඩි කරයි , මොනවා හරි ලිමිට්ස් දාවි
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,792
    28,163
    113
    ආයේ ජනවාරි පටන් ගන්නද?

    උබ ගත්තේ නැද්ද තාම?
    ------ Post added on Jul 7, 2025 at 1:10 PM
    නෑ බන්. නොගෙන හිටියත් මේ මිලට ගන්නෙ නෑ
     
    • Sad
    Reactions: Gwynbleidd

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,831
    3,413
    113
    මට ලීසිං කම්පනි එකක මැනේජර් කෙනෙක් කිව්වා, තියන විදිහට දෙසැම්බර් වෙද්දි ඉම්පෝට් නවත්වන්න වෙනවා කියලා. ඒකේ පෙරනිමිතිද දන්නෙ නෑ දැන් තියන්නේ.
    nawttanna ba ne..IMF ekath ekka yanakan
     
    • Like
    Reactions: Any.key and WhyNot1

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,395
    6,557
    113
    ලොකු ගණන් වලට අලුත් වාහන ගන්න අයට වඩා පරණ වාහන ගන්න ඉන්න බලාගෙන ඉන්න අය වැඩියි, ඒ නිසා බය නැතුව වැඩි ගාණක් කියන්න පුලුවන්. වාහනයක් ගන්න බැරුව විශාල පිරිසක් අසහනයෙන් ඉන්නව, ඒක නැතිකර ගන්න තමන්ට පුලුවන් උපරිම ප්‍රමාණය ගෙවල වාහන ගන්නව.
     
    • Like
    Reactions: johnferna678

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,893
    113
    වින්ටර් ෆොල්
    Ow ban. Wayasth yanawa hutta wahanyk matuwa.. gini gann walt ganna hitenet na.. next year mid wenakn inna hitha hadagena tyene 😥
    මටත් තිබ්බ dilemah එක ඕක තමා. මට නම් එපාම වෙලා ගත්තේ බං. ජරා බස් වල ගිහින් එපාම වෙලා. මේ ලඟදි අම්මට heart attack එකක් ආවා hospital අරන් යන්න වාහනයක් තිබ්බේ නෑ. Uber එකක් දාගෙන ගියේ ඌ ගමේ යනවා වගේ ගියේ ඒ මදිවට හෙන දුර පාරකින් අපිට මළ පැනලා බැන්නා ඌට හොඳටම. ඌ ඒත් ගානක් නැතුව යනවා. මොකද ඉතින් උගේ අම්මා නෙමේ නේ එහෙම අරන් යන්න ඒ නිසා ඉතින් අපිට කියන්න දේකුත් නෑ. වාහනයක් නැතුව අසරණ උන ගාන අනන්තයි බං.
     
    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,986
    393
    83
    me dawas wala riyasewane ehema add wetenawa wedi seen ekak ehema meeter une nedda ubalata
     
    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,781
    113
    සල්ලි තියෙනවනම් තටමන්නෙ නැතිව ගන්න එකක් ගනිල්ල. අද ගත්තත් ගත්ත ගානට හරි ඊට වැඩියෙන් හරි කවදහරි දෙන්න පුලුවන් මේ ලංකාවේ.
    විශේශයෙන් පල්වෙනි වාහනේ ගන්න ඉන්න කෙනෙක් නම් හිත හිත ඉන්නෙ නතුව ගනිල්ල. නැතිනම් ඉතින් අර බාලගිරි දෝශේ වගේ බල බල ඉඳල වාහනයක් වත් නැතිව කවද හරි මැරිල යන්න වෙන්නේ. පුලුවන් කාලේ ඒ ආතල් ගන්න ඕනි. දැනට මොකක්මහරි තියෙන එකෙක් නම් තව ටිකක් බැලුවට කමක් නෑ.
     
    roj

    Well-known member
  • Nov 21, 2019
    1,795
    1,405

    That is not good advice at all.. man dakapu deyak kyannda ubata.. Vitz eka oluwe tyna nisa man vitz price gana touch eke inne.. 2016 ewa 67-68 ta giya May wala.. mun eka parta ewa danna gatta 82 ta witara .. dan aye 76 witara tyanwa.. kisima hethuwak matuwa.. 80n gatta nam hithahnko ithin kawruhari.. 76 ta yannet na..masa thunak tisse dana ad tyanawa
     
    • Like
    Reactions: lk-maare

    ඉතින් 67-68 යන කාලේ ගනන් වැඩී කියල ඉන්නෙ නැතුව ඒ ගානට ගත්තනම් මොකද වෙන්නේ?
     
    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,781
    113
    60 wenakn hitye 😵‍💫😵‍💫
    80n gatta unta dan mokada wene blahnko ithin..
    ඉතින් බලහන්කො 67 ගන්න තිබ්බ වෙලෙ ගත්ත නම් මොකද වෙන්නෙ?. උබ හිතනවද ලබන අවුරුද්දේ 60 ට ගන්න පුලුවන් වෙඉ කියල
     
    roj

    Well-known member
  • Nov 21, 2019
    1,795
    1,405
    113
    ඉතින් බලහන්කො 67 ගන්න තිබ්බ වෙලෙ ගත්ත නම් මොකද වෙන්නෙ?. උබ හිතනවද ලබන අවුරුද්දේ 60 ට ගන්න පුලුවන් වෙඉ කියල
    Man hitana wdyta nam 2015 16 ewa enna one
     
    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,162
    1,708
    113
    ඩොටේ ¯\(°_o)/¯
    මට ලීසිං කම්පනි එකක මැනේජර් කෙනෙක් කිව්වා, තියන විදිහට දෙසැම්බර් වෙද්දි ඉම්පෝට් නවත්වන්න වෙනවා කියලා. ඒකේ පෙරනිමිතිද දන්නෙ නෑ දැන් තියන්නේ.
    වාහන import කරන්න මේ අවුරුද්දට විතරක් 1.2 billion වෙන් කරලා තියනවනේ? එතකොට ඔහොම ප්‍රශ්නයක් වෙයි කියලා නම් හිතන්න බෑ. කේස් එකක් ආවොත් ටැක්ස් එක වැඩි කරයි, ඕක නතර කරන්නේ නෑ.
     
    • Like
    Reactions: Any.key