වාහන මිලට මොකද වෙන්නෙ

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    Old vehicle Market price අඩු වෙයි ගෙනාවොත්..කොහොමත් ඉන්දියන් ගෙන්වයි කියලා හිතෙනවා....මොක ගෙනාවත් ගේන එකේ මිල වැඩි උනාට පරන ඒවා අඩුවෙයි...මිනිස්සු ඉන්දියන් ගෙනාවත් ඒවා ගනිවි අලුත් නිසා...
     
    • Like
    Reactions: kasunkaru

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    දැන් නම් පොඩ්ඩක් stable වෙලා තියෙන්නෙ හැබැයි ටික ටික අඩු වෙන්නෙ.. ඊළගට ලොකු වට අඩු වැඩි වෙන්නෙ ඉතින් වාහන ගෙන්නන දවසක තමා .. අලුතෙන් එන වාහන ගොඩක් ගනන් නම් පරණ එව්වත් ගනන් යනවා. පහුගිය දවස් වල ගෙන්නපු electric එව්වනම් සෑහෙන ගනන් මට තේරුන විදිහට.. වාහනයක් ගන්නවනම් අලුතෙන් වාහන ගෙන්නන්ඩ කලින් ගන්න එක හොදයි කියලා හිතෙන්නෙ.
     
    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    734
    496
    63
    මචං මම මේ ගැන වාහන කීපයක් අරගෙන ගණං හදල බැලුව. මට අහුඋනේ දැන් යන 2nd hand මිල ටිකක් වැඩියි. ඒ කියන්නෙ ඇත්තටම වාහනයක් මේ කාලෙ ගෙන්නන්න දුන්නොත් ප්‍රිමියෝ එකක් 1.30-1.40ක් වගේ වෙයි. ඒත් 2017 ඒවත් 1 පැනල යනව. සකන්ඩ් හෑන්ඩ් මිල ඇත්තටම වැඩියි ඒ වගේම කොලිටි වාහන ඇත්තෙත් නෑ. වාහන ගේන්න දුන්නොත් අලුත් වාහන වල මිල ෂුවර් එකටම වැඩිවෙයි. ඒ වගේම පරණ වාහන මිල ගොඩක් බහියි. හැබැයි ගෙන්නන්න දෙද්දි ඩොලර් එකට වෙන ඉම්පැක්ට් එක, ටැක්ස් එක වෙනස් කරයිද නැද්ද කියන ඒව මත ගොඩක් දේවල් වෙනස් වෙන්න පුලුවන්.
    Tax eka consider karada. Same tax thiyei kiyala hithenawada me gahana tax wala widiyata.
     
    blackheart

    Well-known member
  • Apr 30, 2019
    984
    683
    93

    අනිවාර්‍යයෙන් මචන්, ටැක්ස් එක මත ගොඩක් දේවල් තීරනේ වෙන්වා.. ඒක තමා ඉන්දියන් ඒවා මුලින් ගේන්න ප්ලෑන් එක ඇත්තෙ. අලුතෙන් එන ඉලෙක්ට්‍රික් බයික් ලක්ෂ 9-12අතර. වේගලා ත්‍රීවීල් එක දෙන්න යන්නෙ 20කට උඩින්. අනික පරන වාහන අලුත් වාහන අතර් ලුකූ ගැප් එකක් මේන්ටේන් වෙන්න දෙන්නෙ නෑ මාකට් එකේ.. ඩොලර් එකයි ටැක්ස් ගැන හිතූවාම අලුත් වාහන මිල වැඩි වෙන සීන් එකක් තියෙන්නෙ.. ඉතිම්.පරන වාහන මිල අඩුවෙයි කියලා ශුවර් නෑ. හැබැයි මාත් අඩුවෙනකන් බලන් ඉන්න ගන්න එකක් 😁😁

    දැන් නම් පොඩ්ඩක් stable වෙලා තියෙන්නෙ හැබැයි ටික ටික අඩු වෙන්නෙ.. ඊළගට ලොකු වට අඩු වැඩි වෙන්නෙ ඉතින් වාහන ගෙන්නන දවසක තමා .. අලුතෙන් එන වාහන ගොඩක් ගනන් නම් පරණ එව්වත් ගනන් යනවා. පහුගිය දවස් වල ගෙන්නපු electric එව්වනම් සෑහෙන ගනන් මට තේරුන විදිහට.. වාහනයක් ගන්නවනම් අලුතෙන් වාහන ගෙන්නන්ඩ කලින් ගන්න එක හොදයි කියලා හිතෙන්නෙ.
    පහුගිය අවුරුදු 10- 12, 2010 ඉදන් වගේ වාහන මිලට උන දේ හිතුවාම.. මටත් හිතෙන්නෙ.. අලුතෙන් ගේන්න කලින් ගන්න එක හොදයි වගේ.. පාඩුවක් උනොත් 2019 තිබ්බ මිල එක්ක බැලුවාම 10% 15% 20% වගේ පාඩුවක් වෙයි, වැරදිලා හරි ගනම් අඩු උනොත් විතරයි
    ------ Post added on Apr 23, 2023 at 4:17 PM
     
    • Like
    Reactions: BadAlucard

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,865
    13,099
    113
    Masayak dekak thawa balapan. Math iwasan inne Bike eka pada pada. Car ekakata noya.

    Aiyth import awath EV neda bung genna inne ?
    EV awath issue ekak na. Filling Station wala Charging unit hai karanawa nam. Fast charging facility eka one. Danata Vmoto, Abans la EV Bikes genanawa. Range ekath godak wadi. 100KM - 150KM athare yanawa. fast charging ekka.
    ------ Post added on Apr 23, 2023 at 4:22 PM
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,683
    9,339

    Oww bung anna eka hariyata thiyanna ona, nathnam dura yanna wenne naa :baffled::baffled:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    denatath indian brand new alto 800 - 17-18 Lak wenawa ehe price eka. meheta oka tax anam manan wedila profit ekath add wela eddi 45-50k wei.
    2018 used alto 800 ekak dan market eke 30-32 lak wenawa. ara gaana nam brand new yanne adu newei wedi weida manda used price eka.

    mokada brand new bike awa kiyala 2nd hand market eka loku wenasak une nane.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මචං මම මේ ගැන වාහන කීපයක් අරගෙන ගණං හදල බැලුව. මට අහුඋනේ දැන් යන 2nd hand මිල ටිකක් වැඩියි. ඒ කියන්නෙ ඇත්තටම වාහනයක් මේ කාලෙ ගෙන්නන්න දුන්නොත් ප්‍රිමියෝ එකක් 1.30-1.40ක් වගේ වෙයි. ඒත් 2017 ඒවත් 1 පැනල යනව. සකන්ඩ් හෑන්ඩ් මිල ඇත්තටම වැඩියි ඒ වගේම කොලිටි වාහන ඇත්තෙත් නෑ. වාහන ගේන්න දුන්නොත් අලුත් වාහන වල මිල ෂුවර් එකටම වැඩිවෙයි. ඒ වගේම පරණ වාහන මිල ගොඩක් බහියි. හැබැයි ගෙන්නන්න දෙද්දි ඩොලර් එකට වෙන ඉම්පැක්ට් එක, ටැක්ස් එක වෙනස් කරයිද නැද්ද කියන ඒව මත ගොඩක් දේවල් වෙනස් වෙන්න පුලුවන්.
    මේ අස්සෙ අලුතින් ගෙන්නයි කියල හිතන්නත් අමාරුයි හැබැයි.
     
    • Like
    Reactions: NRTG

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,358
    113
    Tax eka consider karada. Same tax thiyei kiyala hithenawada me gahana tax wala widiyata.
    ඒක තමයි බං මම කිව්වෙ. අලුතෙන් ගේන්න දුන්නොත් ටැක්ස් වැඩිකරයිද නැද්ද කියන එක නොසළකා මම හැදුවෙ. ඒ කියන්නෙ වාහන ගෙන්නන එක නවත්තද්දි තිබ්බ ටැක්ස් එකටමයි හැදුවෙ. හැබැයි ඉතිං වාහන වලට මේ වෙද්දිත් උපරිම ටැක්ස් එකක් ගහල තියෙන්නෙ බං ගහන්න තියෙන උපරිමයටම ගිහිල්ල මෙයිට වැඩිය තව මොනා වැඩි කරන්නද කියල හිතාගන්න බෑ Payee Taxතුත් මෙච්චර ගහල තියෙන එකේ. හරි නම් ඩිරෙක්ට් ටැක්ස් ගහන රටක ඉන්ඩිරෙක්ට් ටැක්ස් ගොඩක් අඩුවෙන්න ඕන.

    ටැක්ස් එකයි අනිත් එක වාහන එහෙම ගේන්න දුන්නොත් ඩොලර් එකට තියෙන ඩිමාන්ඩ් එක වැඩිවෙනව. එතකොට ඩොලර් එකට මොකක්වෙයිද කියන එකත් හිතාගන්න බෑ.
    අනිවාර්‍යයෙන් මචන්, ටැක්ස් එක මත ගොඩක් දේවල් තීරනේ වෙන්වා.. ඒක තමා ඉන්දියන් ඒවා මුලින් ගේන්න ප්ලෑන් එක ඇත්තෙ. අලුතෙන් එන ඉලෙක්ට්‍රික් බයික් ලක්ෂ 9-12අතර. වේගලා ත්‍රීවීල් එක දෙන්න යන්නෙ 20කට උඩින්. අනික පරන වාහන අලුත් වාහන අතර් ලුකූ ගැප් එකක් මේන්ටේන් වෙන්න දෙන්නෙ නෑ මාකට් එකේ.. ඩොලර් එකයි ටැක්ස් ගැන හිතූවාම අලුත් වාහන මිල වැඩි වෙන සීන් එකක් තියෙන්නෙ.. ඉතිම්.පරන වාහන මිල අඩුවෙයි කියලා ශුවර් නෑ. හැබැයි මාත් අඩුවෙනකන් බලන් ඉන්න ගන්න එකක් 😁😁

    ------ Post added on Apr 23, 2023 at 4:17 PM
    මම කියන්නෙ මචං දැන් 2nd hand මාර්කට් එක හොඳටම වැඩියෙන් යන්නෙ. අලුතෙන් වාහන ගෙන්නන්න දුන්නොත් යන ප්‍රයිස් එකත් එක්ක කම්පෙයා කරාම. ජනවාරි වල වගේ ගොඩක් අඩුවෙලා තිබ්බ හැබැයි ආයිත් හොඳටම ගණං ගිහිල්ල. අලුතෙන් වාහන ආවොත් මේක ටිකක් අඩුවෙයි. ඒ නැතත් කොලිටි වාහන එයි සකන්ඩ් හෑන්ඩ් මාකට් එකට
    මේ අස්සෙ අලුතින් ගෙන්නයි කියල හිතන්නත් අමාරුයි හැබැයි.
    මටත් විශ්වාස නෑ බං. මහ බැංකුවෙ අධිපති මේ අවුරුද්දෙ කිව්ව නේ කෙලින්ම වාහන ආනයනකරුවන්ට දෙන්න බෑ කියල තව අවුරුද්දක් යනකල් කියල. තාම ගොඩක් item restrict කරල තියෙන්නෙ. ක්‍රමාණුකූලව ඒව අයින් කරගෙන එන්න ඕන. අනිත් එක Free float එකක රුපියල තියෙන්නෙ. වාහන ගෙන්නන්න දුන්නත් මම හිතන්නෙ නෑ ඩිරෙක්ට් දෙයි කියල එක්කො කෝටා ක්‍රමයකට පර්මිට් හෝල්ඩර්ස්ලට දෙයි අර කලින් මංගල කරා වගේ. එහෙම නැතුව වාහන ගේන්න දුන්නොත් ඉන්දියාවෙන් නෙමෙයි ඉතියෝපියාවෙන් හරි ඩොලර් එකට මොනව වෙයිද කියල හිතාගන්න බෑ. මම විශ්වාස කරන්නෙ නෑ එහෙම තීරණයක් ගනියි කියල
     
    • Wow
    Reactions: PHBhagya

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,046
    3,919
    113
    ඇඩ්රස් නෑ
    මේ ප්‍රශ්නෙට මටත් උත්තරයක් ඕනේ. තිබ්බ කාර් එකත් විකුනලා දාලා ෆික්ස්ඩ් ඩිපොසිට් එකක් දාගෙන බලන් ඉන්නවා
    AQUA එකක් බලලා තියෙන්නේ අකුරු 3ක්, 50න් ගන්න පුළුවන් 1st owner, 2012 .මගේ යාලුවෙක්ගෙ
    එත් තවම හිතාගන්න බැරුව ඉන්නේ
    ඒක ගන්න එක හොදයි වගේ
     
    • Like
    Reactions: noone

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    japan walinut aniwa langadima genna dewi mokada debt restructuring leading inne japan

    Aiyth import awath EV neda bung genna inne ?
    tata tiyenwa electric. but japanuntat chanz dewi. quota ekak gei okatat. custom revenue hikila tiyenne vehicle tax walin tamai loweth un hewwei
    ------ Post added on Apr 23, 2023 at 6:03 PM
     
    • Like
    Reactions: acryan