වාහන මිල ගැන මොකද හිතන්නෙ

casc_rokz

Well-known member
  • Jun 3, 2011
    1,576
    840
    113
    Japan alto ekai, indian alto ekai ekama price ekata nam giye na bn
    Ehema nam amu ma pissek wenna onee indian eka ganna :rofl:
    Mathaka widihata 16 ta aapu indian alto eka
    Japan eka 22-25k wage mathaka
    අනේ ගොබිලෝ, දන්න දෙයක් කතාකරපන් බන්.
    (2017 Aug post: )

    20479537_727293750805786_55530554497245339_n.png

    2017 Dec Post (URL: Click here)
    25075153_1556914674404443_2894202556560213196_o.jpg
     
    • Like
    Reactions: Asmodeus

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    මම කියන්නේ CHR එකම ගැන නෙවේ. නෝමල් කාර් එකක් ගන්නවානම්, කාර් හදන manifacture ගේ ගාන. ඕකට මෙහෙට ගෙන්නන යන ගාන, රජයේ බදු එකතු උනාම බර ගානක් යනවා. මොකද කාර් එකේ cost එක අනිවා ගෙවන්න වෙනවනේ. ඉතින් මාර්කට් එකේ ලොකු වෙනසක් වෙයි කියාලා හිතන්න බැ අලුතෙන් වාහන ගෙන්නන දුනත්. එකයි කිව්වේ අවශ්‍යතාවක් තියෙනවනම් බල බල ඉන්නේ නැතුව ගන්න කියලා. CHR එකක් ම වෙන්න ඕනෙත් නැ. මම කොහොමත් CHR තියා ටොයෝටා වාහනවලට වත්කැ කැමති නැ.
    ලංකාවේ දැන් වාහන මාකට් එක වර්ත් නෑ, මම ඉන්න රටට පර්සනලි වාහනයක් ඩීලර් හරහා නැතුව ගෙන්න ගන්නව නම් ටැක්ස් ඔක්කොමත් එක්ක වාහනේ ගානෙන් (වාහනේ ජපානෙ ගානෙන්) 12%ක් වගේ එක්ස්ට්‍රා කොස්ට් එක, පට්ටම ලාබයි... ලෝකල් ඩීලර්ශිප් වලත් ගනන් රීසනබල්, ලංකාවේ තියෙන්නෙ මාෆියාවක්, අනික ලංකාවේ සාමාන්‍ය කෙනෙක්ගෙ ආදායමේ හැටියට ගන්න අලුත් වාහන නෑ..

    ටොයොට ගොඩක් එක වගේ තමයි වෙලාවකට මෙලෝ රහක් නෑ, ඒත් ප්‍රාඩෝ, Tundra, LC300, Crown wage ranges වලට යන්න පුළුවන් නම් කිසි අවුලක් නෑ

    අනේ ගොබිලෝ, දන්න දෙයක් කතාකරපන් බන්.
    (2017 Aug post: )

    20479537_727293750805786_55530554497245339_n.png

    2017 Dec Post (URL: Click here)
    25075153_1556914674404443_2894202556560213196_o.jpg

    Jap alto ටර්බෝ එක නම් 20-23 රේන්ජ් ගියේ නෑ, මාත් නෝමල් එකක් දුන්න 23 ට
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,741
    1
    11,035
    113
    මෙහෙමයි, උඹ මේ කාලේ වාහන ගන්නවා නම් depreciation වැඩිම, ඒත් මාකට් වාහනයක් ගනින්.
    ඒ කාලේ (2017/2018) CHR එක ගියේ 55-67 වගේ අතර මිලකට, ඕකට අද 150ක් ගෙවන එක වටී ද?

    උදාහරණයක් කියන්නම්, 2018 ඉන්දියන් ඇල්ටො එකයි ජපන් ඇල්ටො එකයි ගියේ එකම මිලට. හැබැයි අද 2018 රෙජිස්ටර් කරපු ජපන් වාහනයක් 45+ කියද්දී ඉන්දියන් එකක් 29-30 වගේ වෙද්දි ගන්න පුළුවන්.
    boru kiynda epa bn alto price wenas.aluth indian alto ekai parana japan ekai na langa giye.k number :rolleyes:
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,576
    840
    113
    පරණ යකඩ වලට විකුණලා ප්ලාස්ටික් බේසමක් ගන්නද බන් ?? :ROFLMAO:

    උ හිතන් ඇත්තේ කොළඹින් පෙට්‍රල් ගැහුවත්, සියබලආණ්ඩුවෙන් පෙට්‍රල් ගැහුවත් එකම මිල නිසා alto දෙකේත් එකම මිල වෙන්න ඇති කියල. :ROFLMAO:
    අනේ ගොබිලෝ, දන්න දෙයක් කතාකරපන් බන්. අන්තිමට දාපු රිප්ලයි එක බලපල්ලා, ගොන් කතා කියන්නෙ නැතුව. :ROFLMAO:
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    ලංකාවේ දැන් වාහන මාකට් එක වර්ත් නෑ, මම ඉන්න රටට පර්සනලි වාහනයක් ඩීලර් හරහා නැතුව ගෙන්න ගන්නව නම් ටැක්ස් ඔක්කොමත් එක්ක වාහනේ ගානෙන් (වාහනේ ජපානෙ ගානෙන්) 12%ක් වගේ එක්ස්ට්‍රා කොස්ට් එක, පට්ටම ලාබයි... ලෝකල් ඩීලර්ශිප් වලත් ගනන් රීසනබල්, ලංකාවේ තියෙන්නෙ මාෆියාවක්, අනික ලංකාවේ සාමාන්‍ය කෙනෙක්ගෙ ආදායමේ හැටියට ගන්න අලුත් වාහන නෑ..

    ටොයොට ගොඩක් එක වගේ තමයි වෙලාවකට මෙලෝ රහක් නෑ, ඒත් ප්‍රාඩෝ, Tundra, LC300, Crown wage ranges වලට යන්න පුළුවන් නම් කිසි අවුලක් නෑ

    Jap alto ටර්බෝ එක නම් 20-23 රේන්ජ් ගියේ නෑ, මාත් නෝමල් එකක් දුන්න 23 ට
    එකනම් ඇත්ත, ලංකාවේ ගොඩක් ඒවා මාෆියා, කළු කඩ ගණන් තියෙන්නේ. ටොයෝටා වලට ආස නැති උනාට Lexus වාහනවලට මාර ආසයි.
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,576
    840
    113
    boru kiynda epa bn alto price wenas.aluth indian alto ekai parana japan ekai na langa giye.k number :rolleyes:
    අන්තිමට දාපු රිප්ලයි එක බලපල්ලා, ගොන් කතා කියන්නෙ නැතුව. :ROFLMAO:
     
    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,479
    2,025
    113
    කරනවනම් වැඩක් තියෙනවා.

    කට්ටිය 40ක් 50ක් set වෙලා. වාහන වල photo ටිකක් හොය‍ාගෙන. සාදාරන ගාන්න් වලට ඒවා විකුන්න තියෙනවා කියලා. FB Group වලයි. Web site වලයි List කරන්න ඕන. Fake Supply එකක් දෙන්න ඕන.

    එතකොට ඇත්තටම වැඩි ගනන් දාන උනුත් දැන් යන්නෙ මේගාන කියල හිතලා. උනුත් අඩුවට දානවා. :D
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    එකනම් ඇත්ත, ලංකාවේ ගොඩක් ඒවා මාෆියා, කළු කඩ ගණන් තියෙන්නේ. ටොයෝටා වලට ආස නැති උනාට Lexus වාහනවලට මාර ආසයි.
    Lexus ban worth nathi ganan kiyanne, eka suv ekak baluwa, aduma 360 cam eka wath na, 108K aud, ekata thawa tikak dala velar ekakata yanna puluwan, lexus overrated mehe, second hand market ekak na overpriced nisa.. but godak models quality I agree
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,360
    5,090
    113
    කරනවනම් වැඩක් තියෙනවා.

    කට්ටිය 40ක් 50ක් set වෙලා. වාහන වල photo ටිකක් හොය‍ාගෙන. සාදාරන ගාන්න් වලට ඒවා විකුන්න තියෙනවා කියලා. FB Group වලයි. Web site වලයි List කරන්න ඕන. Fake Supply එකක් දෙන්න ඕන.

    එතකොට ඇත්තටම වැඩි ගනන් දාන උනුත් දැන් යන්නෙ මේගාන කියල හිතලා. උනුත් අඩුවට දානවා. :D
    ඕකේ අනිත් පැත්ත නම් කරන්වා sale කාරයෝ
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    Lexus ban worth nathi ganan kiyanne, eka suv ekak baluwa, aduma 360 cam eka wath na, 108K aud, ekata thawa tikak dala velar ekakata yanna puluwan, lexus overrated mehe, second hand market ekak na overpriced nisa.. but godak models quality I agree
    කියන ගණන් වලටනම් ජර්මන් එකකට යන එක හොදයි. මම බලනවා Subaru හරි BMW 330 යුස්ඩ් එකක් ගන්න. ඔක්කොමට වඩා ගැනිව කැමති කරගන්න එක තමයි අමාරු :-(
     
    • Like
    Reactions: sahansira

    roj

    Well-known member
  • Nov 21, 2019
    1,795
    1,405
    113
    කරනවනම් වැඩක් තියෙනවා.

    කට්ටිය 40ක් 50ක් set වෙලා. වාහන වල photo ටිකක් හොය‍ාගෙන. සාදාරන ගාන්න් වලට ඒවා විකුන්න තියෙනවා කියලා. FB Group වලයි. Web site වලයි List කරන්න ඕන. Fake Supply එකක් දෙන්න ඕන.

    එතකොට ඇත්තටම වැඩි ගනන් දාන උනුත් දැන් යන්නෙ මේගාන කියල හිතලා. උනුත් අඩුවට දානවා. :D
    Matat oka hituna. Oke anita patta karalane sale karayo market eka kawe. Oma krala adu krnaa bari wenna widiyak na
     
    • Like
    Reactions: sahansira

    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,479
    2,025
    113
    ඕකේ අනිත් පැත්ත නම් කරන්වා sale කාරයෝ
    ඔව් උන් එහෙම තමයි මිල වැඩි කරේ.

    Matat oka hituna. Oke anita patta karalane sale karayo market eka kawe. Oma krala adu krnaa bari wenna widiyak na
    Photo ටිකක් හොයන් Group වල දාන්න ඕන
     
    • Like
    Reactions: sahansira

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    කියන ගණන් වලටනම් ජර්මන් එකකට යන එක හොදයි. මම බලනවා Subaru හරි BMW 330 යුස්ඩ් එකක් ගන්න. ඔක්කොමට වඩා ගැනිව කැමති කරගන්න එක තමයි අමාරු :-(
    Subaru dan na, bmw nam brandnew aragannawa arenna used gannawa kiyanne wathai, 3 series 80K mileage ekak asawata gatta, aran masen alternator failed :lol:eka failed kiyanne aye wahane shutdown, door unlock wenneth na, kelinma tow kara... battery dammama car ekama reset karanna ona nattam power shutter eke idan pissu kelinawa, sensors partama case, 2012 ekak well maintained, serviced on time, had all records stamped too..

    2005 camry ekaka tharam wath comfortable na eka, bmw nam athi una e scene eken passe, podi oil leak ekakuth set una madi paaduwata :lol:
     
    • Sad
    • Haha
    Reactions: shenat and ITGuy25

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,155
    2,408
    113
    මම ලංකාවේ නම් ඉන්නෙ, මට ලක්ශ 150ක බජට් එකක් තියෙනව නම් මම කරන්නෙ, 121, Vios වගේ එකක් කොහොම හරි ටෝක් කරල අඩුවට අරන් එන්ජින් එක, තව අනිත් ඔක්කොම අඩුපාඩු හොඳට හදල ඒක බය නැතුව පාවිච්චි කරනව, සේෆ්ටි, සැප අවුලක් නෑනෙ ඕවගෙ.. 150ක් දෙන්නෙ මොකටද ඒ කිට්ටුවට වත් වටින් නැති කාලෙත් එක්ක depreciate වෙන යකඩ ගොඩකට, ඉතුරු සල්ලි වලින් ඉඩමක් දෙකක් ගන්න...
    මේ idea එකනම් හොදයි
     
    • Like
    Reactions: sahansira

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,155
    2,408
    113
    කරනවනම් වැඩක් තියෙනවා.

    කට්ටිය 40ක් 50ක් set වෙලා. වාහන වල photo ටිකක් හොය‍ාගෙන. සාදාරන ගාන්න් වලට ඒවා විකුන්න තියෙනවා කියලා. FB Group වලයි. Web site වලයි List කරන්න ඕන. Fake Supply එකක් දෙන්න ඕන.

    එතකොට ඇත්තටම වැඩි ගනන් දාන උනුත් දැන් යන්නෙ මේගාන කියල හිතලා. උනුත් අඩුවට දානවා. :D
    මේක දැනටමත් වෙනවා රියසෙවන බැලුවනම් තේරෙයි
     
    • Like
    Reactions: sahansira