වාහන මිල ලගදීම පහලට

Aug 12, 2012
4,169
652
0
as sri lankans we've been buying vehicles from japan and india for a very long time. why cant our government make an agreement with japanese and indian companies to open their manufacturing plants here ? being a tiny island country sri lanka got a market of 20 million people. so dont say we dont enough people to attract foreign companies to make car manufacturing plants here. if that is your excuse why dont you make use of your geographical location , southern port , colombo port and your free trade agreement to export vehicles made in sri lanka to other countries ? why dont you manufacture vehicles with japanese collaboration and export it to other countries ? im wondering what stopped sri lanka doing this for such a long time ? we've been importing brand new and used vehicles from foreign countries for such a long time. imagine how much foreign exchange we could have saved ?
 
Last edited:

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
වසර 2008 ට පෙර නිපදවූ වාහන සියල්ල භාවිතයෙන් ඉවත් කිරීමට ක්‍රියාමාර්ග ගනු ඇත. === මේක උපන් ගෙයිම මලා
රවී කරුනානයක අඩුම ගානේ කක්කුස්සි ඇමතිකමටවත් වටින්නේ නැති ගූ හුත්තෙක්.ඕක මුදල් ඇමති කරලා මේ ආන්ඩුව ගොන් වැඩක් කරේ:lol:
 
Aug 12, 2012
4,169
652
0
hutto lankave kahala goda paris dubai ekka compare karanna epa. lankava kiyanne goo ratak. 2008ta kalin vahana ayin karanna puluvanda lankava vage ratakata.aduma gane car hadana japan valatath eka abiyogayak

umba kalin kiwwe hama ratakama parana wahana drive karanna allowed kiyalane. :lol:
 
Aug 12, 2012
4,169
652
0
parana wahana ain karana eka hondai. habai mekata hari krama wedayak thiyenna one. parana wahana tika milata aragena wena ratakata patawwanam wadey hari. adu gaanata aluth vaahanayak saha parana vaahana venuwen saadarana mudalak hamba wenawanam kawru wunath kamathi parana vaahane vikunala daala aluth vaahanayak ganna. meka balen karanna puluwan wadak newei. mekata hari kramawedayak hadanna one.
 
dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,250
    113
    Sri Lanka
    රවී කරුනානයක අඩුම ගානේ කක්කුස්සි ඇමතිකමටවත් වටින්නේ නැති ගූ හුත්තෙක්.ඕක මුදල් ඇමති කරලා මේ ආන්ඩුව ගොන් වැඩක් කරේ:lol:

    Bolage anduwe amathi kenekta ohomada katha karanne? Umbalage PM ge dakunu atha neda? :lol:
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    ශ්‍රී;20385810 said:
    parana wahana ain karana eka hondai. habai mekata hari krama wedayak thiyenna one. parana wahana tika milata aragena wena ratakata patawwanam wadey hari. adu gaanata aluth vaahanayak saha parana vaahana venuwen saadarana mudalak hamba wenawanam kawru wunath kamathi parana vaahane vikunala daala aluth vaahanayak ganna. meka balen karanna puluwan wadak newei. mekata hari kramawedayak hadanna one.

    Mehe 2000 wage parana corolla 110 ekakuth 20 lakhs withara wenawa. Oya ganata kawuda ban parana wahana ganne? Owa one nan 2-3 lakhs walata oya African countries walata yawanna puluwan wei.
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    මෙය සත්‍යයෙන් තොරයි ගරු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සමග 2016. 6.11 දින අප සංගමය ...

    Me awurudda anthima kittuwa tax adu wenawa. Election ekak wetena nisa :)
     
    Aug 12, 2012
    4,169
    652
    0

    Mehe 2000 wage parana corolla 110 ekakuth 20 lakhs withara wenawa. Oya ganata kawuda ban parana wahana ganne? Owa one nan 2-3 lakhs walata oya African countries walata yawanna puluwan wei.

    mehemai machan! adu gaanata aluth vaahana denna puluwannam parana vaahana wala mila auto adu wenawa. meka sahayogayen karanna ona wadak. parana vaahana vala market value eka adu wenna honda naha kiyala aluth vaahana bawitha karana eka discourage karana eka honda nahane.
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    වාහනයක් මිලදී ගන්න ඉන්න අයටයි මේ උදවුව. තව ටික කාලයකින් වාහන මිල පහල යනු ඇත. ඒ නිසා මේ කාලය තුල වාහන මිලදී ගැනීමෙන් ඔබට විශාල පාඩුවක් අත් වනු නොඅනුමානය.
    වාහන මිල අඩු වනු ඇත්තේ නව බදු සංශෝදනයක් ලෙසය.
    වසර 2008 ට පෙර නිපදවූ වාහන සියල්ල භාවිතයෙන් ඉවත් කිරීමට ක්‍රියාමාර්ග ගනු ඇත. (පරණ එක ඉතා අඩු මුදලකට ස්ක්රප් කරන්න දෙන්න වෙයි. ඒ වෙනුවට අලුත් එකක් ගන්න වෙයි.)
    මේකෙන් ආණ්ඩුවට වාහන වලින් ලැබෙන ආදායම වැඩි වෙනවා වගේම පරණ වාහන යුස්‌ කරන එක හුවමාරු වෙන එක නවතිනු ඇත. ඒකෙන පාරිභෝගිකයාට,සෙල් , ලීසිං කොම්පනි වලට යන ලාභය ආණ්ඩුවට.

    අලුත් වාහනයක් ගන්න ඉවසන්න. wedi විස්තර ඕනේ ? PM.

    :eek::lol::lol::lol::lol:: nakitapan yakooo meka SRI LANKAWA Uba beelada inne :rolleyes:
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    mekanam wena deyak wenna ban ban...parana wahana ain karanna giyoth anduwata loweth gedara yanna wenawa..

    ow bn..me wage deyak thawa 10 years wenakn wenne na..kalin tibba Duty scheme tibba nm parana wahana podda podda ain wenna tibba..dan nm ekath na....

    api 20-30 deeela ganna 121 ekaka hoda conidition car ekak Yeyn 3-4 lkhs wage wena kota ganna puluwn...e wagema Noah van ekak wenneth 2-3 lkhs wage Japan wala..ewa lesiyenma African countries walata danna puluwan
     
    hemalsmd

    Member
    May 5, 2008
    185
    26
    0
    වාහනයක් මිලදී ගන්න ඉන්න අයටයි මේ උදවුව. තව ටික කාලයකින් වාහන මිල පහල යනු ඇත. ඒ නිසා මේ කාලය තුල වාහන මිලදී ගැනීමෙන් ඔබට විශාල පාඩුවක් අත් වනු නොඅනුමානය.
    වාහන මිල අඩු වනු ඇත්තේ නව බදු සංශෝදනයක් ලෙසය.
    වසර 2008 ට පෙර නිපදවූ වාහන සියල්ල භාවිතයෙන් ඉවත් කිරීමට ක්‍රියාමාර්ග ගනු ඇත. (පරණ එක ඉතා අඩු මුදලකට ස්ක්රප් කරන්න දෙන්න වෙයි. ඒ වෙනුවට අලුත් එකක් ගන්න වෙයි.)
    මේකෙන් ආණ්ඩුවට වාහන වලින් ලැබෙන ආදායම වැඩි වෙනවා වගේම පරණ වාහන යුස්‌ කරන එක හුවමාරු වෙන එක නවතිනු ඇත. ඒකෙන පාරිභෝගිකයාට,සෙල් , ලීසිං කොම්පනි වලට යන ලාභය ආණ්ඩුවට.

    අලුත් වාහනයක් ගන්න ඉවසන්න. wedi විස්තර ඕනේ ? PM.

    මෝඩ කතා කියන එකෙත් සීමාවක් තියා ගනින්.....
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ow bn..me wage deyak thawa 10 years wenakn wenne na..kalin tibba Duty scheme tibba nm parana wahana podda podda ain wenna tibba..dan nm ekath na....

    api 20-30 deeela ganna 121 ekaka hoda conidition car ekak Yeyn 3-4 lkhs wage wena kota ganna puluwn...e wagema Noah van ekak wenneth 2-3 lkhs wage Japan wala..ewa lesiyenma African countries walata danna puluwan

    Noah ekak 35k 40k bn dan :dull::dull: 3C turbo noah ekak ganna eka mage dream ekak :(
     
    Conti

    Active member
  • Jan 22, 2011
    296
    35
    28

    මෝඩ කතා කියන එකෙත් සීමාවක් තියා ගනින්.....

    Hari Denata Moda katawak kiyala hita gannin..dawasa awahama ubata modaya kauda kiyala terum karala dennam
     
    Conti

    Active member
  • Jan 22, 2011
    296
    35
    28
    මෙය සත්‍යයෙන් තොරයි ගරු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සමග 2016. 6.11 දින අප සංගමය සමග පවතී සාකච්චා වේදී එතුමන් විසින් තව අවුරුදු 2ක් යනතුරු වාහන මිල වෙනස් නොකරන බවත් . වාහන සදහා බදු සැකසීමේදී වාහන බදු සදහා අන්තර්ජාතික නීතිරීති බවිතාකරමින් අසාදාරනයක් නොවන ලෙස බදු සැකසීම සදහා නීති රීති සකස්කර කර ඇත. එනිසා තව අවුරුදු කීපයකට බදු වෙනසක් සිදු නොවනු ඇති.

    ජාත්‍යන්තරව පිළිගත් ක්‍රම වේදයක් ලෙස Y BOOK එකට අදාලව වාහනවල වටිනාකම තක්සේරුකර නැවත ගණනය කර සියලුම වාහන සදහා බදු අයකරනු ලබයි.

    වසර 2008 ට පෙර නිපදවූ වාහන සියල්ල භාවිතයෙන් ඉවත් කිරීමට ක්‍රියාමාර්ග ගනු ඇත. === මේක උපන් ගෙයිම මලා :)
    Business karayontayi amathilatayi rewatila thaman mahansiyen hamba karagaththu sesathama unta pujaa karana moda minissunta me katha vishwasa karanna puluwan.