වාහන මිල ලීසින්

earthling

Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    මේ දවස් වල රට යන්න හදන මම සහ යහලුවො වාහන කීපයක් දෙන්න තමා.උත්සහය..අසාඨාරණ ගනන් දේන්නෙ නෑ.ඉතින්..මේකයි කියන කතාව අද ආපු දුරකතන ඇමතුමකට අනුව ජනවාරි ලීසින් පොලිය සෑහෙන්න අඩු කරන්නලු යන්නෙ.ඒ හින්ද සේල් කාරයෝ වාහන එකතු කරනව.යන එන ගමන් බලපල්ල සේල් පුරවනව..ගන්න බලන් ඉන්න අය දැන්ම ගන්න.ගොඩක් අය කමෙන්ට්ස් දාල තිබ්බ සේල් කාරයන්ට කෙලවෙලා කියල විකුන ගන්න බැරිව ඉන්නව කියල ..මම දන්න සේල් අයනම් ලොකු බලාපොරොත්තු තියන් ඉන්නෙ ගේම ගහන්න..තාම අඩුවෙනව...යම දවසක ජනවාරි වල පටන් ගනියි salable wela වැඩිවෙන්න..මේ රටේ එලකිරි එන්නෙ නැති ගනුදෙනුකාරයො නැහැයි කියල හිතන් මම මේ විකුනගන්න හදනව කියල හා හා දාන මැද්දේ මේක දාන්නෙ සේල් කාරයො ගේම ගහන හැටි උදේ හවස ඇහෙන නිසා බන්
    Ehema eka para adu kaloth banku iwarai 😂
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ලීසින් රේට්ස් අඩු උනත් වාහන ආයෙ ගනං නගින්නෙ නෑ. වාහනයක් නඩත්තු කරන්න මිනිස්සුන්ට අමාරුයි. ජනවාරි වල ටැක්ස් රිෆෝර්ම් එක ආපු ගමන් පහල මැදපංතිය සලබලාං ගාල හාන්සි. උන්ගාව තියන වාහන සේරම ආයෙ මාකට් එකට එනවා. ගනං බහිනවා තව.
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ලීසින් රේට්ස් අඩු උනත් වාහන ආයෙ ගනං නගින්නෙ නෑ. වාහනයක් නඩත්තු කරන්න මිනිස්සුන්ට අමාරුයි. ජනවාරි වල ටැක්ස් රිෆෝර්ම් එක ආපු ගමන් පහල මැදපංතිය සලබලාං ගාල හාන්සි. උන්ගාව තියන වාහන සේරම ආයෙ මාකට් එකට එනවා. ගනං බහිනවා තව.
    This
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,732
    1
    57,943
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    1. ලීසිං රේට් තීරණය කරන්නෙ ආණ්ඩුවෙන් / මහබැංකුවෙන් නෙවෙයි.
    2. අද දෙසැම්බර් 15 වෙනකොටත් රටේ තත්වයේ කිසිම වෙනසක් වෙලා නෑ. ජනවාරිවල මැජික් එකක් වෙන්නෙ නෑ
     
    • Like
    Reactions: tharuka1989

    samanthaw

    Active member
  • Jun 12, 2011
    695
    126
    43
    Maharagama
    වාහන මිළ බහින්නෙ නැහැ තව අවුරැදු දෙක තුනකට ලීසින් rates කොහොම උනත් මොකද අළුතෙන් රටට වාහන ගේන්න හැකියාවක් නැහැ
     

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,642
    3,006
    113
    වාහන මිළ බහින්නෙ නැහැ තව අවුරැදු දෙක තුනකට ලීසින් rates කොහොම උනත් මොකද අළුතෙන් රටට වාහන ගේන්න හැකියාවක් නැහැ
    Tyre, service cost, engine oil, battery wala ganan kohomada baluwa nan therenawa ai wahana wala ganan adu wenne kiyala
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,543
    72,752
    113
    මාලඹේ
    ලංකාවට ඉස්සරහට යන්න නම් පොලී අනුපාතිකය සාධාරණ ගානකට ගෙන්න වෙනවා .
    නැත්නම් ආර්ථිකය ඍණ වෙනවා
    අවුරුද්දකට 30% කට පොලියට අරගෙන Business කරන්න බැහැ
     

    play_boy

    Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    Banks gradually FD rates adu karagena yanne.. loku adu weemak wen nathi wei. habaia 5%-8%k wage adu wei.
    Next rate review eka tyenne Jan 19 2023.
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,898
    8,669
    113
    In Your Heart
    Wahana loweth adu wenawa.lol.

    Danma wiki a ganna ona aya wiku a ganna.

    Issarahata wahanayak maintain karanna patta amarui.dan tyte 4k kohomada ganan?

    Sell kakkanta ellenna wenne me para.
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    මේ කාලෙත් ලීස් දාලා වාහනේකට සල්ලි හිර කරන එකෙක් කියන්නේ එසේ මෙසේ නෙමෙයි ලොකුම පුකේ අමාරුවක් තියෙන එකෙක් තමයි. ලීස් රේට් අඩු වුනත් දැන් තියෙන ආර්ථික තත්වේ එක්ක මනුස්සයෙක්ට වාහනයක් අරන් නඩත්තු කරලා පවුලකුත් නඩත්තු කරන්න අමාරුයි. ඒ නැතත් පඩිය වෙනස් වුනේ නැත්තම් කලින් කරා වගේ කොහොමත් කරන්න බෑ. ලීස් රේට් අඩු වුනත් අනික් බඩු මිලවල් අඩු නොවන නිසා ලීස් රේට් කලින් ගාණට ආවත් මනුස්සයෙක්ගේ කලින් තිබ්බ පඩිය මදි කාලා බීලා ලීස් ගෙවන්නත්. ඕක තේරුන් ගන්න බැරිව ලොකු ගණන් ලීස් රේට් දාගෙන වාහන අරන් කෙලවගත්ත අය ඕන තරම් ඇඩ් දානවා ලීස් එක්කම ගෙවන්න දෙනවා කියලා. සමහර අය වාරික 3ක් වත් දාලා නෑ. අතටත් ගාණක් බලාපොරොත්තු වෙනවා. ගෙවල ඉවර වෙද්දි වාහනේ වටිනාකම වගේ 3 ගුණයක්. පිස්සු හැදෙයි.
     
    • Like
    Reactions: SDCR