වාහන මිල වැඩි වෙන්නයි යන්නෙ ඉක්මනින් ගන්න ☺️☺️☺️

Prabasha

Well-known member
  • Jan 31, 2009
    4,431
    1,456
    113
    IN THE INTERNET
    කවුරුත් තරහ වෙන්න එපා මෙහෙම කියනවට..මම කාලෙක ඉදන් ෆේස්බුක් එකෙයි හැම තැනම දැකපු දෙයක් මේ කියන්නේ..ලන්කාවේ බහුතරයකට වාහන නෑ..අඩුම මෝටර් බයිසිකල් එකක්වත් නෑ..මතකද දැන් කාලෙකට කලින් වාහන මිල බහිනවා ගන්න එපා.ලගදි වාහන ගෙන්නනවා කියලා වාහන මිල අඩුකරන්නන්නේ සංගමය කියලා එකක් හදාගෙන හෙන සීන් එකක් ගෙනිච්චා කට්ටියක්..ඒකෙත් වැඩිපුර හිටියේ වාහනයක් තියා බයිසිකල් එකක්වත් නැති..වාහනයක් ගන්න පුලුවන් මිනිස්සු ගැන ඉරිසියාවෙන් හිටපු සෙට් එකක් තමයි වැඩිපුරම..අනික් අය බ්‍රෝකර්ල..ඉතුරු සුලු පිරිස අතේ සල්ලි තියන් ඉදලා වාහන මිල වැඩිවෙච්ච නිසා ගන්න බැරිවෙච්ච අපිට නැත්තම් තොපිටත් එපා කියලා හිතපු සෙට් එක..අන්තිමට දැක්කනේ වෙච්ච දේ..

    වාහන මිල ගැන කියන්න තියෙන්නේ මෙච්චරයි..රුපියල කොහොමත් වේගයෙන් බාල්දු වෙනවා..භාණ්ඩ වලට කොහොමත් වටිනාකමක් එනවා..ඒක දැන් හැම භාණ්ඩයක් දිහා බැලුවමම පේනවනේ..සබන් කැටයක් රුපියල් 250ක් විතර වෙච්ච රටක වාහන ලාබ වෙන්නේ නෑ..ඔය ඉස්සරහට රට වැටෙනවා එතකොට ලීසින් දාලා ගත්ත වාහන මාකට් එකට එනවා..එතකොට මිල අඩුවෙනවා..ඕවා මේ බොරු බයිලා..ලන්කාවේ මිනිස්සුන්ට හිතනවට වඩා සල්ලි තියනවා..නැති මිනිහට ඇත්තෙම නෑ..මේ අස්සෙත් වාහන ගන්න විකුණන කොච්චර ඉන්නවද..කොහොම උනත් අඩුවෙන්නේ නෑ..රට වැටුනොත් වාහන ගෙවල්වල තියන් ඉදී හැබැයි ගත්ත ගානට වඩා අඩුවෙන් විකුණයි කියලනම් හිතන්න එපා..දැනටත් මම දන්න හොද වාහන තියන ගොඩක් උන් ඒවා ගෙවල්වල තියලා බස් වල එහෙම වැඩට යන්නේ..කොහොමත් කිසිම දෙයක් ඉස්සරහට මිල අඩුවෙන්නේ නෑ..ඒකනම් ශුවර් කරලා කියන්න පුලුවන් ..
    Lebonon wela gaththoth economy eka ape wage ne unge eka wadi උනේ 2019 idan
    Ehe unta vehicles maintain karannawath salli na kanna bonna wahana idam wikunanawa
    Dan nam meheth oya thathwayata yana gaman. Vehical ekak gannawanam aduma rs200000 adayamak nathuwa nam bariwei dan illan kanawa wage wadak dannam vehicles ganna eka
    Hariyata maintain karanna bariunama accident, breakdown ehema wadiwei
    https://www.france24.com/en/live-news/20211020-lebanon-s-car-culture-questioned-in-crisis
    https://today.lorientlejour.com/art...ore-lebanese-from-maintaining-their-cars.html
    https://www.aljazeera.com/economy/2021/7/21/lebanon-public-transport-crisis
     
    • Like
    Reactions: CaptainPhillips

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,391
    6,528
    113
    හෙට සිට වැඩි වෙන වාහන මිල ගනන් බලාපොරොත්තු වන්න
     
    • Like
    Reactions: Darkrange

    lord

    Active member
  • Jan 28, 2008
    254
    117
    43
    no. vehicle prices are coming down. these are just rumors and sales guys using social media to keep the current prices.
     
    • Like
    Reactions: Darkrange

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,161
    2,416
    113
    thawa monada bn ganan yanna thiyenne......thawa ganan yanawa kiyanne buyers la nathi wenawa
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,391
    6,528
    113
    මම අද හමර් එකක් ගත්තා ඔයාලත් ගන්න. සේල් අයියා තමා කීවේ ගන්න කියලා. තැන්කූ සෙල් අයියේ... ❤️❤️❤️
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,637
    7,702
    113
    ඊයේ 2015 ඇල්ටෝවක් බැලුවා 32 කට කැමති උනා වැඩ ටිකක් තියෙනවා ඕව්නර් දුවලම නෑ ඔපීසිය ඉස්සරහ පාර්ක් කරලා තියල අව්වට ප්ලෙන්ට් එක ටිකක් පිච්චිලා ඒක අව්ලක් නෑ. අද කෝල් කරලා කියනවා 32 ට දෙන්න බෑ ලු දැන් මිල ඉහල ගිහින්ලු 35.50 අන්තිම දෙන්නම්ලු


    අද මේ බ්ලුබර්ඩ් සිප්පි කියල සෙඩාන් කාර් එකක් බලන්න යන්න කියල හිටං බෑන්ක් මැනේජර් කෙනෙක් පාවිච්චි කරපු එකක් තෙල් සුවදටත් යනවා කියලයි ඒ සේල් එකේ මහත්තය කිව්වේ
    ප්ලෙන්ට්?

    මම අද හමර් එකක් ගත්තා ඔයාලත් ගන්න. සේල් අයියා තමා කීවේ ගන්න කියලා. තැන්කූ සෙල් අයියේ... ❤️❤️❤️
    sale aiyage mese yatada oya inne wadihariyakma
    ------ Post added on May 31, 2022 at 8:01 PM
     
    • Haha
    Reactions: hitter