Lebonon wela gaththoth economy eka ape wage ne unge eka wadi උනේ 2019 idanකවුරුත් තරහ වෙන්න එපා මෙහෙම කියනවට..මම කාලෙක ඉදන් ෆේස්බුක් එකෙයි හැම තැනම දැකපු දෙයක් මේ කියන්නේ..ලන්කාවේ බහුතරයකට වාහන නෑ..අඩුම මෝටර් බයිසිකල් එකක්වත් නෑ..මතකද දැන් කාලෙකට කලින් වාහන මිල බහිනවා ගන්න එපා.ලගදි වාහන ගෙන්නනවා කියලා වාහන මිල අඩුකරන්නන්නේ සංගමය කියලා එකක් හදාගෙන හෙන සීන් එකක් ගෙනිච්චා කට්ටියක්..ඒකෙත් වැඩිපුර හිටියේ වාහනයක් තියා බයිසිකල් එකක්වත් නැති..වාහනයක් ගන්න පුලුවන් මිනිස්සු ගැන ඉරිසියාවෙන් හිටපු සෙට් එකක් තමයි වැඩිපුරම..අනික් අය බ්‍රෝකර්ල..ඉතුරු සුලු පිරිස අතේ සල්ලි තියන් ඉදලා වාහන මිල වැඩිවෙච්ච නිසා ගන්න බැරිවෙච්ච අපිට නැත්තම් තොපිටත් එපා කියලා හිතපු සෙට් එක..අන්තිමට දැක්කනේ වෙච්ච දේ..
වාහන මිල ගැන කියන්න තියෙන්නේ මෙච්චරයි..රුපියල කොහොමත් වේගයෙන් බාල්දු වෙනවා..භාණ්ඩ වලට කොහොමත් වටිනාකමක් එනවා..ඒක දැන් හැම භාණ්ඩයක් දිහා බැලුවමම පේනවනේ..සබන් කැටයක් රුපියල් 250ක් විතර වෙච්ච රටක වාහන ලාබ වෙන්නේ නෑ..ඔය ඉස්සරහට රට වැටෙනවා එතකොට ලීසින් දාලා ගත්ත වාහන මාකට් එකට එනවා..එතකොට මිල අඩුවෙනවා..ඕවා මේ බොරු බයිලා..ලන්කාවේ මිනිස්සුන්ට හිතනවට වඩා සල්ලි තියනවා..නැති මිනිහට ඇත්තෙම නෑ..මේ අස්සෙත් වාහන ගන්න විකුණන කොච්චර ඉන්නවද..කොහොම උනත් අඩුවෙන්නේ නෑ..රට වැටුනොත් වාහන ගෙවල්වල තියන් ඉදී හැබැයි ගත්ත ගානට වඩා අඩුවෙන් විකුණයි කියලනම් හිතන්න එපා..දැනටත් මම දන්න හොද වාහන තියන ගොඩක් උන් ඒවා ගෙවල්වල තියලා බස් වල එහෙම වැඩට යන්නේ..කොහොමත් කිසිම දෙයක් ඉස්සරහට මිල අඩුවෙන්නේ නෑ..ඒකනම් ශුවර් කරලා කියන්න පුලුවන් ..
Ehe unta vehicles maintain karannawath salli na kanna bonna wahana idam wikunanawa
Dan nam meheth oya thathwayata yana gaman. Vehical ekak gannawanam aduma rs200000 adayamak nathuwa nam bariwei dan illan kanawa wage wadak dannam vehicles ganna eka
Hariyata maintain karanna bariunama accident, breakdown ehema wadiwei
https://www.france24.com/en/live-news/20211020-lebanon-s-car-culture-questioned-in-crisis
https://today.lorientlejour.com/art...ore-lebanese-from-maintaining-their-cars.html
https://www.aljazeera.com/economy/2021/7/21/lebanon-public-transport-crisis
