Thawa adu wena kathawak kiuweපොලියනම් දැනටත් ගොඩක් අඩු කරලා නෙද තිබුනේ. Peoples bank එකෙයි dfcc එකෙත් හොද රෙට් තිබුනේ. අනිත් හැම එකකම අවුරුද්දක් හො ඊට වැඩිය දාන එවට 16% වලට අඩුයි.
Thawa adu wena kathawak kiuweපොලියනම් දැනටත් ගොඩක් අඩු කරලා නෙද තිබුනේ. Peoples bank එකෙයි dfcc එකෙත් හොද රෙට් තිබුනේ. අනිත් හැම එකකම අවුරුද්දක් හො ඊට වැඩිය දාන එවට 16% වලට අඩුයි.
Sitha niwana katha.අපේ රට ගියපු සෙට් එකකගේ වැගන් R එකකුයි විට්ස් එකකුයි විකුණන්න දිලා තිබ්බේ අපිට. විට්ස් එක නම් කලින්ම 75කට අරන් ගියා. වැගන් R එක 56ක් කියලා කිව්වේ. මාස 4ක් විතර තිබ්බා. අඩුවට ඉල්ලුවේ හැමොම. විකුණන්න දිපු උන්ට ණයක් ගෙවන්න තියෙනවා කියලා 48කට හරි ආවත් දෙන්න කිව්වා. කොහොමහරි අද එකෙක් ඇවිත් 50කට අරන් ගිහින්. සෙල් කාරයෙක් අරන් ගිහින් තියෙන්නේ. මන් නිකමට කොල් ආපු න්ම්බර් truecaller එකේ බැලුවා. ඔක්කොම වගේ තියෙන්නේ සෙල් කාරයෝ කතා කරලා. වාහන මිල ඉස්සරහට අඩු වෙනවනම් සෙල් කාරයෝ වාහන වලට අත ගහයිද?
Mcn Vitz eka mokakda dunne?අපේ රට ගියපු සෙට් එකකගේ වැගන් R එකකුයි විට්ස් එකකුයි විකුණන්න දිලා තිබ්බේ අපිට. විට්ස් එක නම් කලින්ම 75කට අරන් ගියා. වැගන් R එක 56ක් කියලා කිව්වේ. මාස 4ක් විතර තිබ්බා. අඩුවට ඉල්ලුවේ හැමොම. විකුණන්න දිපු උන්ට ණයක් ගෙවන්න තියෙනවා කියලා 48කට හරි ආවත් දෙන්න කිව්වා. කොහොමහරි අද එකෙක් ඇවිත් 50කට අරන් ගිහින්. සෙල් කාරයෙක් අරන් ගිහින් තියෙන්නේ. මන් නිකමට කොල් ආපු න්ම්බර් truecaller එකේ බැලුවා. ඔක්කොම වගේ තියෙන්නේ සෙල් කාරයෝ කතා කරලා. වාහන මිල ඉස්සරහට අඩු වෙනවනම් සෙල් කාරයෝ වාහන වලට අත ගහයිද?
Vitz godak tinawa ikman ekei riyasewanei wikunanna..wikinne nane...Me moko eka paratama vitz gana threads vatenne laga laga![]()
Vitz 2018 එකක්Mcn Vitz eka mokakda dunne?
2018 reg de nathnam 2018 model ekakda mcn?Vitz 2018 එකක්
1st owner
28k km දුවලා තිබ්බේ
කෙල්ලෙක් පැදලා තියෙන්නේ කන්ඩිශන් හොදට තිබ්බා. දෙසැම්බර් මුල විකුණුනේ.
එහෙමත් පුලුවන් ඇති. ඒ වගෙම විකුණපු එකාටත් ලෙඩක් වැටෙනවා ගත්ත එකා මොනා හරි illegal කෙස් එකක්ට යුස් කරලා තිබුනොත්. දෙපැත්තම තියෙනවා.Open papers ganiddi legal side eka kohomada bn? Eka transfer wela nathi nisa unbata aith ledak adinna puluwan neh menna mage wahane ussala kiyala
YOM එක 20182018 reg de nathnam 2018 model ekakda mcn?
pakaya kiwe wat naa danwanm gannwaneeVitz 2018 එකක්
1st owner
28k km දුවලා තිබ්බේ
කෙල්ලෙක් පැදලා තියෙන්නේ කන්ඩිශන් හොදට තිබ්බා. දෙසැම්බර් මුල විකුණුනේ.
ගාන වැඩිනේ බන්.pakaya kiwe wat naa danwanm gannwanee
thawa poddak iwasala indala Model X plaid ekakma gannawa mage mitto

goo giyathawa poddak iwasala indala Model X plaid ekakma gannawa mage mitto![]()
kawuda ban ganne.very long-term... rates won't come below 25% within the year 2023.... NPL will rocket, Many people are defaulting on GOLD loans, leasing, and credit cards... vehicle prices should come down as the cost of living increases.Dan laon rates above 25% and 30%. With the IMF deal and reduction of inflation, interest rates will come down to 10% to 15% region again.
This will lead to increased demand in the vehicle market. Thus the price.