වාහන මිල වැඩි වෙයිද?

P.E.K.K.A

Well-known member
  • Oct 5, 2016
    1,190
    525
    113
    පොලියනම් දැනටත් ගොඩක් අඩු කරලා නෙද තිබුනේ. Peoples bank එකෙයි dfcc එකෙත් හොද රෙට් තිබුනේ. අනිත් හැම එකකම අවුරුද්දක් හො ඊට වැඩිය දාන එවට 16% වලට අඩුයි.
    Thawa adu wena kathawak kiuwe
     
    lahiru504

    Well-known member
  • May 13, 2012
    677
    406
    63
    gampaha
    අපේ රට ගියපු සෙට් එකකගේ වැගන් R එකකුයි විට්ස් එකකුයි විකුණන්න දිලා තිබ්බේ අපිට. විට්ස් එක නම් කලින්ම 75කට අරන් ගියා. වැගන් R එක 56ක් කියලා කිව්වේ. මාස 4ක් විතර තිබ්බා. අඩුවට ඉල්ලුවේ හැමොම. විකුණන්න දිපු උන්ට ණයක් ගෙවන්න තියෙනවා කියලා 48කට හරි ආවත් දෙන්න කිව්වා. කොහොමහරි අද එකෙක් ඇවිත් 50කට අරන් ගිහින්. සෙල් කාරයෙක් අරන් ගිහින් තියෙන්නේ. මන් නිකමට කොල් ආපු න්ම්බර් truecaller එකේ බැලුවා. ඔක්කොම වගේ තියෙන්නේ සෙල් කාරයෝ කතා කරලා. වාහන මිල ඉස්සරහට අඩු වෙනවනම් සෙල් කාරයෝ වාහන වලට අත ගහයිද?
    Sitha niwana katha. 😜😜😜😜
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,348

    Mcn Vitz eka mokakda dunne?
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    Mcn Vitz eka mokakda dunne?
    Vitz 2018 එකක්
    1st owner
    28k km දුවලා තිබ්බේ
    කෙල්ලෙක් පැදලා තියෙන්නේ කන්ඩිශන් හොදට තිබ්බා. දෙසැම්බර් මුල විකුණුනේ.
     
    • Like
    Reactions: chami2015

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,348
    113
    Vitz 2018 එකක්
    1st owner
    28k km දුවලා තිබ්බේ
    කෙල්ලෙක් පැදලා තියෙන්නේ කන්ඩිශන් හොදට තිබ්බා. දෙසැම්බර් මුල විකුණුනේ.
    2018 reg de nathnam 2018 model ekakda mcn?
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    Open papers ganiddi legal side eka kohomada bn? Eka transfer wela nathi nisa unbata aith ledak adinna puluwan neh menna mage wahane ussala kiyala
    එහෙමත් පුලුවන් ඇති. ඒ වගෙම විකුණපු එකාටත් ලෙඩක් වැටෙනවා ගත්ත එකා මොනා හරි illegal කෙස් එකක්ට යුස් කරලා තිබුනොත්. දෙපැත්තම තියෙනවා.

    හැබැයි ඉතින් අරුන් ගාව පොත තියෙන නිසා වාහනේ උස්සලා කියලා කෙස් අදින්න බැනේ. 1 day transfer එකක් දාලා එදාම හරවගන්න නේ තියෙන්නේ.

    2018 reg de nathnam 2018 model ekakda mcn?
    YOM එක 2018
    CBI නම්බර් එක තිබුනේ.
    ------ Post added on Jan 17, 2023 at 6:15 PM
     
    • Like
    Reactions: chami2015

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    Vitz 2018 එකක්
    1st owner
    28k km දුවලා තිබ්බේ
    කෙල්ලෙක් පැදලා තියෙන්නේ කන්ඩිශන් හොදට තිබ්බා. දෙසැම්බර් මුල විකුණුනේ.
    pakaya kiwe wat naa danwanm gannwanee
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    adu wenawa 100% sure

    හැබැයි ඒ වගේම වැඩිත් වෙනවා තව අවුරුදු දෙකකින් වගේ
     
    cpasl123

    Active member
  • Nov 19, 2008
    500
    63
    28
    Dan laon rates above 25% and 30%. With the IMF deal and reduction of inflation, interest rates will come down to 10% to 15% region again.

    This will lead to increased demand in the vehicle market. Thus the price.
    very long-term... rates won't come below 25% within the year 2023.... NPL will rocket, Many people are defaulting on GOLD loans, leasing, and credit cards... vehicle prices should come down as the cost of living increases.