Leasing 32% -35% wage yanne.
Mama Alto 2016 Ekak gaththa 25.50i
Wadi wei tikak, Pahugiya Bubble eka tharam Up wena ekak naha
Mama Alto 2016 Ekak gaththa 25.50i
Wadi wei tikak, Pahugiya Bubble eka tharam Up wena ekak naha


කවදා අයින් වෙයිද. ඊට කලින් us, india, japan, china එක decision එකකට එන්න ඕනනේ. ඒක තාමත් කර ගන්න බෑනේ.vehicle import restricitons ain karai neda IMF awama?
Leasing 32% -35% wage yanne.
Mama Alto 2016 Ekak gaththa 25.50i
Wadi wei tikak, Pahugiya Bubble eka tharam Up wena ekak naha![]()


FB ගෘප් වල බලපන් ඕන තරං තියෙනවා ලීසිං ගෙවා ගන්න බැරිව විකුණන ඒවා, ගන්න එකා ගන්නවා බන් තියෙන උන්ට සල්ලි තියෙනවා හොදටමචන් ඔය වාහන මිල අඩුවෙනවා කිව්වොත් ෆේස්බුක් එකේ ඇරගන්න එනවා බයි ඇන්ඩ් සෙල් කරන එකෙක් කියලා..වාහන මිල වැඩිවෙනවා කිව්වොත් ඒත් රෙදි උස්සන් එනවා බයි ඇන්ඩ් සෙල් එකෙක් කියලා..මේකේ එහෙම නෑනේ..ඒ නිසා මගෙ අදහස මේකයි..උබලා හිතපු නැති පැත්තක්..මම මුලින්ම පාවිච්චි කරේ 2015 විට්ස් එකක්..ඊට පස්සේ 2017 වෙසල් ආර් එස් එකක්..ඊට පස්සේ CHR 2017 එකක්..දැන් ආයෙත් විට්ස් 2016ක්..මේ ඔක්කොම වාහන මම ගත්තේ කොලඹ ගෙවල් වලට ගිහින්..ඔක්කොම කිලෝමීටර් 12000 / 10000 තිබ්බේ පලවෙනි අයිතිකාරයා ..සමහර ඒවා ලමයා ස්කෝලේ දාන්න විතරයි පැදලා තිබ්බේ..unregistered තත්වේ තිබ්බ එවා..මම වාහන හොයන්න ගිහින් හොද කටු කාලා තියනවා..මම අත්දැකීමෙන් කියන්නේ හොද කන්ඩිශන් වාහන මචන් කොහෙවත් අඩුවට නෑ..එහෙම අඩුවට දැම්මොත් ඒක ක්ශණිකව සේල් කාරයෙක් උස්සනවා..ආයේ අපිට ගිහින් බලන්නවත් ඉතුරු වෙන්නේ නෑ..අනික බන් ඔය ලක්ශ 50න් වගේ එහා වාහන තියන උන් හිගන්නෝ නෙමෙයි..ලන්කාවේ ඔය ලෙවල් එකේ වාහන තියන ගොඩක් උන් සල්ලිකාරයෝ.. නිකම් මෙතන මතයක් යනවා මිනිස්සුන්ට සල්ලි නෑ..ලීසින් ගෙවාගන්න බෑ..නඩත්තු බෑ..වගේ..ඒක හැමෝටම අදාල නෑ..වාහනේ දුවන් නැතුව හිටියත් අඩුවට දෙන්නේ නැති උන් හරියට ඉන්නවා..අනික මටනම් වාහන හොයද්දි කවදාවත් ලීසින් ගෙවාගන්න බැරුව හිටපු උන් නම් හම්බෙලාම නෑ.මම ගත්ත ඔක්කොම වාහන ලීසින් නැති ඒවා සෙට් උනේ..ලක්ශ පනහෙන් උඩ ඒවා..කොහොමහරි මචන්..මිල අඩුවීමක් තියනවා මේ දවස්වල..ඔය ලීසින් දෙන්නේ නැති සීන් අනම් මනම් හින්දා..ඉස්සරහට අඩුවෙනවද වැඩිවෙනවද කියලා කල්පනා කරද්දී මට හිතෙන්නේ අපි බලන්න ඕනි ලන්කාවේ උන්ගේ මානසිකත්වය ..ලොකු ගෙයක්.ලොකු වෙඩින් එකක්..ලොකු වාහනයක් ඕවා ලන්කාවේ උන්ගේ බලාපොරොත්තු ..නිකම් ජීවිතේම ඕවා..එතකොට ඔය වාහනයක් කියන එක..නිකම් කුනුකොල්ලෙට යන්නේ නෑ කවදාවත්..දැන් උනත් බලන්නකෝ සේල් වල පේජස් වලට ගිහින් කොච්චර වාහන ගන්නවද කියලා මිනිස්සු ..අඩු වැඩි වීම් වෙයි..හැබැයි මචන් කුනුකොල්ලෙට නම් ගන්න බැරිවෙයි..ඒකයි මගේ අදහස..
මෙක තමා මගෙත් තර්කේ. මාත් වාහනයක් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්. අඩු වෙයි අඩු වෙයි කියලා හිතුවට සෙල් කාරයො වාහන ගන්නවනම් එතන හිතන්න දෙයක් තියෙනවා කවුරු මොනා කිව්වත්. ඊයේ මන් ගියා ඉන්දා එකේ වාහන බලන්න. ඉක්මන් එකේ ප්‍රයිස් වලට වඩා ලක්ශ 10-15කින් වැඩි. උන්ට විකුණගන්න උවමනාවකුත් නැ. 2018 විට්ස් එකක් තිබ්බා 95ක් කිව්වා. හැබැයි unregistered. මන් ඔය 75කට විකුනුනා කිව්ව විට්ස් එකත් මන් 55කට ඔෆර් එක දිලා බලන් හිටියා දත කාගෙන ගන්න. මුන් ඉක්මන් එකේ දාපු ගමන් 75කට එකෙක් අරන් එක.ඔය සේල් කාරයෝ ලොකු ලොකු උන් ඉස්සරහට වෙන දේ දන්නවා..උන් වාහන එකතුකරනවනම්..අන්න අපිට හිතන්න දේවල් තියනවා..කොහොමත් මේවා අනාගතයේ මොනවා වෙයිද කියලා ශුවර් නැති රටවල්නේ බන් ..හරියට කියන්න බෑ වාහන මිල අඩුවෙයිද වැඩිවෙයිද කියලා..අපිට පුලුවන් කරුණු අනුව හිතන්න විතරයි ..
මචන් ඔය ඉන්ද්‍රා එකේ නම් වෙන මොකක් හරි සීන් එකක් යන්නේ..උන්ට විකුණන්න උවමනාවක් නෑ..ඔහේ ගනන් කිය කිය ඉන්නවා..මාත් ගියා දැන් අවුරුදු දෙකකට කලින්..මාර ගනන් කියන්නේ..ඒවා කවදාවත් විකිණෙන්නේ නෑ බන් ඒ ගනන්වලට..මෙක තමා මගෙත් තර්කේ. මාත් වාහනයක් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්. අඩු වෙයි අඩු වෙයි කියලා හිතුවට සෙල් කාරයො වාහන ගන්නවනම් එතන හිතන්න දෙයක් තියෙනවා කවුරු මොනා කිව්වත්. ඊයේ මන් ගියා ඉන්දා එකේ වාහන බලන්න. ඉක්මන් එකේ ප්‍රයිස් වලට වඩා ලක්ශ 10-15කින් වැඩි. උන්ට විකුණගන්න උවමනාවකුත් නැ. 2018 විට්ස් එකක් තිබ්බා 95ක් කිව්වා. හැබැයි unregistered. මන් ඔය 75කට විකුනුනා කිව්ව විට්ස් එකත් මන් 55කට ඔෆර් එක දිලා බලන් හිටියා දත කාගෙන ගන්න. මුන් ඉක්මන් එකේ දාපු ගමන් 75කට එකෙක් අරන් එක.
ඕකෙ මචන් මොඩල් ගොඩක් ආව
ලංකාවෙ ගොඩක් තියෙන්නෙ turbo එක තමයි.
හැබැයි ඕකෙ non turbo ඒවත් ආව, ඕකෙ 2.0 මැනුවල් එකකුත් ආව මට මතක විදියට ලංකාවෙ ඒකත් තිබ්බා කියලා මට කවුරු හරි කිවුවා.
මචන් ඔය වාහන මිල අඩුවෙනවා කිව්වොත් ෆේස්බුක් එකේ ඇරගන්න එනවා බයි ඇන්ඩ් සෙල් කරන එකෙක් කියලා..වාහන මිල වැඩිවෙනවා කිව්වොත් ඒත් රෙදි උස්සන් එනවා බයි ඇන්ඩ් සෙල් එකෙක් කියලා..මේකේ එහෙම නෑනේ..ඒ නිසා මගෙ අදහස මේකයි..උබලා හිතපු නැති පැත්තක්..මම මුලින්ම පාවිච්චි කරේ 2015 විට්ස් එකක්..ඊට පස්සේ 2017 වෙසල් ආර් එස් එකක්..ඊට පස්සේ CHR 2017 එකක්..දැන් ආයෙත් විට්ස් 2016ක්..මේ ඔක්කොම වාහන මම ගත්තේ කොලඹ ගෙවල් වලට ගිහින්..ඔක්කොම කිලෝමීටර් 12000 / 10000 තිබ්බේ පලවෙනි අයිතිකාරයා ..සමහර ඒවා ලමයා ස්කෝලේ දාන්න විතරයි පැදලා තිබ්බේ..unregistered තත්වේ තිබ්බ එවා..මම වාහන හොයන්න ගිහින් හොද කටු කාලා තියනවා..මම අත්දැකීමෙන් කියන්නේ හොද කන්ඩිශන් වාහන මචන් කොහෙවත් අඩුවට නෑ..එහෙම අඩුවට දැම්මොත් ඒක ක්ශණිකව සේල් කාරයෙක් උස්සනවා..ආයේ අපිට ගිහින් බලන්නවත් ඉතුරු වෙන්නේ නෑ..අනික බන් ඔය ලක්ශ 50න් වගේ එහා වාහන තියන උන් හිගන්නෝ නෙමෙයි..ලන්කාවේ ඔය ලෙවල් එකේ වාහන තියන ගොඩක් උන් සල්ලිකාරයෝ.. නිකම් මෙතන මතයක් යනවා මිනිස්සුන්ට සල්ලි නෑ..ලීසින් ගෙවාගන්න බෑ..නඩත්තු බෑ..වගේ..ඒක හැමෝටම අදාල නෑ..වාහනේ දුවන් නැතුව හිටියත් අඩුවට දෙන්නේ නැති උන් හරියට ඉන්නවා..අනික මටනම් වාහන හොයද්දි කවදාවත් ලීසින් ගෙවාගන්න බැරුව හිටපු උන් නම් හම්බෙලාම නෑ..මම ගත්ත ඔක්කොම වාහන ලීසින් නැති ඒවා සෙට් උනේ..ලක්ශ පනහෙන් උඩ ඒවා..කොහොමහරි මචන්..මිල අඩුවීමක් තියනවා මේ දවස්වල..ඔය ලීසින් දෙන්නේ නැති සීන් අනම් මනම් හින්දා..ඉස්සරහට අඩුවෙනවද වැඩිවෙනවද කියලා කල්පනා කරද්දී මට හිතෙන්නේ අපි බලන්න ඕනි ලන්කාවේ උන්ගේ මානසිකත්වය ..ලොකු ගෙයක්.ලොකු වෙඩින් එකක්..ලොකු වාහනයක් ඕවා ලන්කාවේ උන්ගේ බලාපොරොත්තු ..නිකම් ජීවිතේම ඕවා..එතකොට ඔය වාහනයක් කියන එක..නිකම් කුනුකොල්ලෙට යන්නේ නෑ කවදාවත්..දැන් උනත් බලන්නකෝ සේල් වල පේජස් වලට ගිහින් කොච්චර වාහන ගන්නවද කියලා මිනිස්සු ..අඩු වැඩි වීම් වෙයි..හැබැයි මචන් කුනුකොල්ලෙට නම් ගන්න බැරිවෙයි..ඒකයි මගේ අදහස..
අනික තව දෙයක්..දැන් රුපියලට වෙලා තියන දේ පේනවනේ..පිටරටක මාරු කරන්නෙවත් නෑ..එතකොට වටිනාකම් එන්නේ භාණ්ඩ..රත්තරන් ..විදේශ මුදල් වගේ ඒවට..ඔය ෆික්ස් ඩිපොසිට් දාගෙන ඉන්න එක තරම් මෝඩකමක් තවත් නෑ..ඒකේ ලැබෙන පොලිය මෙහෙ උන්ට ලොකුයි වගේ පෙනුනට ඇති දෙයක් නෑ..මම 2019 එමිරේට්ස් ටිකට් එකක් ගත්තා සීට් සිලෙක්ශන් එහෙම එක්ක ඩුබායි අප් ඇන්ඩ් ඩවුන් 72000කට..දැන් ඒකම 235000යි..ඒකෙන් හිතාගනින් රුපියලට වෙච්ච දේ..එතකොට වාහනයක් කියන එක බැහැගෙන බැහැගෙන යන්නේ නෑ රුපියල වගේ..කවදාහරි අප්‍රිකාවට හරි කෑලිවලට හරි පටවන්න පුලුවන් ..රුපියල එහෙමවත් ගන්නේ නෑ..අභ්‍යන්තර සාදක නිසා වාහන මිල රට ඇතුලේ අඩුවුනාට..එතන වෙලා තියෙන්නේ වාහනේ මිල අඩුවීම නෙමෙයි..ලීසින් පොලී අනම් මනම් නිසා මිලදී ගැනීම අඩුවෙලා..දැන් ඩොලර් රේට් එකත් එක්ක..ගනන් හදලා බලපන්කෝ වාහනයක් ගෙන්නුවොත් කීයක් වෙනවද කියලා අලුත් විට්ස් එකක් එහෙම..අනික මචන් මේ රට තාම ඉවරෙටම ඉවර නෑ..එහෙම ඉවරනම් දේශපාලකයෝ මේකෙන් පැනලා..තාමත් පොරකකා බලය ගන්න හදන්නේ මේකෙ තව හොරාකන්න තියන හින්දා..අනික හොදට බලපන් ඔය ලෝකේ ප්‍රසිද්ධ ලොකු හොටෙල් චේන් එකක හෝටලයක් මේ ඊයේ පෙරේදා ලන්කාවේ ඕපන් කරා මම දැක්කා..ලන්කාව ඉවරනම් ඔය එකෙක්වත් මෙහෙ එන්නේ නෑ...ඔය හැම දේකම දෙපැත්තක් තියනවා..ඔය සේල් කාරයෝ ලොකු ලොකු උන් ඉස්සරහට වෙන දේ දන්නවා..උන් වාහන එකතුකරනවනම්..අන්න අපිට හිතන්න දේවල් තියනවා..කොහොමත් මේවා අනාගතයේ මොනවා වෙයිද කියලා ශුවර් නැති රටවල්නේ බන් ..හරියට කියන්න බෑ වාහන මිල අඩුවෙයිද වැඩිවෙයිද කියලා..අපිට පුලුවන් කරුණු අනුව හිතන්න විතරයි ..
අඩුවෙන් න නම් විදියක් නැහැ
මේ ටිකේ නම් ගණන් අඩුයි රට යන අය කියකට හරි විකුණලා යන නිසා
adu wenne hemin luපොලිය අඩු වෙන්නේ නෑ ලු
sure....un december wala daana daana eka gattha,,,dan ewata laksha 10,15 add karala sell karanne..