වාහන මිල වැඩි වෙයිද?

CloudX64

Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    Leasing 32% -35% wage yanne.
    Mama Alto 2016 Ekak gaththa 25.50i

    Wadi wei tikak, Pahugiya Bubble eka tharam Up wena ekak naha :baffled:
     
    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    680
    830
    93
    Under 10million තියන වාහන ගාන අඩු වෙයි.
    Maintain cost වැඩි වෙන නිසා සහ middle class එකේ income අඩු වෙන නිසා.

    ඊට වැඩි luxury වාහන price නම් වැඩි වෙයි.
    අවුල් economy එකක වුණත් ගේම ගහලා සල්ලි හම්බ කරන set එකත් , පරණ සල්ලි කාරයො set එකයි අතර දැනට 2020 වෙනකම් ගෙනාපු constant luxury වාහන amount එකට තරඟය වැඩි වෙන නිසා.
    Just my opinion.
     
    • Like
    Reactions: KDI12

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    680
    830
    93
    vehicle import restricitons ain karai neda IMF awama?
    කවදා අයින් වෙයිද. ඊට කලින් us, india, japan, china එක decision එකකට එන්න ඕනනේ. ඒක තාමත් කර ගන්න බෑනේ.

    අනික වාහන ගෙන්නන්නේ LC ඕපන් කරලා නේ. දැන් ලංකාවේ credit rating බල්ලට ගිහිල්ලා නිසා LC ඕපන් කරන්න පුළුවන් වෙයි ද?

    ඕනේ නම් indian credit line එකෙන් indian වාහන නම් ගෙන්න දෙයි.🤔
     
    • Wow
    Reactions: kasunkaru

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    මචන් ඔය වාහන මිල අඩුවෙනවා කිව්වොත් ෆේස්බුක් එකේ ඇරගන්න එනවා බයි ඇන්ඩ් සෙල් කරන එකෙක් කියලා..වාහන මිල වැඩිවෙනවා කිව්වොත් ඒත් රෙදි උස්සන් එනවා බයි ඇන්ඩ් සෙල් එකෙක් කියලා..මේකේ එහෙම නෑනේ..ඒ නිසා මගෙ අදහස මේකයි..උබලා හිතපු නැති පැත්තක්..මම මුලින්ම පාවිච්චි කරේ 2015 විට්ස් එකක්..ඊට පස්සේ 2017 වෙසල් ආර් එස් එකක්..ඊට පස්සේ CHR 2017 එකක්..දැන් ආයෙත් විට්ස් 2016ක්..මේ ඔක්කොම වාහන මම ගත්තේ කොලඹ ගෙවල් වලට ගිහින්..ඔක්කොම කිලෝමීටර් 12000 / 10000 තිබ්බේ පලවෙනි අයිතිකාරයා ..සමහර ඒවා ලමයා ස්කෝලේ දාන්න විතරයි පැදලා තිබ්බේ..unregistered තත්වේ තිබ්බ එවා..මම වාහන හොයන්න ගිහින් හොද කටු කාලා තියනවා..මම අත්දැකීමෙන් කියන්නේ හොද කන්ඩිශන් වාහන මචන් කොහෙවත් අඩුවට නෑ..එහෙම අඩුවට දැම්මොත් ඒක ක්ශණිකව සේල් කාරයෙක් උස්සනවා..ආයේ අපිට ගිහින් බලන්නවත් ඉතුරු වෙන්නේ නෑ..අනික බන් ඔය ලක්ශ 50න් වගේ එහා වාහන තියන උන් හිගන්නෝ නෙමෙයි..ලන්කාවේ ඔය ලෙවල් එකේ වාහන තියන ගොඩක් උන් සල්ලිකාරයෝ.. නිකම් මෙතන මතයක් යනවා මිනිස්සුන්ට සල්ලි නෑ..ලීසින් ගෙවාගන්න බෑ..නඩත්තු බෑ..වගේ..ඒක හැමෝටම අදාල නෑ..වාහනේ දුවන් නැතුව හිටියත් අඩුවට දෙන්නේ නැති උන් හරියට ඉන්නවා..අනික මටනම් වාහන හොයද්දි කවදාවත් ලීසින් ගෙවාගන්න බැරුව හිටපු උන් නම් හම්බෙලාම නෑ..මම ගත්ත ඔක්කොම වාහන ලීසින් නැති ඒවා සෙට් උනේ..ලක්ශ පනහෙන් උඩ ඒවා..කොහොමහරි මචන්..මිල අඩුවීමක් තියනවා මේ දවස්වල..ඔය ලීසින් දෙන්නේ නැති සීන් අනම් මනම් හින්දා..ඉස්සරහට අඩුවෙනවද වැඩිවෙනවද කියලා කල්පනා කරද්දී මට හිතෙන්නේ අපි බලන්න ඕනි ලන්කාවේ උන්ගේ මානසිකත්වය ..ලොකු ගෙයක්.ලොකු වෙඩින් එකක්..ලොකු වාහනයක් ඕවා ලන්කාවේ උන්ගේ බලාපොරොත්තු ..නිකම් ජීවිතේම ඕවා..එතකොට ඔය වාහනයක් කියන එක..නිකම් කුනුකොල්ලෙට යන්නේ නෑ කවදාවත්..දැන් උනත් බලන්නකෝ සේල් වල පේජස් වලට ගිහින් කොච්චර වාහන ගන්නවද කියලා මිනිස්සු ..අඩු වැඩි වීම් වෙයි..හැබැයි මචන් කුනුකොල්ලෙට නම් ගන්න බැරිවෙයි..ඒකයි මගේ අදහස..
     
    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,642
    3,006
    113
    මචන් ඔය වාහන මිල අඩුවෙනවා කිව්වොත් ෆේස්බුක් එකේ ඇරගන්න එනවා බයි ඇන්ඩ් සෙල් කරන එකෙක් කියලා..වාහන මිල වැඩිවෙනවා කිව්වොත් ඒත් රෙදි උස්සන් එනවා බයි ඇන්ඩ් සෙල් එකෙක් කියලා..මේකේ එහෙම නෑනේ..ඒ නිසා මගෙ අදහස මේකයි..උබලා හිතපු නැති පැත්තක්..මම මුලින්ම පාවිච්චි කරේ 2015 විට්ස් එකක්..ඊට පස්සේ 2017 වෙසල් ආර් එස් එකක්..ඊට පස්සේ CHR 2017 එකක්..දැන් ආයෙත් විට්ස් 2016ක්..මේ ඔක්කොම වාහන මම ගත්තේ කොලඹ ගෙවල් වලට ගිහින්..ඔක්කොම කිලෝමීටර් 12000 / 10000 තිබ්බේ පලවෙනි අයිතිකාරයා ..සමහර ඒවා ලමයා ස්කෝලේ දාන්න විතරයි පැදලා තිබ්බේ..unregistered තත්වේ තිබ්බ එවා..මම වාහන හොයන්න ගිහින් හොද කටු කාලා තියනවා..මම අත්දැකීමෙන් කියන්නේ හොද කන්ඩිශන් වාහන මචන් කොහෙවත් අඩුවට නෑ..එහෙම අඩුවට දැම්මොත් ඒක ක්ශණිකව සේල් කාරයෙක් උස්සනවා..ආයේ අපිට ගිහින් බලන්නවත් ඉතුරු වෙන්නේ නෑ..අනික බන් ඔය ලක්ශ 50න් වගේ එහා වාහන තියන උන් හිගන්නෝ නෙමෙයි..ලන්කාවේ ඔය ලෙවල් එකේ වාහන තියන ගොඩක් උන් සල්ලිකාරයෝ.. නිකම් මෙතන මතයක් යනවා මිනිස්සුන්ට සල්ලි නෑ..ලීසින් ගෙවාගන්න බෑ..නඩත්තු බෑ..වගේ..ඒක හැමෝටම අදාල නෑ..වාහනේ දුවන් නැතුව හිටියත් අඩුවට දෙන්නේ නැති උන් හරියට ඉන්නවා..අනික මටනම් වාහන හොයද්දි කවදාවත් ලීසින් ගෙවාගන්න බැරුව හිටපු උන් නම් හම්බෙලාම නෑ.මම ගත්ත ඔක්කොම වාහන ලීසින් නැති ඒවා සෙට් උනේ..ලක්ශ පනහෙන් උඩ ඒවා..කොහොමහරි මචන්..මිල අඩුවීමක් තියනවා මේ දවස්වල..ඔය ලීසින් දෙන්නේ නැති සීන් අනම් මනම් හින්දා..ඉස්සරහට අඩුවෙනවද වැඩිවෙනවද කියලා කල්පනා කරද්දී මට හිතෙන්නේ අපි බලන්න ඕනි ලන්කාවේ උන්ගේ මානසිකත්වය ..ලොකු ගෙයක්.ලොකු වෙඩින් එකක්..ලොකු වාහනයක් ඕවා ලන්කාවේ උන්ගේ බලාපොරොත්තු ..නිකම් ජීවිතේම ඕවා..එතකොට ඔය වාහනයක් කියන එක..නිකම් කුනුකොල්ලෙට යන්නේ නෑ කවදාවත්..දැන් උනත් බලන්නකෝ සේල් වල පේජස් වලට ගිහින් කොච්චර වාහන ගන්නවද කියලා මිනිස්සු ..අඩු වැඩි වීම් වෙයි..හැබැයි මචන් කුනුකොල්ලෙට නම් ගන්න බැරිවෙයි..ඒකයි මගේ අදහස..
    FB ගෘප් වල බලපන් ඕන තරං තියෙනවා ලීසිං ගෙවා ගන්න බැරිව විකුණන ඒවා, ගන්න එකා ගන්නවා බන් තියෙන උන්ට සල්ලි තියෙනවා හොදට
     
    • Like
    Reactions: KDI12

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    අනික තව දෙයක්..දැන් රුපියලට වෙලා තියන දේ පේනවනේ..පිටරටක මාරු කරන්නෙවත් නෑ..එතකොට වටිනාකම් එන්නේ භාණ්ඩ..රත්තරන් ..විදේශ මුදල් වගේ ඒවට..ඔය ෆික්ස් ඩිපොසිට් දාගෙන ඉන්න එක තරම් මෝඩකමක් තවත් නෑ..ඒකේ ලැබෙන පොලිය මෙහෙ උන්ට ලොකුයි වගේ පෙනුනට ඇති දෙයක් නෑ..මම 2019 එමිරේට්ස් ටිකට් එකක් ගත්තා සීට් සිලෙක්ශන් එහෙම එක්ක ඩුබායි අප් ඇන්ඩ් ඩවුන් 72000කට..දැන් ඒකම 235000යි..ඒකෙන් හිතාගනින් රුපියලට වෙච්ච දේ..එතකොට වාහනයක් කියන එක බැහැගෙන බැහැගෙන යන්නේ නෑ රුපියල වගේ..කවදාහරි අප්‍රිකාවට හරි කෑලිවලට හරි පටවන්න පුලුවන් ..රුපියල එහෙමවත් ගන්නේ නෑ..අභ්‍යන්තර සාදක නිසා වාහන මිල රට ඇතුලේ අඩුවුනාට..එතන වෙලා තියෙන්නේ වාහනේ මිල අඩුවීම නෙමෙයි..ලීසින් පොලී අනම් මනම් නිසා මිලදී ගැනීම අඩුවෙලා..දැන් ඩොලර් රේට් එකත් එක්ක..ගනන් හදලා බලපන්කෝ වාහනයක් ගෙන්නුවොත් කීයක් වෙනවද කියලා අලුත් විට්ස් එකක් එහෙම..අනික මචන් මේ රට තාම ඉවරෙටම ඉවර නෑ..එහෙම ඉවරනම් දේශපාලකයෝ මේකෙන් පැනලා..තාමත් පොරකකා බලය ගන්න හදන්නේ මේකෙ තව හොරාකන්න තියන හින්දා..අනික හොදට බලපන් ඔය ලෝකේ ප්‍රසිද්ධ ලොකු හොටෙල් චේන් එකක හෝටලයක් මේ ඊයේ පෙරේදා ලන්කාවේ ඕපන් කරා මම දැක්කා..ලන්කාව ඉවරනම් ඔය එකෙක්වත් මෙහෙ එන්නේ නෑ...ඔය හැම දේකම දෙපැත්තක් තියනවා..ඔය සේල් කාරයෝ ලොකු ලොකු උන් ඉස්සරහට වෙන දේ දන්නවා..උන් වාහන එකතුකරනවනම්..අන්න අපිට හිතන්න දේවල් තියනවා..කොහොමත් මේවා අනාගතයේ මොනවා වෙයිද කියලා ශුවර් නැති රටවල්නේ බන් ..හරියට කියන්න බෑ වාහන මිල අඩුවෙයිද වැඩිවෙයිද කියලා..අපිට පුලුවන් කරුණු අනුව හිතන්න විතරයි ..
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    ඔය සේල් කාරයෝ ලොකු ලොකු උන් ඉස්සරහට වෙන දේ දන්නවා..උන් වාහන එකතුකරනවනම්..අන්න අපිට හිතන්න දේවල් තියනවා..කොහොමත් මේවා අනාගතයේ මොනවා වෙයිද කියලා ශුවර් නැති රටවල්නේ බන් ..හරියට කියන්න බෑ වාහන මිල අඩුවෙයිද වැඩිවෙයිද කියලා..අපිට පුලුවන් කරුණු අනුව හිතන්න විතරයි ..
    මෙක තමා මගෙත් තර්කේ. මාත් වාහනයක් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්. අඩු වෙයි අඩු වෙයි කියලා හිතුවට සෙල් කාරයො වාහන ගන්නවනම් එතන හිතන්න දෙයක් තියෙනවා කවුරු මොනා කිව්වත්. ඊයේ මන් ගියා ඉන්දා එකේ වාහන බලන්න. ඉක්මන් එකේ ප්‍රයිස් වලට වඩා ලක්ශ 10-15කින් වැඩි. උන්ට විකුණගන්න උවමනාවකුත් නැ. 2018 විට්ස් එකක් තිබ්බා 95ක් කිව්වා. හැබැයි unregistered. මන් ඔය 75කට විකුනුනා කිව්ව විට්ස් එකත් මන් 55කට ඔෆර් එක දිලා බලන් හිටියා දත කාගෙන ගන්න. මුන් ඉක්මන් එකේ දාපු ගමන් 75කට එකෙක් අරන් එක.
     
    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    lol thava avurdu dekak yaddi ballek nathi venava vahana ganna

    kotinma land, vechicle serama vedak nathi venava

    mokada thama lanakaa ithuru vela tiyenne loan nogevana nisa, loan valata nadu vetila ratama block vena kale vedi aethaka nevi

    ita passe lankave vetenne haiti, afg ganata
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    මෙක තමා මගෙත් තර්කේ. මාත් වාහනයක් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්. අඩු වෙයි අඩු වෙයි කියලා හිතුවට සෙල් කාරයො වාහන ගන්නවනම් එතන හිතන්න දෙයක් තියෙනවා කවුරු මොනා කිව්වත්. ඊයේ මන් ගියා ඉන්දා එකේ වාහන බලන්න. ඉක්මන් එකේ ප්‍රයිස් වලට වඩා ලක්ශ 10-15කින් වැඩි. උන්ට විකුණගන්න උවමනාවකුත් නැ. 2018 විට්ස් එකක් තිබ්බා 95ක් කිව්වා. හැබැයි unregistered. මන් ඔය 75කට විකුනුනා කිව්ව විට්ස් එකත් මන් 55කට ඔෆර් එක දිලා බලන් හිටියා දත කාගෙන ගන්න. මුන් ඉක්මන් එකේ දාපු ගමන් 75කට එකෙක් අරන් එක.
    මචන් ඔය ඉන්ද්‍රා එකේ නම් වෙන මොකක් හරි සීන් එකක් යන්නේ..උන්ට විකුණන්න උවමනාවක් නෑ..ඔහේ ගනන් කිය කිය ඉන්නවා..මාත් ගියා දැන් අවුරුදු දෙකකට කලින්..මාර ගනන් කියන්නේ..ඒවා කවදාවත් විකිණෙන්නේ නෑ බන් ඒ ගනන්වලට..
     
    Sam Walton

    Well-known member
  • Feb 5, 2018
    815
    685
    93
    Right now, there is very low demand for vehicles due to high interest rates.
    logic is say, If u have 20 lak and the lease rate is 35%, you will wait till it goes down.
    If u have 20 lak and lease rate is 15 to 20%, you will buy a car worth 35 lak.
    Thus demand will increase.

    Plus there were 200 days 300 days 20 -25% FDs schemes in banks during last few months.
    (now many of those schemes have been cancelled and rates are reducing gradually)
    People put the money in those FDs instead of buying cars/lands.
    In next few months, those FDs will mature and when the rates are low at that time, they will buy assets instead of again putting money in FDs.

    High service cost and the spare part cost will not reduce, as USD will not go back to 200 level. They are here to stay.

    On the other hand, as an example, when USD was at 200 , in 2020, vitz 2008 was at 20 - 25 lak I think (correct if im worng),
    Now USD is at 365, it's price is now at 45 lak wage.

    These days due to less demand, if someone is so hurry to sell, you may be able to get it for a cheap price.
    But many are not in a hurry expecting a rate reduction in coming months.

    My prediction is vehicle prices will go up by 10% to 20% by the end of the year 2023.

    And IMF deal wont result in removing the car import restriction.
    Say you are bankcrupt. Your lenders give u 5 years fullstop to your loans and ask you to pay back it after 5 years.
    DO you think those lenders will ask you to buy a vehicle during that 5 years, utilising the money you owe them. They wont.
     
    Last edited:
    • Like
    Reactions: tharuka1989

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,532
    1
    16,941
    113
    Black Pearl
    ඕකෙ මචන් මොඩල් ගොඩක් ආව
    ලංකාවෙ ගොඩක් තියෙන්නෙ turbo එක තමයි.

    හැබැයි ඕකෙ non turbo ඒවත් ආව, ඕකෙ 2.0 මැනුවල් එකකුත් ආව මට මතක විදියට ලංකාවෙ ඒකත් තිබ්බා කියලා මට කවුරු හරි කිවුවා.

    මචන් ඔය වාහන මිල අඩුවෙනවා කිව්වොත් ෆේස්බුක් එකේ ඇරගන්න එනවා බයි ඇන්ඩ් සෙල් කරන එකෙක් කියලා..වාහන මිල වැඩිවෙනවා කිව්වොත් ඒත් රෙදි උස්සන් එනවා බයි ඇන්ඩ් සෙල් එකෙක් කියලා..මේකේ එහෙම නෑනේ..ඒ නිසා මගෙ අදහස මේකයි..උබලා හිතපු නැති පැත්තක්..මම මුලින්ම පාවිච්චි කරේ 2015 විට්ස් එකක්..ඊට පස්සේ 2017 වෙසල් ආර් එස් එකක්..ඊට පස්සේ CHR 2017 එකක්..දැන් ආයෙත් විට්ස් 2016ක්..මේ ඔක්කොම වාහන මම ගත්තේ කොලඹ ගෙවල් වලට ගිහින්..ඔක්කොම කිලෝමීටර් 12000 / 10000 තිබ්බේ පලවෙනි අයිතිකාරයා ..සමහර ඒවා ලමයා ස්කෝලේ දාන්න විතරයි පැදලා තිබ්බේ..unregistered තත්වේ තිබ්බ එවා..මම වාහන හොයන්න ගිහින් හොද කටු කාලා තියනවා..මම අත්දැකීමෙන් කියන්නේ හොද කන්ඩිශන් වාහන මචන් කොහෙවත් අඩුවට නෑ..එහෙම අඩුවට දැම්මොත් ඒක ක්ශණිකව සේල් කාරයෙක් උස්සනවා..ආයේ අපිට ගිහින් බලන්නවත් ඉතුරු වෙන්නේ නෑ..අනික බන් ඔය ලක්ශ 50න් වගේ එහා වාහන තියන උන් හිගන්නෝ නෙමෙයි..ලන්කාවේ ඔය ලෙවල් එකේ වාහන තියන ගොඩක් උන් සල්ලිකාරයෝ.. නිකම් මෙතන මතයක් යනවා මිනිස්සුන්ට සල්ලි නෑ..ලීසින් ගෙවාගන්න බෑ..නඩත්තු බෑ..වගේ..ඒක හැමෝටම අදාල නෑ..වාහනේ දුවන් නැතුව හිටියත් අඩුවට දෙන්නේ නැති උන් හරියට ඉන්නවා..අනික මටනම් වාහන හොයද්දි කවදාවත් ලීසින් ගෙවාගන්න බැරුව හිටපු උන් නම් හම්බෙලාම නෑ..මම ගත්ත ඔක්කොම වාහන ලීසින් නැති ඒවා සෙට් උනේ..ලක්ශ පනහෙන් උඩ ඒවා..කොහොමහරි මචන්..මිල අඩුවීමක් තියනවා මේ දවස්වල..ඔය ලීසින් දෙන්නේ නැති සීන් අනම් මනම් හින්දා..ඉස්සරහට අඩුවෙනවද වැඩිවෙනවද කියලා කල්පනා කරද්දී මට හිතෙන්නේ අපි බලන්න ඕනි ලන්කාවේ උන්ගේ මානසිකත්වය ..ලොකු ගෙයක්.ලොකු වෙඩින් එකක්..ලොකු වාහනයක් ඕවා ලන්කාවේ උන්ගේ බලාපොරොත්තු ..නිකම් ජීවිතේම ඕවා..එතකොට ඔය වාහනයක් කියන එක..නිකම් කුනුකොල්ලෙට යන්නේ නෑ කවදාවත්..දැන් උනත් බලන්නකෝ සේල් වල පේජස් වලට ගිහින් කොච්චර වාහන ගන්නවද කියලා මිනිස්සු ..අඩු වැඩි වීම් වෙයි..හැබැයි මචන් කුනුකොල්ලෙට නම් ගන්න බැරිවෙයි..ඒකයි මගේ අදහස..

    අනික තව දෙයක්..දැන් රුපියලට වෙලා තියන දේ පේනවනේ..පිටරටක මාරු කරන්නෙවත් නෑ..එතකොට වටිනාකම් එන්නේ භාණ්ඩ..රත්තරන් ..විදේශ මුදල් වගේ ඒවට..ඔය ෆික්ස් ඩිපොසිට් දාගෙන ඉන්න එක තරම් මෝඩකමක් තවත් නෑ..ඒකේ ලැබෙන පොලිය මෙහෙ උන්ට ලොකුයි වගේ පෙනුනට ඇති දෙයක් නෑ..මම 2019 එමිරේට්ස් ටිකට් එකක් ගත්තා සීට් සිලෙක්ශන් එහෙම එක්ක ඩුබායි අප් ඇන්ඩ් ඩවුන් 72000කට..දැන් ඒකම 235000යි..ඒකෙන් හිතාගනින් රුපියලට වෙච්ච දේ..එතකොට වාහනයක් කියන එක බැහැගෙන බැහැගෙන යන්නේ නෑ රුපියල වගේ..කවදාහරි අප්‍රිකාවට හරි කෑලිවලට හරි පටවන්න පුලුවන් ..රුපියල එහෙමවත් ගන්නේ නෑ..අභ්‍යන්තර සාදක නිසා වාහන මිල රට ඇතුලේ අඩුවුනාට..එතන වෙලා තියෙන්නේ වාහනේ මිල අඩුවීම නෙමෙයි..ලීසින් පොලී අනම් මනම් නිසා මිලදී ගැනීම අඩුවෙලා..දැන් ඩොලර් රේට් එකත් එක්ක..ගනන් හදලා බලපන්කෝ වාහනයක් ගෙන්නුවොත් කීයක් වෙනවද කියලා අලුත් විට්ස් එකක් එහෙම..අනික මචන් මේ රට තාම ඉවරෙටම ඉවර නෑ..එහෙම ඉවරනම් දේශපාලකයෝ මේකෙන් පැනලා..තාමත් පොරකකා බලය ගන්න හදන්නේ මේකෙ තව හොරාකන්න තියන හින්දා..අනික හොදට බලපන් ඔය ලෝකේ ප්‍රසිද්ධ ලොකු හොටෙල් චේන් එකක හෝටලයක් මේ ඊයේ පෙරේදා ලන්කාවේ ඕපන් කරා මම දැක්කා..ලන්කාව ඉවරනම් ඔය එකෙක්වත් මෙහෙ එන්නේ නෑ...ඔය හැම දේකම දෙපැත්තක් තියනවා..ඔය සේල් කාරයෝ ලොකු ලොකු උන් ඉස්සරහට වෙන දේ දන්නවා..උන් වාහන එකතුකරනවනම්..අන්න අපිට හිතන්න දේවල් තියනවා..කොහොමත් මේවා අනාගතයේ මොනවා වෙයිද කියලා ශුවර් නැති රටවල්නේ බන් ..හරියට කියන්න බෑ වාහන මිල අඩුවෙයිද වැඩිවෙයිද කියලා..අපිට පුලුවන් කරුණු අනුව හිතන්න විතරයි ..

    machan dan thatwaya tikak wenas
    laksha 50n ehata minissunta salli tiyanawa kiyana kathawa dan godak wenas
    me mase aga idan supiri tax ekak kapenawa eken passe december wenakan tibba salary ekath naha

    issara lease/loan dala vezel chr tibba minissu dan amaruwen yanne
    anika tamai wahana wikunana aya wahane wikunanne rupiyale watinakama balagena nemei
    samaharu oka wikunala e salli walin eliyata paninna wiyadam karanawa
    samaharu rata nisa wahane maintain karanawata wada wahane wikunana eka laba nisa wikunala danawa
    godak gewal and wahana tiyana aya wahane wikunala gedara tiyala rata yanne

    anika wahana kiyanne already hyped price ekak gold wage nemeine, wena ratawal wala wahan godak adui
    lankawe aniwa wahana price eka adu wenawa
    habai wena ratawal walata wada wedi ganakata tiyanawa mokada mehe import karanne nathi nisa

    mehen africa walata gannawata wada wena ratawal walin ganna eth labai
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    wadi wunaa neda,,,december -> January laksha 15kin withara wadi wunaa...

    dan yanne boru ganan...sale kaarayo daapu..

    namuth mama blala balala ganna hithaagattha,,,

    meka therumak na...

    sale karayo inna kan waahana import karath ganan adu wenne na :no: sure....un december wala daana daana eka gattha,,,dan ewata laksha 10,15 add karala sell karanne..