වාහන මිල 2015 අතුරු අයවැය

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    වාහන මිල 2015 අතුරු අයවැය

    2015 ජනවාරි අතුරු අයවැයෙන් වාහන මිලේ වෙනසක් සිද්ද වෙයිද? හිතට එන අදහස් දාන්න එපා, විශ්වාසවන්ත ආරංචියක් තියනවනම් පමණක් දාන්න.
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    හිතට එන අදහස් දාන්න එපා, විශ්වාසවන්ත ආරංචියක් තියනවනම් පමණක් දාන්න.
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හයිබ්රිඩ් මිල වැඩිවෙන වලු..... ටැක්ස එක 5-6% වලින් වැඩිවෙයි ලු......
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    හයිබ්රිඩ් මිල වැඩිවෙන වලු..... ටැක්ස එක 5-6% වලින් වැඩිවෙයි ලු......

    හයිබ්‍රිඩ් විතරක් නෙවි ඔක්කොටම "ලූ" කතානම් ගොඩයි.. වැඩිවෙනවලු, අඩුවෙනවලු, වෙනස්වෙන්නේ නැහැලු."ලූ" නැතුව ආරංචියක් තියනවනම් හොඳයි.
     

    dj_ishan

    Active member
  • Nov 25, 2006
    305
    40
    28
    Where else,In sri lanka
    මම තව මාස තුනකින් ජන්දෙකට යන ආණ්ඩුවක අයවැය හදන කෙනෙක් නම් කවදවත් ටැක්ස් වැඩි කරන්නේ නෑ. ජන්ද ටික කෙල වෙලා යනවා එහෙම කලොත්. ඒක හන්දා ටැක්ස් වැඩි වෙන්න තියෙන ඉඩ ගොඩක් අඩුයි
     

    dreamslanka

    Well-known member
  • Aug 4, 2009
    2,909
    42
    48
    me sare num wadi wena ekak na..thibuna widiyatama thiyewi..but next november budget ekdi num aniwa godak wadi wewi
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    aniwa adu karana ona salakiya yutnu % ekin...eta kota puluwan .atyawashaya banda wala badu adu karapu awasiya allana .podi kalayak nisa sahena adu karayi.
    sukopa bogi banmda wala badu adu nokaroth tawath awl yanawa bujet eka...
     

    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    Mara magula ban Budget eka adu karanawa kiyala hitan hitiya Toyota Aqua Ekak ganna. Ada price ahala balanawakota Thawa 5 Lak walin ganan gihin epa wela ine :(:(:(