Balapnko wena wadeඑක එන්නේ බන් අප්‍රේල් වලදිනේ. අලුතෙන් වාහන ගන්න ඉන්න උන් අප්‍රේල් වෙනකන් ඉන්නේ නැහැනේ එතකොට.
Balapnko wena wadeඑක එන්නේ බන් අප්‍රේල් වලදිනේ. අලුතෙන් වාහන ගන්න ඉන්න උන් අප්‍රේල් වෙනකන් ඉන්නේ නැහැනේ එතකොට.
aluth indian alto eka lankawata ena eka nawaththagena inne kawuda kiyala idea ekak thiyenawada
මාත් ආවෙ මේක කියන්නමල් පුතා කාලෙකින්
අලුතෙන් ඉන්දියන් ඇල්ටෝ k10 එක නේද එන්නේ 800 නෑ නේ. 72 ද කොහෙද වෙනවා කිව්වනේ ඊට අඩුවෙන් ජපන් එකක් ගන්න පුළුවන් නේ මීරා එක එහෙම
නවත්තන්න දෙයක් නෑ මං හිතන්නේ 72 දීල ඕකක් ගන්නේ නෑ කව්රුත් ජපන් එකක් ඊට අඩුවෙන් තියෙද්දී
අයින් කරන්නේ නැ. කියන්නේ බදු අය කරන ස්තානය වෙනස් කරනවා කියල. දැන් තියෙන්නේ විකුණන තැනලු. මේකෙදි සමහරු ගෙවන්නේ නැතුව මග හරිනවලු.දැන් වාහන වලට බදු ගහලද ඇත්තටම? ඒ කිවේ අලුතෙන් ඒවා?
අර ගෙනත් දින 90 අන්රෙජිස්ටර් එකට වදින 15% නැතුව.
https://www.lankadeepa.lk/liveblog/682764/අයවැය-2026
මේකේ වාහන ගැන තියෙන්නේ 7යි, එවෙන් එකයි බදු ගැන තියෙන්නේ, එකත් සමාජ ආරක්ෂණ එක අහක් කරනවා කියල.
මේක සේල් කාක්කෝ කරන එකක් මිසක් ගොඩක් වෙලාවට බ්‍රෑන්ඩ් නිව් ගෙනනකොට වෙන්නේ නැනේ? ඒ කිවේ ඒජන්ට් ගෙන්නනකොට.අයින් කරන්නේ නැ. කියන්නේ බදු අය කරන ස්තානය වෙනස් කරනවා කියල. දැන් තියෙන්නේ විකුණන තැනලු. මේකෙදි සමහරු ගෙවන්නේ නැතුව මග හරිනවලු.
දැන් කරන්න යන්නේ වාහන ගෙන්වන කෙනාගෙන් හරි assemble කරන කෙනාගෙන් අනිවාර්යයෙන් මේ සමාජ ආරක්ෂණ බද්ද ගන්නවා කියන එක. එතකොට උන් විකුණන මිලට මේ බද්දත් දාල විකුණයි. එතකොට 100% tax එක ගන්න පුළුවන් නේ
2026 April idan aith tax ekak mokada gahanwa kiwa neda vehicle walata. social security contribution levy.. hariyatama pahadili naha..
hu yanwa 2026 wath vehicle ekak gana wene nane yako ohoma unoth..adu una raize vezel aith naggai mun
කොහෙ අඩු වෙන්නද බදු කොටා ගහලා තව බද්දක් අද අඩු වෙයි පම්කක්
ඕක අලුත් ටැක්ස් එකක් නෙමේ, දැනට වාහනේ සෙල් කරනකොට ගෙවන්න ඕන ටැක්ස් එක, ඉස්සරහට වාහනේ ඉම්පෝට් එකේදි ගෙවන්න ඕනෙ.දැන් වාහන වලට බදු ගහලද ඇත්තටම? ඒ කිවේ අලුතෙන් ඒවා?
අර ගෙනත් දින 90 අන්රෙජිස්ටර් එකට වදින 15% නැතුව.
https://www.lankadeepa.lk/liveblog/682764/අයවැය-2026
මේකේ වාහන ගැන තියෙන්නේ 7යි, එවෙන් එකයි බදු ගැන තියෙන්නේ, එකත් සමාජ ආරක්ෂණ එක අහක් කරනවා කියල.
Pissuda. Aye ithin digtma down the pallam thama5 years genna dun nane, aye wadi wei.
Issarahata wadi wena nisa dan indalama parana wahaneth market wadi wenawa.. april wenakan indala nemei wadi wenne..එක එන්නේ බන් අප්‍රේල් වලදිනේ. අලුතෙන් වාහන ගන්න ඉන්න උන් අප්‍රේල් වෙනකන් ඉන්නේ නැහැනේ එතකොට.
Issara oka nogewa wangu gahanna puluwan. Issarahata baha.ඕක අලුත් ටැක්ස් එකක් නෙමේ, දැනට වාහනේ සෙල් කරනකොට ගෙවන්න ඕන ටැක්ස් එක, ඉස්සරහට වාහනේ ඉම්පෝට් එකේදි ගෙවන්න ඕනෙ.
ඒජන්ට් හෝ ඉම්පෝටස්ල හරහ ගෙන ඒවට කොහොමත් වැදුන මොකද රෙජිස්ටර් වුන අයටනෙ ඉම්පෝට් කරන්න දුන්නෙ. එයාලට වංගු ගහන්න අමාරුයි කලිනුත්Issarahata wadi wena nisa dan indalama parana wahaneth market wadi wenawa.. april wenakan indala nemei wadi wenne..
Issara oka nogewa wangu gahanna puluwan. Issarahata baha.
Ekiyanne aniwa sale wala price wadi wenawa, ekata sapekshawa parana wahanath ganan wadi wenawa..
------ Post added on Nov 7, 2025 at 8:37 PM
Issarahata wadi wena nisa dan indalama parana wahaneth market wadi wenawa.. april wenakan indala nemei wadi wenne..
Issara oka nogewa wangu gahanna puluwan. Issarahata baha.
Ekiyanne aniwa sale wala price wadi wenawa, ekata sapekshawa parana wahanath ganan wadi wenawa..
------ Post added on Nov 7, 2025 at 8:37 PM
personal import karana ayatath den gewanna wenawa. Hebei Sale kaarayo okath tiya gena tamai den wikunanne.ඒජන්ට් හෝ ඉම්පෝටස්ල හරහ ගෙන ඒවට කොහොමත් වැදුන මොකද රෙජිස්ටර් වුන අයටනෙ ඉම්පෝට් කරන්න දුන්නෙ. එයාලට වංගු ගහන්න අමාරුයි කලිනුත්
හැබැයි ඔයා කියන එක වෙන්න පුලුවන්, පර්සනල් ඉම්පෝට් කරන අයට.
https://elakiri.com/threads/ඉතිහාසයේ-ජනතාවාදීම-අයවැය-ඉතිරිපත්-කෙරේ-2026.2230225/ada budget eken monawada hariyatama una changes
goods and bads
Wadi wenawa pakaIssarahata wadi wena nisa dan indalama parana wahaneth market wadi wenawa.. april wenakan indala nemei wadi wenne..
Issara oka nogewa wangu gahanna puluwan. Issarahata baha.
Ekiyanne aniwa sale wala price wadi wenawa, ekata sapekshawa parana wahanath ganan wadi wenawa..
------ Post added on Nov 7, 2025 at 8:37 PM
na me dekama wenne na mchn.Issarahata wadi wena nisa dan indalama parana wahaneth market wadi wenawa.. april wenakan indala nemei wadi wenne..
Issara oka nogewa wangu gahanna puluwan. Issarahata baha.
Ekiyanne aniwa sale wala price wadi wenawa, ekata sapekshawa parana wahanath ganan wadi wenawa..
------ Post added on Nov 7, 2025 at 8:37 PM