වාහන වල ගණන් සෑහෙන්න අඩුවෙලා නේද ?

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,556
    6,857
    113
    Gedara
    එක එන්නේ බන් අප්‍රේල් වලදිනේ. අලුතෙන් වාහන ගන්න ඉන්න උන් අප්‍රේල් වෙනකන් ඉන්නේ නැහැනේ එතකොට.
    Balapnko wena wade
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,545
    8,774
    113
    දැන් වාහන වලට බදු ගහලද ඇත්තටම? ඒ කිවේ අලුතෙන් ඒවා?
    අර ගෙනත් දින 90 අන්රෙජිස්ටර් එකට වදින 15% නැතුව.

    https://www.lankadeepa.lk/liveblog/682764/අයවැය-2026

    මේකේ වාහන ගැන තියෙන්නේ 7යි, එවෙන් එකයි බදු ගැන තියෙන්නේ, එකත් සමාජ ආරක්ෂණ එක අහක් කරනවා කියල.
     
    Last edited:
    • Wow
    Reactions: xnfa

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,278
    6,890
    113
    aluth indian alto eka lankawata ena eka nawaththagena inne kawuda kiyala idea ekak thiyenawada
    මල් පුතා කාලෙකින්

    අලුතෙන් ඉන්දියන් ඇල්ටෝ k10 එක නේද එන්නේ 800 නෑ නේ. 72 ද කොහෙද වෙනවා කිව්වනේ ඊට අඩුවෙන් ජපන් එකක් ගන්න පුළුවන් නේ මීරා එක එහෙම

    නවත්තන්න දෙයක් නෑ මං හිතන්නේ 72 දීල ඕකක් ගන්නේ නෑ කව්රුත් ජපන් එකක් ඊට අඩුවෙන් තියෙද්දී
    මාත් ආවෙ මේක කියන්න
    ඉන්දියන් ඇල්ටො එක ගෙනත් වැඩක් නැති නිසා ගේන්නෙ නැතිව ඇත්තෙ
    කොහොමත් ඕක AMW විතරයිනේ ගේන්නෙ ඒක නිසා උන් ගේන්නෙ නැත්තම් වෙන උන්ට ගේන්න බැහැනේ
    අනික AMW එකෙන් ඇල්ටෝ එකේ ප්‍රයිස් කැටගරියෙ තියන වෙන හොඳ වාහන ගේනවානේ ඒක නිසා උන්ට ඇල්ටො එක ගෙනත් ලාබයක් ගන්න බැරිව ඇති තව පොඩි ගානක් දාල අනික් හොඳ ලොකු කොලිටි වාහනයක් ගන්න පුලුවන් නිසා
     
    • Like
    Reactions: Ysa Karu

    tKia

    Well-known member
  • May 3, 2023
    513
    817
    93
    දැන් වාහන වලට බදු ගහලද ඇත්තටම? ඒ කිවේ අලුතෙන් ඒවා?
    අර ගෙනත් දින 90 අන්රෙජිස්ටර් එකට වදින 15% නැතුව.

    https://www.lankadeepa.lk/liveblog/682764/අයවැය-2026

    මේකේ වාහන ගැන තියෙන්නේ 7යි, එවෙන් එකයි බදු ගැන තියෙන්නේ, එකත් සමාජ ආරක්ෂණ එක අහක් කරනවා කියල.
    අයින් කරන්නේ නැ. කියන්නේ බදු අය කරන ස්තානය වෙනස් කරනවා කියල. දැන් තියෙන්නේ විකුණන තැනලු. මේකෙදි සමහරු ගෙවන්නේ නැතුව මග හරිනවලු.
    දැන් කරන්න යන්නේ වාහන ගෙන්වන කෙනාගෙන් හරි assemble කරන කෙනාගෙන් අනිවාර්යයෙන් මේ සමාජ ආරක්ෂණ බද්ද ගන්නවා කියන එක. එතකොට උන් විකුණන මිලට මේ බද්දත් දාල විකුණයි. එතකොට 100% tax එක ගන්න පුළුවන් නේ
     
    • Like
    Reactions: snm1990 and xnfa

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,545
    8,774
    113
    අයින් කරන්නේ නැ. කියන්නේ බදු අය කරන ස්තානය වෙනස් කරනවා කියල. දැන් තියෙන්නේ විකුණන තැනලු. මේකෙදි සමහරු ගෙවන්නේ නැතුව මග හරිනවලු.
    දැන් කරන්න යන්නේ වාහන ගෙන්වන කෙනාගෙන් හරි assemble කරන කෙනාගෙන් අනිවාර්යයෙන් මේ සමාජ ආරක්ෂණ බද්ද ගන්නවා කියන එක. එතකොට උන් විකුණන මිලට මේ බද්දත් දාල විකුණයි. එතකොට 100% tax එක ගන්න පුළුවන් නේ
    මේක සේල් කාක්කෝ කරන එකක් මිසක් ගොඩක් වෙලාවට බ්‍රෑන්ඩ් නිව් ගෙනනකොට වෙන්නේ නැනේ? ඒ කිවේ ඒජන්ට් ගෙන්නනකොට.
    දැන් මාකට් එකේ ගොඩක් ඒවා ඒජන්ට් ගෙන්නන ඒවානේ... BYD, Raize, Magnite, Fonex
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    2026 April idan aith tax ekak mokada gahanwa kiwa neda vehicle walata. social security contribution levy.. hariyatama pahadili naha..
    hu yanwa 2026 wath vehicle ekak gana wene nane yako ohoma unoth..adu una raize vezel aith naggai mun

    කොහෙ අඩු වෙන්නද බදු කොටා ගහලා තව බද්දක් අද අඩු වෙයි පම්කක්

    දැන් වාහන වලට බදු ගහලද ඇත්තටම? ඒ කිවේ අලුතෙන් ඒවා?
    අර ගෙනත් දින 90 අන්රෙජිස්ටර් එකට වදින 15% නැතුව.

    https://www.lankadeepa.lk/liveblog/682764/අයවැය-2026

    මේකේ වාහන ගැන තියෙන්නේ 7යි, එවෙන් එකයි බදු ගැන තියෙන්නේ, එකත් සමාජ ආරක්ෂණ එක අහක් කරනවා කියල.
    ඕක අලුත් ටැක්ස් එකක් නෙමේ, දැනට වාහනේ සෙල් කරනකොට ගෙවන්න ඕන ටැක්ස් එක, ඉස්සරහට වාහනේ ඉම්පෝට් එකේදි ගෙවන්න ඕනෙ.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,975
    12,059
    113
    එක එන්නේ බන් අප්‍රේල් වලදිනේ. අලුතෙන් වාහන ගන්න ඉන්න උන් අප්‍රේල් වෙනකන් ඉන්නේ නැහැනේ එතකොට.
    Issarahata wadi wena nisa dan indalama parana wahaneth market wadi wenawa.. april wenakan indala nemei wadi wenne..

    ඕක අලුත් ටැක්ස් එකක් නෙමේ, දැනට වාහනේ සෙල් කරනකොට ගෙවන්න ඕන ටැක්ස් එක, ඉස්සරහට වාහනේ ඉම්පෝට් එකේදි ගෙවන්න ඕනෙ.
    Issara oka nogewa wangu gahanna puluwan. Issarahata baha.
    Ekiyanne aniwa sale wala price wadi wenawa, ekata sapekshawa parana wahanath ganan wadi wenawa..
    ------ Post added on Nov 7, 2025 at 8:37 PM
     
    • Like
    Reactions: Draco Malfoy

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    Issarahata wadi wena nisa dan indalama parana wahaneth market wadi wenawa.. april wenakan indala nemei wadi wenne..

    Issara oka nogewa wangu gahanna puluwan. Issarahata baha.
    Ekiyanne aniwa sale wala price wadi wenawa, ekata sapekshawa parana wahanath ganan wadi wenawa..
    ------ Post added on Nov 7, 2025 at 8:37 PM
    ඒජන්ට් හෝ ඉම්පෝටස්ල හරහ ගෙන ඒවට කොහොමත් වැදුන මොකද රෙජිස්ටර් වුන අයටනෙ ඉම්පෝට් කරන්න දුන්නෙ. එයාලට වංගු ගහන්න අමාරුයි කලිනුත්
    හැබැයි ඔයා කියන එක වෙන්න පුලුවන්, පර්සනල් ඉම්පෝට් කරන අයට.
     
    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,142
    1,650

    දැනට කීයද තියෙන්නේ ?
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    ඒජන්ට් හෝ ඉම්පෝටස්ල හරහ ගෙන ඒවට කොහොමත් වැදුන මොකද රෙජිස්ටර් වුන අයටනෙ ඉම්පෝට් කරන්න දුන්නෙ. එයාලට වංගු ගහන්න අමාරුයි කලිනුත්
    හැබැයි ඔයා කියන එක වෙන්න පුලුවන්, පර්සනල් ඉම්පෝට් කරන අයට.
    personal import karana ayatath den gewanna wenawa. Hebei Sale kaarayo okath tiya gena tamai den wikunanne.
     
    • Like
    Reactions: Draco Malfoy

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    alto seen eka aththa tamai mamath meke cmnts balala hoyala beluwa
    aluth alto k10 eka ganna eka padui ban ita wada wena ekakata move wenna puluwan ganak dala

    ada budget eken monawada hariyatama una changes
    goods and bads
     
    roj

    Well-known member
  • Nov 21, 2019
    1,795
    1,405
    113
    Issarahata wadi wena nisa dan indalama parana wahaneth market wadi wenawa.. april wenakan indala nemei wadi wenne..

    Issara oka nogewa wangu gahanna puluwan. Issarahata baha.
    Ekiyanne aniwa sale wala price wadi wenawa, ekata sapekshawa parana wahanath ganan wadi wenawa..
    ------ Post added on Nov 7, 2025 at 8:37 PM
    Wadi wenawa paka 🤣🤣🤣. Oka oya personal import karana un haryta gewan na kyala merenchiya ehema scen ekak adala tibba. Ekata thama oma kare. Aye wadi karoth mokada bn gane. Anika aluth tax ekak gahal nane wadi krana. Ane manda ubalath

    Masa 3 sell kran one kyna condition eka masa 6 wath kara nam aniwa wadi wenawa
     
    coder101

    Well-known member
  • Jul 20, 2018
    334
    552
    93
    Issarahata wadi wena nisa dan indalama parana wahaneth market wadi wenawa.. april wenakan indala nemei wadi wenne..

    Issara oka nogewa wangu gahanna puluwan. Issarahata baha.
    Ekiyanne aniwa sale wala price wadi wenawa, ekata sapekshawa parana wahanath ganan wadi wenawa..
    ------ Post added on Nov 7, 2025 at 8:37 PM
    na me dekama wenne na mchn. 😄 Adu wenawa misak wadi wenne na.

    Mechcharakaluth oi tax eka gewala thamai hamoma wahana genawe. Habai kotasak un eka gewanne nathuwa e ganath tiyagaththa labe widiyata. Opara wenne gewanna wena eka import ekedima hamotama.
    Ethakota personal gena unta mukuth paduwak wenne na, un e widiyatama gewi.

    Oi horakam krapu un tika oka price ekata add krala wikunanna haduwata wikunaganna wenne nane bn, oka hariyata gewala gena un dan tiyena price ekatama deddi. nathnm personal import kraganna puluwanne dan tiyena ganatama. e nisa.
    Danata gena wadihariyak wahana enne agentlagenne. unge wahana price wenas wenneth nane. sale karayo wadi kroth minissu agentla gena brands ganiwi. Oi hinda market eka wadi wenne na.
    Enna ennama used ewata illuma aduwenawa, e kiyanne price adu wei.

    Mehemai itin kohomath moda sinhalu tikak innawne me rate. un tika dewal hoyanne balanne nathuwa itin wadi ganan diila ganiwi. habai ehema una kiyala market eka hollanna tharam e percentage eka madi wei.