Nano wax eka sathiyen look eka yanawa bn.
අව්ලක් නෑ බං. නවසිය ගානනේ. මාසෙකට එක ස්ප්‍රේ එකක් ඉවර උනත් කමක් නෑනේ.
Nano wax eka sathiyen look eka yanawa bn.
පට්ට මචං. දැක්කත් ආසයි.
උඹ ලයිට්, windscreen එක එහෙමත් වැක්ස් කරනවද?

ලයිට් විශේෂයෙන්ම වැක්ස් කරන්න ඕන නැත්නම් ෆේඩ් වෙනවා![]()
Rubber beeding wage shine karaganna widiyak tiyada.wax jara wedak wunne ne.
Britol surface shine ekath wada karai.ඕක ගන්න කොහෙවත් නෑනෙ බං
Rubber beading shine karanne mokatada?
Shine karannama onenam ithin tyre shine ekak aran ganna thamai thiyenneBritol surface shine ekath wada karai.
Door beading (weatherstrip) ekada?
There is a seperate gel to give it a wet and jet black look
parana wahanayakata gahanna mila aduma wax monawada thiyenne bn.
loose ganna thiye nam eth aulak na......

paranai kiyanne paint eka fade wela wagenam wax karala wadak na... sell karanna kalin wax parak dannada yanne?
Paint eka fade wela wagenam issella polish ekak karala eelangata wax karanna. (hama wax ekakatama kalin polish karanna one na) Hndata thiyenawa nam kelinma wax karanna puluwan. STR liquid wax eka thama laabama AFAIK. Less than Rs. 500
STR උංගේ කාර්වොෂ් ෂැම්පු එක අව්ලක් නැද්ද බං. මම පාවිච්චි කරන්නේ ඒක

Carwash shampoo nam okkoma ekai neh. Mama STR, Britol deka pawichchi krla thynwa awulak na ithin![]()
Waxco Luster 911
වැක්ස් කලාම තියන අවුල දවසෙන් දූවිල්ල බැදෙනවා වැක්ස් නොකර තිබුනට වඩා. යවන්න නම් ලෙසියි. ඒත් ඉක්මනට ශයින් ලුක් එක නැති වෙනවා
Soft99 එකත් හොදයි..