වාහන/සයිකල් වල යන අයට ඔවදන් කීපයක්... :-))))

වාහන/සයිකල් වල යන අයට ඔවදන් කීපයක්... :-))))

වාහන/සයිකල් වල යන අයට ඔවදන් කීපයක්... :-))))

මේක නිකන් ඉන්න බැරුවට හදපු එකක්. කැමති අය ඔවදන් ගන්න. කැමති අය Fun ගන්න. ;-)


# Reverse කරන්න කලින් උඩත් ටිකක් බලන්න.
HHHC2RP.jpg


# වැඩිය අයිනට ගන්න කලින් මඩේ එරෙයිද කියා බලන්න.
0oW35Rx.jpg


# පොලිසියෙන් එලවනවා නම් ඉගිලෙන්න එපා. නවතින්න.
LKdwoRf.jpg


# වාහනය යනවිට දොරවල් වැසී ඇත්දැයි බලන්න.
Imnqsjz.jpg


# ඩිකියත් වහන්න අමතක කරන්න එපා.
itJwvzD.jpg


# වාහනය නවත්වන විට ආරක්ෂාව ගැන සැලකිලිමත් වන්න.
CHiebKR.jpg


# නවත්වා යනවිට වාහනයේ දොරවල් අගුල් දමා දැයි බලන්න.
FyeRfRU.jpg


# වාහන පැදවීමේදී දුම්බීමත් සෞඛ්‍යයට අහිතකරයි.
uFuxgHR.jpg


# ඔබේ වාහනය නොදන්නා අයට පදවන්න නොදෙන්න.
h22HNdD.jpg


# අනවශ්‍ය අවදානම් ගැනීම වීරකමක් නොවේ.
FXLMCg8.jpg


# වැඩිය අයිනට ගන්න කලින් බෑවුම ගැන බලන්න. ඩවුන් ද පල්ලන් යන්න කැමති අයට එය ප්‍රශ්නයක් නොවේ.
u6ReaGU.jpg


# සෙල්ලන්ද කොල්ලෝ...??
yfFzM7d.jpg


# ලංකාවේ මෙහෙම පැදෙව්වොත් නම් ස්තුතියක් ලැබෙයි කියා සැකයි.
jtQGlDL.jpg


# වාහනයක් ගන්න විට safety features තියෙනවද යැයි බලන්න.
lAYYqVx.jpg


# Air-bags ගැන විශේෂයෙන් බලන්න.
4fK2IVe.jpg


# වාහනයේ මිල ගොඩක් අඩු නම් මොනවහරි කොස්සක් ඇති!
d8x1qej.jpg


# තමන්ගේ සයිස් එකට හරියන වාහනයක් ගන්න.
UNiQ3gR.jpg


# හැප්පුණු වාහන වලට පැලැස්තර යොදා පැදවීමෙන් ඔබට පැලැස්තර ඇලවිමට ඉඩ ඇත.
h1et6E0.jpg


# වාහනය සෝදා පිරිසිදුව තැබීම හොඳ පුරුද්දකි.
zCfwdR6.jpg


# වාහනය maintain කරද්දී රෝදේ නට් හිර දැයි බලන්න.
3LetU23.jpg
kzURzii.jpg


# වාහනය හරවන විට හෝ නවත්වන විට පසුපස රෝදය කොහේ ඇතිදැයි ඔලුවේ තියාගන්න.
o3H5A9C.jpg


# Seat-belts දාන්නත් අමතක කරන්න එපා.
jF3gF2c.jpg


# විටින් විට පසුපස පෙනෙන දර්පණ (rear view mirrors) දිහා බලන්න. මිසයිලයක් පෙනිය හැකියි.
eUO95mr.jpg
aj3gdFj.jpg
Yv9Yvvq.jpg


# වාහනේ අරන් ඉගිල්ලුනොත් ගෙදර වහලයටම ඇවිත් බහින්න පුළුවන්!
TYAoC4e.jpg


# අස්සෙන් රිංගන්න ගියොත් sandwich වේවි.
4NKeecx.jpg


# ඔබේ Phone එක අරගෙන යන්න පුළුවන්. ඒත් පාවිච්චිය පරෙස්සමෙන්.
0sl4bO4.jpg


# Phone පාවිච්චියේදී hands-free කරගන්න.
tUJPy7E.jpg


# Toilet යන්න අවශ්‍යතාවයක් ඇතිවිට එය තද කරගෙන වාහන පදවන්න එපා.
EYYY5mY.gif


# පාරේ සෙල්ලම් කරන ළමයි ගැන සැලකිලිමත් වන්න.
UCY7DMZ.jpg


# පාර මැද මාළු බාන්න එපා. සමහරවිට එය කන්න ලැබෙන්නේ නැතිවෙයි.
V7St5G9.jpg


# තමන්ට රොටියක් වෙන්න අවශ්‍ය නම් මෙහෙම වාහනය රිපෙයාර් කරන්න.
OQPbFS9.jpg


# ඔබේ වාහනයෙන් හෙවනක් ගන්න කලින් දෙවරක් සිතන්න.
Kz9zA9f.jpg


# ආරක්ෂාව ගැන ලොකුවට උපදෙස් දීලා නෝන්ඩි වෙන එකත් හරි නෑ! :lol:
vTPVz1I.jpg


 
#2

# බයිසිකල් අදාල තැන park කරන්න.
ceShCQe.jpg


# බයිසිකල් වලින් වාහන follow කිරීම ඉල්ලන් කෑමකි.
xj9mAF3.jpg


# හෙල්මට් වැදගත්ය...
fWNXhHW.jpg


ඒවා නැතිනම් බකට් හරි දාගන්න. ආරක්ෂාවටයි මුල් තැන!
qahcXNB.jpg


බකට් නැතිනම් අතට අහුවෙන දෙයක් ඔලුවේ දාගන්න. හෙල්මට් ඒ තරම් වැදගත්!
dImAsr9.jpg


# මෙහෙම ගියොත් හෙල්මට් වලිනුත් පලක් නෑ!
bVx2txH.jpg


# මේවා ලංකාවේ පාරවල් වල balance කරන්න අමාරු වේවිද?
ctRtiSQ.jpg


# භාණ්ඩ ප්‍රවාහනයේදී අන් අය ගැනත් සැලකිලිමත් වන්න.
DDUgO8v.jpg


# බයිසිකලයෙන් යනවිටත් ආරක්ෂාව ගැන සුලුවට තකන්න එපා. නැතිනම්...
nvynpcQ.jpg


# බයිසිකල් පදවන්න විශේෂ මාර්ගයක් ඇත්නම් එය භාවිතා කරමු.
CRjYcqc.jpg


# බයිසිකල් නවත්වා යනවිට chain කරන්න. මෙහෙම නෙමෙයි...
6QiR7eb.jpg


...මෙහෙම!
EIcokwT.jpg


# වැඩි ආරක්ෂාවට කියා බයිසිකලයක් ගස් බැඳලා අමතක වුනොත් වෙන්නේ මේකයි!
0lzThei.jpg
BdvNIs0.jpg


# Dirt-bikes ඇති අය මඩ නෑම ස්වභාවිකයි. ඒ අයට අපහාස නොකරන්න.
XUORxTn.jpg


# Shopping යනවනම් ත්‍රී වීලර් එකක් හයර් කිරීම සුදුසුය. නැතිනම්, ගත්ත බඩු තමන්ගේම මලගමට භාවිතා විය හැකියි.
T3HGGCA.jpg


# වාහනයේ අමුතු සද්දයක් එනවනම්, ඉක්මනට එය check කර ගන්න.
yfOzNAd.jpg



Next==>> #3
 
Last edited:
#3

# වතුර වලකට වාහනය දමන්න කලින් දෙවරක් සිතන්න!
jqPrxJA.jpg


# වැහි කාලෙට යට වුනු තැන්වලින් යන්න කලින් ගැඹුර ගැන අදහසක් ගන්න.
C2njCGm.jpg


# දිගු ගමනක් යාමට පෙර plan කරන්න.
DoZYyet.jpg


# ගමනක් අතරමගදී කෑම ගන්නා තැන් වල සනීපාරක්ෂාව ගැන සැලකිලිමත් වන්න.
CM2uV1t.jpg


# කලට වේලාවට වැඩට යන්න කලින්ම ගමන අරඹන්න.
GzNuyAT.jpg


# කඳු පාමුලක් ලඟින් යනවිට ඉහලින් වැටිය හැකි දේ ගැන විමසිල්ලෙන් ඉන්න. හරකෙක් වැටුනොත් ඉතින් සෙත්ත පෝච්චි!!
ucCPX1p.jpg


# වාහනය මග කැඩුනොත් බාස්ගේ ගෝලයන්ට වාහනය අත පත ගාන්න නොදෙන්න.
bb3kJAj.jpg


# මෙය කාර්යක්ෂම වුවත් සෞඛ්‍යයට හිතකර බව සැකයි.
A6FNb6l.jpg


# මෙහෙම පටවන්න කලින් දෙවරක් සිතන්න. Centre of gravity එක ඉහලට යනවා.
MIy4vDB.jpg


# Off-Road යන්න කලින් සබන් ටිකකුත් අරගන්න.
2EfigMZ.jpg


# Double-line හරහට යන්න කලින්, ඉස්සරහින් පොලිසිය ඉන්නවාදැයි බලන්න.
oI92ttl.jpg

(මේ ලොරිය නම් යන්නේ ඒ රටේ හරි පැත්තේ. :lol:)

# බ්රේක් නැතුව වාහනේ අයිනට ගියොත් ඔලුවත් නැතිවෙන්න පුළුවන්!
uGzWIny.jpg


# Traffic-lights වලට අවනත් වන්න.
3C8OJOI.jpg


# මේකෙන් කියන්නේ...
1lNcRvb.jpg


....මේකද??
9YQQitW.jpg


# කවුරු මොනව කිව්වත් Life එක දුවන්නෙ වාහනයක් උඩ තමයි. :lol:
Dm3AZl4.jpg


 
#4


# පදික මාරුවන් ගැන සැලකිල්ලෙන් ඉන්න. ඒ තාරාවන් වුවත් කම් නැත.
bXeUPAN.jpg


# පාරේ ගැවසෙන සතුන් හා නොගැටෙන්න වග බලාගන්න.
PnxBoyO.jpg


# මෙහෙම එකක් දැකලා හරවන්න කලින්...
vVg5tiv.jpg


...මෙහෙම වෙයිද කියල හිතන්න.
cwuA6hh.jpg
LMIwtmt.jpg


# මෙහෙම බෝඩ් දැක්කට කලබල වෙන්න එපා. මහා මාර්ග දෙපාර්තමේන්තුවේ ඉන්නෙත් අපි වගේ අය තමයි!
Gi7ObAh.jpg


# වාහනය park කරන විට ඉදිරි සහ පසු පසින් ඉඩ තියන්න.
qCFxsQN.jpg


# මෙහෙම park කලොත් බහින්නේ වහලයෙන්ද?
FbN4xdD.jpg


# Park කරන්න ඉඩ නැතිනම් වෙන තැනක් හොයන්න. පිස්සු කෙලින්න එපා බං!
DZeq7Ta.jpg


# නවත්වපු වාහනයේ වැඩි ආරක්ෂාවට විලංගු දැමිය හැකියි.
IxeobbE.jpg


# කෝච්චිය හෝ බස් එක පිරිලා නම් ඊළඟ එක බලන එකත් හොඳයි.
XLVeqck.jpg
23F0HwE.jpg
kZK8V7U.jpg


# යන වාහනයේ ආසනයේ වාඩිවෙන්න. හිටගෙන සිටීමට වඩා එය සුදුසුයි.
mxDATaP.jpg


# මෙහෙම දෙයක් සිදුවෙන එක දැක්කම කල හැකි දෙයක් ගැන කාටහරි හිතෙනවනම් කියන්න...!!
NZewTTj.jpg