වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    N17 sylphy 1.5cc vs tiida මොකක්ද හොදම

    CS3 :yes:

    Sylphy eka lassanai tiida ekt wada matanam
    Sylphy ekak forum eke thyna eke umbt lesiyi info hoyaganna, oya lakshanS hena research ekk krl thynn
    1800CC ekk 25 ta advertise krl thynw thawa adukaraganna plwn Wei maybe
    more value for money
    more car for money
    sylphy thyna ewa patta gahala na wage

    Sylphy ekak ganin bn
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    mewa use karana kattiya innawada? math ekak gana one kiyala hithuna... fault codes read karanna clear karanna aduma tharame useful neda??

    sepiad1448355801447.jpg

    oka therumak na ban..
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    අන්තිමට ඔය option දෙක තමා ඉතුරු

    Sylphy eke 20xj kiyana ewa nam 2000cc man dekke dekai.. mekai man eda ubata ikman eke ewwa ekai..

    Uba 2l walatai CVT walatai baya nam 1800 ganna.. auto ac, wage option ena ekak ganna.. mage eke nam digital climate control ekak tiyenawa 20xj eka nisa.

    Qr20, qr25 engines gena nam tikak dannawa.. 1.8 gena nam danne na wediya.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    E moko ehema kiyanne?

    වැඩක් ගන්න බෑ බන්,

    පරන ලැප් එකක් අරන් කොම් පෝර්ට් එකට ගහන කේබල් එකක් අරන් මහේශයගෙන් ඇප් එකක් ඉල්ල ගනින්.. ඩෑශ්බෝර්ඩ් එකට වෝල් පේපර් එකක් උනත් දාගන්න පුලුවන්:lol::lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    එ් අැයි බන්

    17 සිල්ෆිය කියන්නේ සනි බොඩියනේ බන්. ඕක 2000cc සනිය විදිහට මිඩ්ල් ඊස්ට් එහෙම ආවේ. ටීඩා එක ඊට එහා ග්‍රෙඩ් එකක් විදිහට විකිනුනේ. අනික ටීඩා එකේ මොඩල් එක අලුත් . 17 එක බන් 2003 මොඩල් එකක්..

    අනික උබ තෙල් බලනවනම් 17 එකට වඩා ටීඩා එක තෙල් පැත්තෙන් හොදයි.
    ඉන්ටීරියර් හොදයි
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    රත්තරං;21237868 said:
    වැඩක් ගන්න බෑ බන්,

    පරන ලැප් එකක් අරන් කොම් පෝර්ට් එකට ගහන කේබල් එකක් අරන් මහේශයගෙන් ඇප් එකක් ඉල්ල ගනින්.. ඩෑශ්බෝර්ඩ් එකට වෝල් පේපර් එකක් උනත් දාගන්න පුලුවන්:lol::lol::lol:

    OBDII ekata ghnn plwn?
    Wadak ganna ba que fault codes read karana ekane ithin mewagen karanna one, e Wade wenawanam madai
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    mewa use karana kattiya innawada? math ekak gana one kiyala hithuna... fault codes read karanna clear karanna aduma tharame useful neda??

    sepiad1448355801447.jpg

    ඕවා JDM මොඩල් වලට සපොට් කරන්නේ නෑ බං.... ජපන් මාර්කට් එකට ගහපු ඒවගේ කමියුනිකේශන් ප්‍රොටොකොල් වෙනස්... ඕක ගන්න එක තේරුමක් නෑ...
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;21237874 said:
    17 සිල්ෆිය කියන්නේ සනි බොඩියනේ බන්. ඕක 2000cc සනිය විදිහට මිඩ්ල් ඊස්ට් එහෙම ආවේ. ටීඩා එක ඊට එහා ග්‍රෙඩ් එකක් විදිහට විකිනුනේ. අනික ටීඩා එකේ මොඩල් එක අලුත් . 17 එක බන් 2003 මොඩල් එකක්..

    අනික උබ තෙල් බලනවනම් 17 එකට වඩා ටීඩා එක තෙල් පැත්තෙන් හොදයි.
    ඉන්ටීරියර් හොදයි

    Ethakota ban n16 ekai sylphy 2002 ekaith ehema ma ne.. wenasa tiyenne suspension, engine, interior, airbags, climate control wage ewada?

    Mage ekei (20xj) ekei normal n16 ekei wenasa monada ban attatama?
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    ඕවා JDM මොඩල් වලට සපොට් කරන්නේ නෑ බං.... ජපන් මාර්කට් එකට ගහපු ඒවගේ කමියුනිකේශන් ප්‍රොටොකොල් වෙනස්... ඕක ගන්න එක තේරුමක් නෑ...

    Keliya huta.. thanks ban.. error ekak balaganma clear karanna hodama eka mokadda aduma? Gedara idan weda karaganna.. garage gane yanna onema na ne
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;21237874 said:
    17 සිල්ෆිය කියන්නේ සනි බොඩියනේ බන්. ඕක 2000cc සනිය විදිහට මිඩ්ල් ඊස්ට් එහෙම ආවේ. ටීඩා එක ඊට එහා ග්‍රෙඩ් එකක් විදිහට විකිනුනේ. අනික ටීඩා එකේ මොඩල් එක අලුත් . 17 එක බන් 2003 මොඩල් එකක්..

    අනික උබ තෙල් බලනවනම් 17 එකට වඩා ටීඩා එක තෙල් පැත්තෙන් හොදයි.
    ඉන්ටීරියර් හොදයි
    Mage eke spark plug tika dekka nam uba 9k, 10m karana eka gena puduma wei.. :sorry:
     
    Status
    Not open for further replies.