වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Me minihata mechchara kiyalath wahanayak thawama decide karanna bene :(

    :( අපි වයසට ගිය දාක අහන්න දකින්න ලැබෙයි Dragon Kolla කාර් එක අරං කියලා.

    ow bn.
    pissu hadei wage vahana thoranna gihin:rolleyes::rolleyes::baffled::confused::nerd:

    :growl: නාකි වෙන්න කලින් බලලා ගනිං. එපා නම් ආයි විකුණලා වෙන එකක් ගන්න බැරියෑ. :angry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :( අපි වයසට ගිය දාක අහන්න දකින්න ලැබෙයි Dragon Kolla කාර් එක අරං කියලා.

    :growl: නාකි වෙන්න කලින් බලලා ගනිං. එපා නම් ආයි විකුණලා වෙන එකක් ගන්න බැරියෑ. :angry:

    එපා එපා එපා ගත්තොත් විකුනන්නනම් එපා... අයුයූඌඌඌඋ ආයෙම මුල ඉදන් යන්න වෙනවා අපිට:oo::oo::oo::oo::oo:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    රත්තරං;21235478 said:

    මෙතන ජගුවරයක් තිබූ බවට සාක්ශි හම්බ වෙනවා. .. ඔව් ඔව්:rolleyes::rolleyes:

    අහල පහල බලපන් සෙල් ලිපියක උනත් කොටල තියෙන්න ඉඩ තියෙනවා ඕක ගැන විස්තර:rolleyes::rolleyes::rolleyes:

    :lol::lol::lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;21235521 said:
    එපා එපා එපා ගත්තොත් විකුනන්නනම් එපා... අයුයූඌඌඌඋ ආයෙම මුල ඉදන් යන්න වෙනවා අපිට:oo::oo::oo::oo::oo:

    :lol::lol::lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    :( අපි වයසට ගිය දාක අහන්න දකින්න ලැබෙයි Dragon Kolla කාර් එක අරං කියලා.

    :growl: නාකි වෙන්න කලින් බලලා ගනිං. එපා නම් ආයි විකුණලා වෙන එකක් ගන්න බැරියෑ. :angry:

    CS3 CS3 CS3 CS3 CS3
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    IMAG2413.jpg

    Me plugs mehe keeyak wenawada ban.. mage car eke plugs tika replace karoth hodai wage.
    NGK da hoda???? Denso danawa neda nissan walata.....:dull:
     
    Last edited:

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    රත්තරං;21235521 said:
    එපා එපා එපා ගත්තොත් විකුනන්නනම් එපා... අයුයූඌඌඌඋ ආයෙම මුල ඉදන් යන්න වෙනවා අපිට:oo::oo::oo::oo::oo:
    :P
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    A
    නානා කෝ තවම මිල අඩුකරන රහස කිව්වේ නෑනේ....නානා ඕව ප්‍රසිද්දියේ බැරිනම් පී ඇම් එකක්වත් දාපන්කෝ.....:rofl::P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ගෙදර එන ගමන් දැක්කෙ.:dull: මට එකපාරට හිතුනෙ ඉන්ෂුවරන්ස් කේස් එකක්ද කියල. පස්සෙ තමා හරියට දැක්කෙ. අනේමන්ද මොන කේස් එකක්ද කියල.:sorry:

    DlBjr1r.jpg

    Ig074pS.jpg

    බෝධියක් ගාව තියෙන්නෙ.:dull:
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අඩෝ බ්‍රහස්පතින්දා කොළඹ හයිවේ කෑල්ලේ කාර් එකක් ගිනිගත්තා නේද? ඒ ගැන විස්තරයක් දන්නවද?:oo:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ගෙදර එන ගමන් දැක්කෙ.:dull: මට එකපාරට හිතුනෙ ඉන්ෂුවරන්ස් කේස් එකක්ද කියල. පස්සෙ තමා හරියට දැක්කෙ. අනේමන්ද මොන කේස් එකක්ද කියල.:sorry:

    බෝධියක් ගාව තියෙන්නෙ.:dull:

    ingiriye neda tikak dura eddi thiyenne david peries service station eka gawa math dakka eda ohoma banner ekak dala thibbe nah :oo:
     
    Status
    Not open for further replies.