වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අපෝ වැඩක් නෑ..:no::no: වාහනයක් වුනාම 18ක්වත් තෙල් කරන්න ඕනෙ.:rofl:

    - මීට කුයිඩ් අයිතිකරුවෙක් -

    ලේලන්ඩe් එකට කුයිඩ් ඇන්ජිමක් තිබ්බනම් හරි, කොහොමද පිකප් එක;) ,
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    කුයිඩ් එකේ තියෙන්නෙ 1ස්ට් එකට එහා පැත්තෙලු , එලකිරි රිවිව් එකේ තිබ්බෙ,
    ගියර් එකේ රින්ග් එකක් උස්සලා දාන්න තියෙන්නෙ කියලා රිවස් එකට

    VW බීට්ල් එකේ දාන්න තියෙන්නෙ පහලට තද කරලා.
    කුයිඩ් එකේ ඔය රින්ග් එක උඩට ඇදලා
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    ලේලන්ඩe් එකට කුයිඩ් ඇන්ජිමක් තිබ්බනම් හරි, කොහොමද පිකප් එක;) ,

    මවුන්ට් වලින් ගැලවිලා ඇවිල්ලා එන්ජිම එකතැන කරකැවෙයි :rolleyes:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    20,000Km meka

    7029945751129192388-account_id=5.jpg
    6393609437507317496-account_id=5.jpg

    van eke nam api duwanne 15k witara.

    Aru nam 10,000Km walin maru karanawa lu.. lancer eke

    edit:

    van eke enne mekak.. api VIC danne..

    s-l300.jpg

    edit2:

    car eke filter eka iwarai den.. meka keeyada kiyapan den heta wat danna..
    10000n nam ona nee car eke..eke filter eka echchara ikmanata sauththu wenne nee...filter akanam loku gamak wena akak nee...gananam danne nee mathakath nee
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    VW බීට්ල් එකේ දාන්න තියෙන්නෙ පහලට තද කරලා.
    කුයිඩ් එකේ ඔය රින්ග් එක උඩට ඇදලා

    bmw වල කෙලින්ම දාන්න පුලුවන් කියල නේද රිවිව් එකේ තිබ්බෙ :confused::confused:

    6ත් එකට එපා පැත්තේ තියෙන එවට කෙලින්ම දාන්න බැරි ඉදියට නේද තියෙන්නෙ, subaru වල :confused:
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    bmw වල කෙලින්ම දාන්න පුලුවන් කියල නේද රිවිව් එකේ තිබ්බෙ :confused::confused:

    6ත් එකට එපා පැත්තේ තියෙන එවට කෙලින්ම දාන්න බැරි ඉදියට නේද තියෙන්නෙ, subaru වල :confused:

    එව්වා ගැනනම් දන්නෙ නෑ බන් :no:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Ethakota oka factory fault ekakda????2C neda thinne..athakota 141 diesal eketh oya issue eka tida danne nee

    ෆෝල්ට් එකක් නම් නෙමේ ඔය. ගොඩක් වෙලාවට ඩස්ට් එකේ දිවෙන්නෙ. ෆිල්ටරේනම් පොඩි හින්ද තමා අරකට කලින් ජරාවෙන්නෙ. මේ 15ක් විතර දුවල. තෙල් පොඩ්ඩක් වැඩිපුර ඇරල තියෙන්නෙ කියන්න කියන්න පුලුවන්.(ඇත්තට කියනවනම් ගවනර් එක එජස්ට් කරල තියෙන්නෙ මං ඒනිසා පොඩ්ඩක් හරි බ්ලොක් වුනොත් ටක් ගාල දුම එනව) 141 එකේ ඔච්චර නැතුව ඇති ඒක 2C වුනාට EFI. 2C-E
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    20,000Km meka

    7029945751129192388-account_id=5.jpg
    6393609437507317496-account_id=5.jpg

    van eke nam api duwanne 15k witara.

    Aru nam 10,000Km walin maru karanawa lu.. lancer eke

    edit:

    van eke enne mekak.. api VIC danne..

    s-l300.jpg

    edit2:

    car eke filter eka iwarai den.. meka keeyada kiyapan den heta wat danna..

    දැන්නම් ෆිල්ටරේ කට්ට කලුයි. හුලන් ඇල්ලුවත් යන්නෙ නෑ. දුවන පැත්තක් එක්කත් ඕක වෙනස් වෙනව බන්.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    කුයිඩ් එකේ තියෙන්නෙ 1ස්ට් එකට එහා පැත්තෙලු , එලකිරි රිවිව් එකේ තිබ්බෙ,
    ගියර් එකේ රින්ග් එකක් උස්සලා දාන්න තියෙන්නෙ කියලා රිවස් එකට
    :)

    :yes::yes:සර්විස් කර කරා ගෙදර තියන් ඉන්නනේ කාර් ගන්නෙ ;);)

    Salli karayoneee:):):yes::yes:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    දැන්නම් ෆිල්ටරේ කට්ට කලුයි. හුලන් ඇල්ලුවත් යන්නෙ නෑ. දුවන පැත්තක් එක්කත් ඕක වෙනස් වෙනව බන්.

    meka danna wei neh?

    van eketh katta kalui thama diesel nisa. ekath danna one.. eka nam hena ganan.. mataka widihata..
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ෆෝල්ට් එකක් නම් නෙමේ ඔය. ගොඩක් වෙලාවට ඩස්ට් එකේ දිවෙන්නෙ. ෆිල්ටරේනම් පොඩි හින්ද තමා අරකට කලින් ජරාවෙන්නෙ. මේ 15ක් විතර දුවල. තෙල් පොඩ්ඩක් වැඩිපුර ඇරල තියෙන්නෙ කියන්න කියන්න පුලුවන්.(ඇත්තට කියනවනම් ගවනර් එක එජස්ට් කරල තියෙන්නෙ මං ඒනිසා පොඩ්ඩක් හරි බ්ලොක් වුනොත් ටක් ගාල දුම එනව) 141 එකේ ඔච්චර නැතුව ඇති ඒක 2C වුනාට EFI. 2C-E

    https://en.wikipedia.org/wiki/Toyot...ce_(fourth_generation)_(front),_Singapore.jpg
    ඕක ටර්බෝද?

    lite ace අර ලර්නස් කාරයෝ ගාව තියෙන්නෙ ඒක 2c ටර්බෝ නෙමේද