වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    :shocked::shocked: එතකොට හොන්ඩා :baffled::baffled:

    මම හිතන්නේ S2000 වගේ රියර් වීල් මොඩ්ල් එකක් ඇරුනාම සිවික්, අකෝඩ් වගේ ෆ්‍රන්ට් වීල් කාර් ඩ්‍රිෆ්ට් කරන්න බෑ.. හොණ්ඩා නෙමෙයි ඕන එකකට ඒක පොදුයි. මහේෂ් මහතා වැඩිදුර අදහස් දක්වයි
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    :shocked::sorry: mama balannam thanks machan

    මැද ගෙවෙනවනම් ප්‍රෙෂර් එක වැඩියි, අයින් දෙකම ගෙවෙනවනම් ප්‍රෙෂර් එක අඩුයි, එක පැත්තක් විතරක් ගෙවෙනවනම් අලයින්මන්ට් අවුලක්
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ඔරිජිනල් එවෝ එක AWD නිසා ඩ්‍රිෆ්ට් කරන්න ඉස්සරහ ඇක්සල් දෙක ගලවල දානව ඇති :baffled:

    I think so :yes:
    drifting ලෝකෙට ගියෙ ජපානෙන් තමයි

    :shocked: :shocked: :shocked: :shocked: :shocked:

    DONT EVEN THINK ABOUT THAT!!!!

    4WD Van 2WD කරනවා වගේ ඇක්සල් ගලවලා හරියන්නේ නෑ Evo වල...
    EVO (Also Subaru Impreza STIs) AWD වාහන... සාමාන්‍යයෙන් දකින්න හම්බෙන 4WD වාහනේකට වඩා AWD වාහනේක තියෙන ක්‍රමය වෙනස්... Drivetrain එක පාලනය කරන්න වෙනම පාලන පද්ධතියක් තියෙනවා ගොඩක් AWD වාහන වල.. ඒක නිසා AWD to RWD conversion එක mechanically විතරක් නෙමෙයි electronicallyත් කරන්න ඕනි වැඩක්...

    Tokyo Drift Film එක නිෂ්පාදනය කරනකොට Mitsubishi Company එක F&F Production crew එකට Brand New Evo 9 කාර් 10ක් දුන්න ෆිල්ම් එකේ ස්ටන්ට් වලට පාවිච්චි කරන්න... දන්න විදියට ඒ 10න් 8ක් Rhys Millen Racing Company එකෙන් (Rally,Drifting,Hill Climbing රේස් ගැන උනන්දු අයට හොඳට පුරුදු නමක්..) ෆිල්ම් එකේ Drifting Scene වලට ගන්න RWD වලට Convert කරා...

    • Like
    Reactions: EvilEye

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632

    මේ තියෙන්නේ ගලවපු (Converted) එකක්...

    Last edited:

    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    මැද ගෙවෙනවනම් ප්‍රෙෂර් එක වැඩියි, අයින් දෙකම ගෙවෙනවනම් ප්‍රෙෂර් එක අඩුයි, එක පැත්තක් විතරක් ගෙවෙනවනම් අලයින්මන්ට් අවුලක්

    ain deka gewune machan, e kiyanne pressure adu seen ekak thamai. Thanks bro.:cool::yes::yes:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    AWD වලින් ඩ්‍රිෆ්ට් බැරිද :confused:

    පුළුවන්...
    හැබැයි ඒක Chain Saw එකක් ළඟ තියන් පාන් කපන පිහියෙන් ගහක් කපනවා වගේ වැඩක්...

    Point of drifting = make the car oversteer and lose rear wheel traction
    Point of manufacturing a AWD = MORE Traction!!!
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    :baffled::baffled:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    :shocked: :shocked: :shocked: :shocked: :shocked:

    DONT EVEN THINK ABOUT THAT!!!!

    4WD Van 2WD කරනවා වගේ ඇක්සල් ගලවලා හරියන්නේ නෑ Evo වල...
    EVO (Also Subaru Impreza STIs) AWD වාහන... සාමාන්‍යයෙන් දකින්න හම්බෙන 4WD වාහනේකට වඩා AWD වාහනේක තියෙන ක්‍රමය වෙනස්... Drivetrain එක පාලනය කරන්න වෙනම පාලන පද්ධතියක් තියෙනවා ගොඩක් AWD වාහන වල.. ඒක නිසා AWD to RWD conversion එක mechanically විතරක් නෙමෙයි electronicallyත් කරන්න ඕනි වැඩක්...

    Tokyo Drift Film එක නිෂ්පාදනය කරනකොට Mitsubishi Company එක F&F Production crew එකට Brand New Evo 9 කාර් 10ක් දුන්න ෆිල්ම් එකේ ස්ටන්ට් වලට පාවිච්චි කරන්න... දන්න විදියට ඒ 10න් 8ක් Rhys Millen Racing Company එකෙන් (Rally,Drifting,Hill Climbing රේස් ගැන උනන්දු අයට හොඳට පුරුදු නමක්..) ෆිල්ම් එකේ Drifting Scene වලට ගන්න RWD වලට Convert කරා...

    ඔව් ඔව් ගලවනව කියන එකන් අදහස් කලේ නිකන්ම ගලෝල අහක්කරනවා කියන එක නෙමෙයි. හැබැයි ඉතින් ඕක එච්චරම සංකීර්ණ වැඩකුත් නෙමෙයිනේ. Central diff එකත් ලොක් වෙන්න ඕන නේ
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    :shocked::shocked: එතකොට හොන්ඩා :baffled::baffled:

    Honda RWD ආවේ S2000 එකයි, NSX එකක් විතරයි...
    අනිත් හැම එකක්ම FWD හෝ Option විදියට AWD, 4WD ආපු ඒවා...
    සෑහෙන කාලයක් තිස්සේ FWD මත්තෙම හොන්ඩා කොම්පැනිය නැහෙන හින්දා තමයි තාමත් ලෝකේ අංක එකේ FWD Performance කාර් ඔක්කොම වගේ Honda වාහන තියෙන්නේ...
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :yes: :yes: :yes: :yes:

    Conversion එකක් කියන්නේ ඒකනේ..
    Engine, Gearbox, Drive-train, Suspension, Brakes, Steering, Electronics ඔක්කොම මාරු කරන්න ඕනි...

    ඉතින් අලුතෙන් එකක් ගන්න් පුලුවන්නෙ:sorry::sorry:,

    චැසිය wවිතරයි වගේ මාරු කරන්නෙ නැත්තේ:D,

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    ඉතින් අලුතෙන් එකක් ගන්න් පුලුවන්නෙ:sorry::sorry:,

    චැසිය wවිතරයි වගේ මාරු කරන්නෙ නැත්තේ:D,

    Conversion Kit එකකට ඊවෝ එකකට වදින ටැක්ස් එක වදින්නේ නැහැනේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    මේක කෙලින්ම හම ගහලා අමු අමුවෙන්ම අලුතින් හදපු එකක් නේ... Engine Orientation එකත් වෙනස් කරලනේ Transverse ---------->>>> Longitudinal

    :yes:
     
    Status
    Not open for further replies.