වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    :confused::confused:

    උන්ට කැත නැද්ද බන් කහ පාට ගාන්න, ලැජ්ජ නැතිව මේකකින් පාරකදි එලියට බහින්ඩ පුලුවන්ද

    Beauty is in the eye of the beholder :yes:
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    8708506801_f7d7d01e4e_c.jpg
    :love::love:



    ඒත් කැතයිනේ :sorry:

    එවෝ එකේ මම ආසම ටයිප් එක තමයි ටෝකියෝ ඩ්‍රිෆ්ට් එකේ තියෙන එවෝ එක. ප්ලේන් සුදු පාට ටිකක් අවුල් වගේ
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එවෝ එකේ මම ආසම ටයිප් එක තමයි ටෝකියෝ ඩ්‍රිෆ්ට් එකේ තියෙන එවෝ එක. ප්ලේන් සුදු පාට ටිකක් අවුල් වගේ

    පාට ටිකක් අවුල් තමා සුදු, නිකන් දැම්මෙ :D
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මේ වාහනේ මොකක්ද?මේක අඩුවෙන් තියන එකක්ද?පට්ට ලුක් එකක් තියනවා,මෙකෙන් එකක් අද මාත්ලේදි දැක්කා
    :baffled::baffled:
    K9O9J4m.jpg
     
    Status
    Not open for further replies.