මේ වාහනේ මොකක්ද?මේක අඩුවෙන් තියන එකක්ද?පට්ට ලුක් එකක් තියනවා,මෙකෙන් එකක් අද මාත්ලේදි දැක්කා
![]()
ලාන්සරයක්ද, ඊවෝ එකක්මද
මේ වාහනේ මොකක්ද?මේක අඩුවෙන් තියන එකක්ද?පට්ට ලුක් එකක් තියනවා,මෙකෙන් එකක් අද මාත්ලේදි දැක්කා
![]()
ඇයි බන් ඔය දිව උලුක්කු වෙලා පත්තු බදින නමක් දා ගත්තේ,හයනිඩා
![]()

හයනිඩා කියන එකේ තෙරුම මොකක්ද?මිට්සුබිශි එකේ අයිතිකාරයගේ නමද?
ඕකනම් හොදටම මොඩිෆයි කරල ඇත්තේ නේද
ඩ්‍රිෆ්ටින්ග් පටන් ගත්තේ ජපානෙද![]()

ලාන්සරයක්නම් නෙවේ,මෙහේ ලාන්සර් එකක් නැර් සොයා බලනවා දැන්.ඊවෝද දන් නැ.ඔය 4ටොවේ තියනවා වගේම එකක් දැක්කේලාන්සරයක්ද, ඊවෝ එකක්මද
ඊවෝ 4,5 6, වලට මොකෝ ,7,8,9 වල බොඩිකිට් ගහන්නෙ, එතකොට වාහනේ කොලිටිය නැති වෙන්නෙ නැද්ද![]()

I think so
drifting ලෝකෙට ගියෙ ජපානෙන් තමයි

ලාන්සරයක්නම් නෙවේ,මෙහේ ලාන්සර් එකක් නැර් සොයා බලනවා දැන්.ඊවෝද දන් නැ.ඔය 4ටොවේ තියනවා වගේම එකක් දැක්කේ

ඔරිජිනල් එවෝ එක AWD නිසා ඩ්‍රිෆ්ට් කරන්න ඉස්සරහ ඇක්සල් දෙක ගලවල දානව ඇති
I think so
drifting ලෝකෙට ගියෙ ජපානෙන් තමයි

නැශනල් ජියෝග්‍රපික් එකේ වර්ල්ඩ් මොස්ට් එක්ස්ට්‍රීම් රෝඩ්ස් වල තිබ්බ ජපානෙන්
ඩ්‍රිෆ්ටින්ග් පටන් ගත්තේ කියලා කන්දක් බහින තැනක්, සමහර අය මැරිලා තියෙනවාලු, පටන් ගත්ත මනුස්සයා තාම පදිනවාලු, ඒත් නීතියේ හැටියට තහනම්ලු![]()

ඉක්මන් එකේ තිබ්බනේ ඊවෝ අරකට මේකට කන්වර්ට් කලා කියලා![]()
mage FB 15 eke tyre 4ma ekata damme, front left side tyre eke depatten gevila ban. meda gewila na. anith tyre 3ma supiriyata tiyenawa ban. ai ban e? solution ekak nadda dan mekata....
ඒ වීඩියෝ එක මෙතන දාන්නකෝ. බලන්ට ආසයි![]()

Mirage / Lancer CK1 / CK2 ---------->>>>>> Evo IV, V, VI
Cedia / Lancer CS --------------->>>>>> Evo VII, VIII, IX
Lancer EX -------------------->>>>> Evo X
, 

mage FB 15 eke tyre 4ma ekata damme, front left side tyre eke depatten gevila ban. meda gewila na. anith tyre 3ma supiriyata tiyenawa ban. ai ban e? solution ekak nadda dan mekata....