මස්සිනාගේ වාහනේ නේද?![]()
දැන් එෆ් බී 15 එක දිරනවා... 
මස්සිනාට දෑවැද්දට වැගන් ආර් එකක් දුන්නනෙ... ඒකට ගේමට තමයි මූත් වැගන් ආර් එකක් ගත්තෙ...දැන් එෆ් බී 15 එක දිරනවා...
![]()

ඒ සීන් එක දැන් එක්ස්පයර් බන්.![]()

මස්සිනාට දෑවැද්දට වැගන් ආර් එකක් දුන්නනෙ... ඒකට ගේමට තමයි මූත් වැගන් ආර් එකක් ගත්තෙ...දැන් එෆ් බී 15 එක දිරනවා...
![]()

බඩාස් ලොජික්.![]()

ඒකට මොකෝ බං උනේ... යකඩ බරට වික්කද..?![]()

29.50 කට දැම්මා ඉක්මන් එකේ..... !! 

මස්සිනාට දෑවැද්දට වැගන් ආර් එකක් දුන්නනෙ... ඒකට ගේමට තමයි මූත් වැගන් ආර් එකක් ගත්තෙ...දැන් එෆ් බී 15 එක දිරනවා...
![]()

ආච්චිගේ වස්ත්රය......
ඒ ලබ්බක් නිසා නෙවේ. මට ඕනා වෙලාවට ගමනක් යන්න FB15 නොදී හිටපු මලට ගත්තේ.....
දැන් අපරාදේ ඒක පැත්තකට දාලා නිකන්ම...... මාස අටකට කිලෝමීටර් දෙසීයක් දුවලා තිබ්බේ නෑ..... අන්තිමේ සර්විස් කරා අළුත්ම ඔයිල් එක අයින් කරේ..... 

ආච්චිගේ වස්ත්රය......
ඒ ලබ්බක් නිසා නෙවේ. මට ඕනා වෙලාවට ගමනක් යන්න FB15 නොදී හිටපු මලට ගත්තේ.....
දැන් අපරාදේ ඒක පැත්තකට දාලා නිකන්ම...... මාස අටකට කිලෝමීටර් දෙසීයක් දුවලා තිබ්බේ නෑ..... අන්තිමේ සර්විස් කරා අළුත්ම ඔයිල් එක අයින් කරේ.....
![]()

29.50 කට දැම්මා ඉක්මන් එකේ..... !!
![]()
YOM 2001 Super Saloon Manual Gears
Reg in SL 2004
Genuine Mileage 78000 Km (All Service Records + Emission Tests Reports Included)
First Owner
Silver Color - ORIGINAL Paint
Fully Insured.
10-11 Km/l City
14-16.5 Km/l Outstations
New Battery.
All New Tyre's.
Recently Serviced. (With VIC Oil Filter & BP VISCO 3000 Oil)
Price :- 29 50 000/= (Can negotiate after inspection ONLY.)
No Time Wasters Please. ONLY for genuine buyers.

Ai ban me fb15 eka 29 ta yana rate ita wada aluth ita wada sepa sylphy wage ewa ita aduwen yanne.. mara wedak ne eka.
පෙට්රල් කරනව අඩුයි කියල වෙන්න ඇති