මගෙ අතින් පෙරේද වලක වැටුනා ඩෝන් ගාලා.කරකියාගන්න දෙයක් තිබ්බෙ නෑ හොඳට හදල තිබ්බ පාරෙ එකපාරටම වලක්.
බ්රේක් කරන්නවත් අහකට කපන්නවත් විදියක් තිබ්බෙ නෑ පිටිපස්සෙනුත් ආපු හින්ද. ටිකක් බ්රේක් කරගන්න විතරයි පුලුවන් වුනේ දඩෝන් ගාල වැටුන. වම් පැත්තෙ ඇලොයිවීල් එකේ ඩෙන්ට් එකකුත් තියනව කලින් ඔහොම වැටිච්ච එකක් හින්දද කොහෙද.
![]()
එහෙම වැටිච්ච වෙලාවක මොකක්හරි අවුලක් ගියොත් අපි කොහොමද දැනගන්නෙ? මගෙත් එකපාරක් එහෙම වළකින් ගියා 65-70 ට විතර

බ්රේක් කරන්නවත් අහකට කපන්නවත් විදියක් තිබ්බෙ නෑ පිටිපස්සෙනුත් ආපු හින්ද. ටිකක් බ්රේක් කරගන්න විතරයි පුලුවන් වුනේ දඩෝන් ගාල වැටුන. වම් පැත්තෙ ඇලොයිවීල් එකේ ඩෙන්ට් එකකුත් තියනව කලින් ඔහොම වැටිච්ච එකක් හින්දද කොහෙද.
ඇලොයිවීල් එකේ එජ් එක බලන්න.
අල්ලගේ කැමැත්ත කොහොම උනත් නානා ගනීද හයිබ්රිඩ් කියහන්කෝ....?? 