වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මම මේ මලගෙදරක යන්න කියල පිටත් උනා කැබ් එකේ. ගෙදරින් එලියට දාල මීටර් 100ක් ගියෙ නෑ මෙන්න ලග ගෙදරක එකෙක් අත දැම්ම. ඌගෙ අම්මව එල්ලන් ඒ ගෑනිගෙ කටින් ලේ ඇවිත්. මම ඉතින් ඉක්මනට යමු කියල දාගත්ත වාහනේට. හොස්පිටල් එක ලග නිසා ගිහින් දාල මගෙ ගමන යනව කියල හිතන්. මම ඉතින් ටිකක් පිකප් කරල ගියා. මෙන්න බොලෙ එක පාර ඩොන් ගල සද්දයක් ආව. වාහනෙ ගොලු උනා වගේ. ටයර් දාල දැන් මාසයක් ඇති. 25ක් හරි කියල හිතන් නවත්තලා බැලුව. කිසිම අවුලක් නෑ හොදට තියනව. හැබැයි එන්ජිමෙ සද්දෙ අවුල් හොස්පිටල් එකට තව කිලොමිටරයක් ඇති. ඕනෙ මගුලක් කියල ගියා හොස් එකක් පැනල ඇති කියල හිතන්. වාහනෙ අද්දන්නෙ නෑ හැබයි. ගිහින් හොස්පිටල් එකේ පොරවලට කතා කරල ලෙඩාවත් බාල බොනට් එක ඇරල බලනකොට ඉන්ටර් කූලරෙ හොස් එක පැනල ඇතුලට එන පැත්තෙන්. ඊට පස්සෙ අම්මට කතා කරල සීන් එක කියල ගෙදර ආව. හෝස් එක නම් විනාඩි 2න් හයි කරා. හොස්පිටල් එකට කෝල් කරාම අර ගෑනිට අවුලක් නැතිලු. බලපන්කො මම ඉතින් නැවතුනා ගෙදර මල ගෙදර යන එක පැත්තක තියල :baffled:
    මාරකයක් පැනලා මචං...
    මල ගෙදර ගියානං වෙන මොකක් හරි ලොකු කරදරයක් වෙන්න තියෙන්න ඇති.. සහ උඹ ගිය වේගෙටම හොස්පිටල් ගියා නං එතනත් උඹේ නරක වෙලාවක් තියෙන්න ඇති. දෙයියො බුදුන් අදහලා ධාර්මිකව ජීවත් වෙන මිනිස්සුන්ට වරද්න්නෑ බං. උඹලා අදහන ආගමක් අදහලා හොදින් හිටපං
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,561
    17,612
    113
    Auckland

    බය කරන්න එපා ඕයි :dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    ඕකනේ කියන්නේ නවාර ජරාව ගන්න එපා කියල :cool:

    මරු කියවයි
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කොහොමද භාන්ඩෙ
    11703030_10153500655507112_9035906607770969216_n.jpg

    "It didn't take too long for the latest F1 technology to hit the shelves in the aftermarket scene.
    Zero lag electric assisted turbos will be the next big thing.
    Not only does a 12V battery power this unit before launching and between gears, but under full boost it charges the battery like a high current alternator."

    වතුල මෝටරයක්ද බං...?
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මම මේ මලගෙදරක යන්න කියල පිටත් උනා කැබ් එකේ. ගෙදරින් එලියට දාල මීටර් 100ක් ගියෙ නෑ මෙන්න ලග ගෙදරක එකෙක් අත දැම්ම. ඌගෙ අම්මව එල්ලන් ඒ ගෑනිගෙ කටින් ලේ ඇවිත්. මම ඉතින් ඉක්මනට යමු කියල දාගත්ත වාහනේට. හොස්පිටල් එක ලග නිසා ගිහින් දාල මගෙ ගමන යනව කියල හිතන්. මම ඉතින් ටිකක් පිකප් කරල ගියා. මෙන්න බොලෙ එක පාර ඩොන් ගල සද්දයක් ආව. වාහනෙ ගොලු උනා වගේ. ටයර් දාල දැන් මාසයක් ඇති. 25ක් හරි කියල හිතන් නවත්තලා බැලුව. කිසිම අවුලක් නෑ හොදට තියනව. හැබැයි එන්ජිමෙ සද්දෙ අවුල් හොස්පිටල් එකට තව කිලොමිටරයක් ඇති. ඕනෙ මගුලක් කියල ගියා හොස් එකක් පැනල ඇති කියල හිතන්. වාහනෙ අද්දන්නෙ නෑ හැබයි. ගිහින් හොස්පිටල් එකේ පොරවලට කතා කරල ලෙඩාවත් බාල බොනට් එක ඇරල බලනකොට ඉන්ටර් කූලරෙ හොස් එක පැනල ඇතුලට එන පැත්තෙන්. ඊට පස්සෙ අම්මට කතා කරල සීන් එක කියල ගෙදර ආව. හෝස් එක නම් විනාඩි 2න් හයි කරා. හොස්පිටල් එකට කෝල් කරාම අර ගෑනිට අවුලක් නැතිලු. බලපන්කො මම ඉතින් නැවතුනා ගෙදර මල ගෙදර යන එක පැත්තක තියල :baffled:

    :baffled:
     
    ඕක නම් උඹේ ගමන නවත්තන්නම වෙච්ච වැඩක්...
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    11169152_10204685575275485_4952373729995184110_n.jpg

    11214099_10204685571435389_4367974650470992244_n.jpg

    11235280_10204685572955427_1266461412146839328_n.jpg

    11235280_10204685576035504_9183799389565662036_n.jpg

    11695475_10204685576875525_125000625667683698_n.jpg

    11694884_10204685574675470_8520812281638706061_n.jpg

    11700864_10204685573635444_2216631687460748976_n.jpg

    750000/= contact 0773925857

    :shocked::shocked:
    කාර් එක ආපු අවුරුද්දෙ ගත්තා නං කාර් 4ක් විතර ගන්න ගාන දීලා දැං එකක් ගමු:cool:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මාරකයක් පැනලා මචං...
    මල ගෙදර ගියානං වෙන මොකක් හරි ලොකු කරදරයක් වෙන්න තියෙන්න ඇති.. සහ උඹ ගිය වේගෙටම හොස්පිටල් ගියා නං එතනත් උඹේ නරක වෙලාවක් තියෙන්න ඇති. දෙයියො බුදුන් අදහලා ධාර්මිකව ජීවත් වෙන මිනිස්සුන්ට වරද්න්නෑ බං. උඹලා අදහන ආගමක් අදහලා හොදින් හිටපං

    :shocked::shocked::lol::lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඇයි ශොන්නයො හිනා වෙන්නෙ :growl: ? මට දාඩියත් දැම්ම යකෝ මේක කියෙව්වම :dull::(
    හැමදේම වෙන්නෙ හොදටයි කියනවා නේ.
    උඹ අද බේරුනා... ඒ උඹ හොද විදිහට ජීවත් වෙන කෙනෙක් හින්දා..
    බය නැතුව දිගටම ඔහොම පලයං.. ආයේ කවදා හරි ඔහොම දිගටම බාදා උනොත්... කවදාවත් ඒ ගමන යන්න එපා.. යන්න හදිස්සිම එකක් නං කොහොමත් යන්න එපා ටිකක් පරක්කු වෙලා පලයං :cool:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඇයි ශොන්නයො හිනා වෙන්නෙ :growl: ? මට දාඩියත් දැම්ම යකෝ මේක කියෙව්වම :dull::(

    ස්පීඩ් පුටාට ගොක් කොළ පේන්න පට්‍න් අරන් :sorry:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,561
    17,612
    113
    Auckland
    හැමදේම වෙන්නෙ හොදටයි කියනවා නේ.
    උඹ අද බේරුනා... ඒ උඹ හොද විදිහට ජීවත් වෙන කෙනෙක් හින්දා..
    බය නැතුව දිගටම ඔහොම පලයං.. ආයේ කවදා හරි ඔහොම දිගටම බාදා උනොත්... කවදාවත් ඒ ගමන යන්න එපා.. යන්න හදිස්සිම එකක් නං කොහොමත් යන්න එපා ටිකක් පරක්කු වෙලා පලයං :cool:

    :):):):)
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    මම මේ මලගෙදරක යන්න කියල පිටත් උනා කැබ් එකේ. ගෙදරින් එලියට දාල මීටර් 100ක් ගියෙ නෑ මෙන්න ලග ගෙදරක එකෙක් අත දැම්ම. ඌගෙ අම්මව එල්ලන් ඒ ගෑනිගෙ කටින් ලේ ඇවිත්. මම ඉතින් ඉක්මනට යමු කියල දාගත්ත වාහනේට. හොස්පිටල් එක ලග නිසා ගිහින් දාල මගෙ ගමන යනව කියල හිතන්. මම ඉතින් ටිකක් පිකප් කරල ගියා. මෙන්න බොලෙ එක පාර ඩොන් ගල සද්දයක් ආව. වාහනෙ ගොලු උනා වගේ. ටයර් දාල දැන් මාසයක් ඇති. 25ක් හරි කියල හිතන් නවත්තලා බැලුව. කිසිම අවුලක් නෑ හොදට තියනව. හැබැයි එන්ජිමෙ සද්දෙ අවුල් හොස්පිටල් එකට තව කිලොමිටරයක් ඇති. ඕනෙ මගුලක් කියල ගියා හොස් එකක් පැනල ඇති කියල හිතන්. වාහනෙ අද්දන්නෙ නෑ හැබයි. ගිහින් හොස්පිටල් එකේ පොරවලට කතා කරල ලෙඩාවත් බාල බොනට් එක ඇරල බලනකොට ඉන්ටර් කූලරෙ හොස් එක පැනල ඇතුලට එන පැත්තෙන්. ඊට පස්සෙ අම්මට කතා කරල සීන් එක කියල ගෙදර ආව. හෝස් එක නම් විනාඩි 2න් හයි කරා. හොස්පිටල් එකට කෝල් කරාම අර ගෑනිට අවුලක් නැතිලු. බලපන්කො මම ඉතින් නැවතුනා ගෙදර මල ගෙදර යන එක පැත්තක තියල :baffled:

    කමක් නෑ මල ගෙදරක යනවට වඩා පින් අතේ වැඩක්නෙ.
     
    Status
    Not open for further replies.