වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    නිසාන් කාර් වලට කියලා විශේෂ එකක් ඕනා නෑ බන්.... මම නම් දාලා තියෙන්නේ කැල්ටෙක්ස් කූලන්ට් එක.... :D
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka

    මාත් දාන්නෙ කැල්ටෙක්ස් එක.

    ඒක නොම් බඩා උඹට තිබුනෙ කැම් සෙට් එක හොරෙරන් හයි කරන්න. :D පේනේනෙ නැති විදියකට.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මාත් දාන්නෙ කැල්ටෙක්ස් එක.

    ඒක නොම් බඩා උඹට තිබුනෙ කැම් සෙට් එක හොරෙරන් හයි කරන්න. :D පේනේනෙ නැති විදියකට.

    ඔය ගැන පත්තරෙත් යනවා එහෙනම්..:lol::lol:

    මාළඹේ බස් රථයක රහසිගත කැමරා ඇටවූ පුද්ගලයෙක් දැලේ කියලා..:lol::lol:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :no: අදත් ආවේ නෑ..... එන්නේ නෑ කියලා කෝල් එකක්වත් දුන්නෙත් නෑ...... :no: වෙන මනුස්සයෙක්ව ටෙම්පරි කියලා ගිහිල්ලත් නෑ..... :growl: අවුලක් නෑ මම අනිත් එකේ ඩ්‍රයිවර් දාලා අද දෙකම දුවෝනවා.... එකක් උදේ.... අනික හවස...... :D

    තව දවස් දෙකක්වත් බලලා..... වෙන මනුස්සයෙක්ව හොයලා දානවා..... කෝල් කරලා අහන්න යන්නේ නම් නෑ...... :no: උන්නේ මට කෝල් කරලා කියන්න ඕනා එන්න විදිහක් නෑ නම්....... අසනීපයක් නම්...... :growl: :frown:

    කෝල් එකක් දීල වැඩේ විසන්දගනින් බන්.. අහපන් එනවද නැද්ද කියලා..
     
    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    ඔන්න ඉතින් මම මට උන සන්තැසිය කියන්නයි යන්නේ.මගේ වාහන රාජයා ගැන කියන්න ඕනේ නැහැනේ.මම හිතන්නේ එක කවුරුත් දැන් දන්නවා.ඉතින් සහෝදරවරුනි පසුගිය දවස්වල වාහනේ අවා ගියර් ස්ලිප් වෙන ගතියක්.වැඩිය ගණන් නොගෙන හිටියට තත්වය එන්න එන්න දරුණු උනා.ඉස්සෙල්ලම අවේ තුන්වෙනි ගියර් එකෙන් එහාට නිව්ටල් වෙලා නිකම්ම රේස් වෙනවා.හැබැයි OD off කරන දුවනකොට ලස්සනට යනවා.එනිසා ඕනේ ...කක් කියලා OD Off කරගෙන දිව්වා ටික දවසක්.ඔන්න ඉතින් ඔහොම දුව දුව ඉන්නකොට OD Off කරලත් 40 පැන්නම ඊලග ගියර් එකට බෑ කිව්වා.දැන් ඉතින් ඔන්න එක එකාගෙන් අහනවා මොකද යකෝ කරන්නේ කියලා.ඉසුරු මල්ලිගෙනුත් ඇහුව.ඌ හිත හොද එකෙක් කියල කියන්න ඕනේ මුලින්ම.තත්වය තවත් බයානක උනා.ඉසුරු මල්ලි කිව්වා එකත් හරිගියේ නෑ.ඔය අතරේ වාහනය scan කලාම අවා රිපෝර්ට් එකක් cam shaft සෙන්සර් එක ලෙඩින් කියලා.ඔන්න ඒක ගැන ඇහුවම අපේ රත්තරන් අයිය වැදි භාෂාවෙන් හා ටොම් අයියා හෝ මල්ලි මිකැනිකල් භාෂාවෙන් කියල දුන්නම තේරුණා වාහනේ ගියර් මාරුවෙන්නේ නැති එක සහ සෙන්සර් එක මත නොවෙන දෙයක් කියලා.ඔන්න දැන් තමා කතාවේ සුපිරි කොටස පටන් ගන්නේ.දැන් වාහනය දුවන්න පුළුවන් ෆ්ලැට් ලෑන්ඩ් එකේ විතරයි අගලක කන්දක් දැක්කත් බයවෙන සයිස්.කොහොමින් කොහොම හරි සුපිරි ගියර් box හදන තැනක් සෙට් වෙලා කදානේ එතනට ගියා.හැබැයි නියම තැන.ගියර් box විතරමයි කරන්නේ (කාර් සහ ප්‍රයිම් මුවර්).මම කොරියාවට බැන බැන ගියාට බොලව් විස්වාස කරපන් BMW දෙක තුනකුත් එතන තිබුණා හදන්න ගෙනැල්ලා.ඔන්න ඉතින් කොල්ලට ටිකක් සතුටුයි.ඇයි බොලව් මෙව්වත් එහෙමනම් අපේ එව්වා මොනාද කියලා.ඉතින් මම කිව්වා චන්දය සදුදා නිසා week end එකත් එක්ක අල්ලලා නිවාඩුවක් plan කරලා තියෙන්නේ එනිසා කලින් Friday දෙන්න බලන්න කියල,JOB card එකත් ෆිල් කරලා යතුරත් දීල ගෙදරට අවා.දැන් ඉතින් පොඩි ගානක් යයි කියලා හිත හදාගෙන දවස් දෙකයි සතුටින් හිටියේ.ඔන්න call එකක් එනවා පින්වතුණි,කොහෙන්ද car එක දාපු කොම්පැනියෙන් ........ඊළගට මොකද වෙන්නේ කියල ..ඊලග කොටසින් බලමු ..
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    මේ මොන උත්තක්ද යකො :angry::frown::growl::lol:
     
    හුරේ.. කටුවක් කටුවක්... :lol::lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    කෝ බොල ඉතුරු ටික...? :growl:
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    දවස් හතරකට පස්සේ සිහලු වාහනේ ස්ටාර්ට් කරේ. කවදාවත් නැතුව හොඳටම දෙපැත්තට දඟලලා තමයි ස්ටාර්ට් වුනේ නිකං එන්ජිම අමාරුවෙන් කැරකෙන ගානට.
    කටුවක් අතලඟ වගේ!!! :baffled::baffled:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    මචන්ලා පොඩි දෙයක් දැනගන්න ඕන මගේ වාහනේ පිටිපස්සෙ ටයර් දෙක දාගන්න කියලා බැලුවෙ (දැනට ඉස්සරහ තියන දෙක පිටිපස්සට දාල අලුත් දෙක ඉස්සරහට දාන්න කියලා තමයි හදන්නේ). ජැපනීස් දෙකක් දාගන්න ඕන ප්‍රයිසස් බැලුවම මේ වගේ තමයි
    බ්‍රිජිස්ටන් - 26500/=
    යොකොහාමා - 21500/=
    ටෝයෝ - 17000/=

    මේ තුනම ජැපනීස් ඒවා (බ්‍රිජිස්ටන් තායිලන්ඩ් ඒවා තියනවා 15000/=). මට දැන ගන්න ඕනේ මේ ටෝයෝ කියන බ්‍රෑන්ඩ් එක කොහොමද කියලා. අද උදේ ටයර් මාරු කරලා එලයිමන්ට් පාරකුත් දාගන්න කියලා ගියා ඒත් ප්‍රයිස් බැලුවම මේ ටෝයෝ ජැපනීස් එක අඩුවට තිබුන නිසා දාන්නෙ නැතුව ආවා පොඩ්ඩක් හොයලා බලන්න කියලා. බ්‍රිජිස්ටන්,යොකොහාමා දෙක හොදයි කියලා දන්නවා. මේ ටෝයෝ කියන එක කොහොමද කියලා දන්න කෙනෙක් කියනවා නම් බොහෝම තැන්කූ.
     
    Last edited:

    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    2 වැනි කොටස .....ඉතින් ඔන්න car එක දාපු තැනින් කතා කරලා කිව්වා මේක ගොඩ දන්නා 80,000 යනවා,තව අමතර සේවා ගාස්තු සහ ඔයිල් වලට යනවා කියල.ඉතින් සන්තෝසේ බෑ දැන් මොකද කරන්නේ කියලා.බැලුව රිකන්ඩිෂන් ගියර් පෙට්ටියක්,තිබ්බා case close ...උබලා හිතුවේ මේ කතාව සරලව කෙටියෙන් එහෙම වෙයි කියලා.එහෙම උනේ නෑ පින්වතුනි,2nd hand එකක් බැලුවාම එළියෙන් 70,000 හැබයි කිසිම වගකීමක් නෑ අරගෙන එලියට බැස්සට පස්සේ.පෙට්ටිය තියල සතියෙන් කැඩුනොත් ...#@@ වගකීමක් නැත.දෙවැනි විසදුම ..කතා කලා car එකේ ලංකාවේ කරන local agent ට ..කීයද ගාන ..1,35,000/= ..අම්මා.. උන වගේ.ඇයි එච්චර ගණන් කියලා අහපුවහම මට දුන්න උත්තරය දන්නවද ," අපි මෙව්වා ගෙන්නනේ කෙලින්ම සින්ගප්පුරුවෙන් ,ඩුබායි නෙවෙයි.එනිසා බඩු sure." මම ඇහුවා "ආ..ඒක හොදයි එහෙනම් වෝරන්ටියක් දෙන්න පුළුවන් නේද" කියලා.නැත නැත වෝරන්ටි නැත.company bill පතක් පමණක් ඇත.මේ තත්වය තුල රිකන්ඩිෂන් ගියර් පෙට්ටියක් තියන අදහස අතහැර දැම්ම.තියන එකම හදන්න තීරණය කලා.මොකද එතන හදන සෑම ගියර් පෙට්ටියක් සදහාම මාස 6ක වගකීම් කාලයකුත් දෙනවා.ඔන්න ඉතින් තීරණය දීල බලන් ඉන්නවා.දිනපතා බලන්න යනවා....එඅතරේ ගෙදර චන්ගුමී මගේ ගුණ ගායනා කරනවා.office එකෙන් එලියට එන්න තව තව දේවල්.යන්නේ එන්නේ කාට හරි අතපාලා.මෙකී නොකී දහසක් කරදර මැද වාහනය දෙන්නම් කිව්වා දවසත් ලං වෙනවා. චන්ගුමී, චන්ද නිවාඩුවට යන්න ගෙදර රෙදි පෙට්ටිය සුදානම් කරනවා.හැබැයි තාම ගියර් පෙට්ටිය බිම.ඔන්න මමත් සිකුරාදා වරු නිවාඩුවක් දාල ගියා වාහනය ගන්න ......අරගෙන නිවාඩුව සමරන්න යන්න .....වාහනය ලැබුනද කියලා ඊලග කොටසින් බලමු ..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    80000ක්? යකඩෝ මගේ පෙම්බර බිරිද මගේ 120යේ ගියර් බොක්ස් එක පෙට්ටගමක් කරාට පස්සේ ඒකට එකක් තියන්නවත් ඔච්චර ගියේ නෑනේ බොල???

    ප්‍රාඩෝ 120ක් වෙලත්?:shocked:

    ඔන්න පුතේ බජාර් එකේ නැති වාහන ගන්න එකේ රගේ :):):)
     
    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    රත්තරං;18863347 said:
    80000ක්? යකඩෝ මගේ පෙම්බර බිරිද මගේ 120යේ ගියර් බොක්ස් එක පෙට්ටගමක් කරාට පස්සේ ඒකට එකක් තියන්නවත් ඔච්චර ගියේ නෑනේ බොල???

    ප්‍රාඩෝ 120ක් වෙලත්?:shocked:

    ඔන්න පුතේ බජාර් එකේ නැති වාහන ගන්න එකේ රගේ :):):)

    HARIYATAMA HARI..:(:(:(:(:(:(
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    2 වැනි කොටස .....ඉතින් ඔන්න car එක දාපු තැනින් කතා කරලා කිව්වා මේක ගොඩ දන්නා 80,000 යනවා,තව අමතර සේවා ගාස්තු සහ ඔයිල් වලට යනවා කියල.ඉතින් සන්තෝසේ බෑ දැන් මොකද කරන්නේ කියලා.බැලුව රිකන්ඩිෂන් ගියර් පෙට්ටියක්,තිබ්බා case close ...උබලා හිතුවේ මේ කතාව සරලව කෙටියෙන් එහෙම වෙයි කියලා.එහෙම උනේ නෑ පින්වතුනි,2nd hand එකක් බැලුවාම එළියෙන් 70,000 හැබයි කිසිම වගකීමක් නෑ අරගෙන එලියට බැස්සට පස්සේ.පෙට්ටිය තියල සතියෙන් කැඩුනොත් ...#@@ වගකීමක් නැත.දෙවැනි විසදුම ..කතා කලා car එකේ ලංකාවේ කරන local agent ට ..කීයද ගාන ..1,35,000/= ..අම්මා.. උන වගේ.ඇයි එච්චර ගණන් කියලා අහපුවහම මට දුන්න උත්තරය දන්නවද ," අපි මෙව්වා ගෙන්නනේ කෙලින්ම සින්ගප්පුරුවෙන් ,ඩුබායි නෙවෙයි.එනිසා බඩු sure." මම ඇහුවා "ආ..ඒක හොදයි එහෙනම් වෝරන්ටියක් දෙන්න පුළුවන් නේද" කියලා.නැත නැත වෝරන්ටි නැත.company bill පතක් පමණක් ඇත.මේ තත්වය තුල රිකන්ඩිෂන් ගියර් පෙට්ටියක් තියන අදහස අතහැර දැම්ම.තියන එකම හදන්න තීරණය කලා.මොකද එතන හදන සෑම ගියර් පෙට්ටියක් සදහාම මාස 6ක වගකීම් කාලයකුත් දෙනවා.ඔන්න ඉතින් තීරණය දීල බලන් ඉන්නවා.දිනපතා බලන්න යනවා....එඅතරේ ගෙදර චන්ගුමී මගේ ගුණ ගායනා කරනවා.office එකෙන් එලියට එන්න තව තව දේවල්.යන්නේ එන්නේ කාට හරි අතපාලා.මෙකී නොකී දහසක් කරදර මැද වාහනය දෙන්නම් කිව්වා දවසත් ලං වෙනවා. චන්ගුමී, චන්ද නිවාඩුවට යන්න ගෙදර රෙදි පෙට්ටිය සුදානම් කරනවා.හැබැයි තාම ගියර් පෙට්ටිය බිම.ඔන්න මමත් සිකුරාදා වරු නිවාඩුවක් දාල ගියා වාහනය ගන්න ......අරගෙන නිවාඩුව සමරන්න යන්න .....වාහනය ලැබුනද කියලා ඊලග කොටසින් බලමු ..
    ඔයා ඉතුරු කොටසත් දාන්නකෝ .......
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....

    KIA pocket ekata thattu karalane hoda gaanak.........:(:(
     
    Status
    Not open for further replies.