උඹේ ෂොප් එකේ ඉස්සරහ වීදුරු වලට අමතරව රෝලර් ෂටර් එකක් තියනවා නේද..![]()
තිබේ තිබේ..... මොකෝ සීන් එක....?? 
උඹේ ෂොප් එකේ ඉස්සරහ වීදුරු වලට අමතරව රෝලර් ෂටර් එකක් තියනවා නේද..![]()
තිබේ තිබේ..... මොකෝ සීන් එක....?? 
යුරා මුලු කඩුවෙල ඒරියා එකේම ඩ්රයිවර්ලගෙන් කොන්දලගෙන් කන්න හදන්නේ ලඟදිම...![]()
පිස්සු හැදෙයි...... 
මිල ගණන් දන්වන්න......

Posts: 1
Join Date: Dec 2009
උබ මාර බඩුවක්නේ මචන්






Lack of practice මචන් මාමෙ. ඒකයි තනියම කරන්න බය. අනික මගෙ එකකුත් නෙමේ නෙහ්.
ඉතින් ලේලන්ඩ් එකත් මගේ නෙවේනේ......

කොරොල්ලා එකේ දෙවෙනි කටුවත් දාන්නද?
කාර් දෙකක් තියෙනවා කිව්වේ ඒ දෙකෙන්ම මට කටු සෙට් වෙලා තියෙන හන්දයි.ලඟදි කාපු කටු ටික මුලින් දාල ඉස්සර කාපු කටු ඊළගට දාන්නයි හිතුවේ.

දැනුයි ප්‍රශ්නේ හොදම හරිය පටන් ගන්නේ.ඉතින් මමත් දැන් ඔක්කොම හරි කියල හිතාගෙන සඳුදා උදේ කෙලින්ම වැඩට එන්න පිටත් වුනා කියමුකෝ.හයිවේ එකේ ටිකක් දුර එද්දී මට පේනවා හීට් කටුව බාගෙට වඩා පොඩ්ඩක් උඩට එනවා..AC දාගෙන එද්දී කොහොමත් පොඩ්ඩක් හීට් වෙන හන්දම මම කටුව දිහා බලාගෙනම අවා.එත් බහින පාටක් නෑ.
අලුතෙන්ම දාපු රේඩියේටර් පියන පැත්තකින් ලොක් එකෙන් පැනලා.එකත් එන්ජින් එක සිදේ එකෙන්.එකෙන් කුලන්ට් විදලා එන්ජින් රූම් එක පුරාම.හැබැයි ඔක්කොම වාෂ්ප වෙලා.වැදුන පාරවල් විතරක් පේන්න තිබ්බා.
ඊට පස්සේ හෙමින් හෙමින් ආවා සර්විස් ඒරියා එකට.එකේදී ආයේ අඩු වතුර ටිකත් පුරවාගෙන එන්න ආවා.
එකේ උඩ ටැංකිය පිත්තල වලින් ගහල තිබ්බේ.රේඩියේටර් හවුස් එකෙන් කිව්වා.ඕනේ නම් මේක සුද්ද කරලා තව ටිකක් දුවන්න පුළුවන් වෙයි කියල.උඩ ටැංකිය ගලවල බලද්දී වතුර යන ලයින් හිර වෙලා මලකඩ වලින්.
dapan dapan puthe..... kiyawanna puluwan wenna font size eka 3 dapan....

කට්ට දෑම්මට තෑන්ක්ස් මචන්මගේ ළඟ කාර් දෙකක් තියෙනවා.
එළකිරි එකව්න්ට් එක හැදුවට කාලයක්ම ලොග් වෙන්න වුනේ නෑ මචන්.පස්සේ පාස්වර්ඩ් එකත් මතක නැතිව තිබ්බේ.කටු ත්‍රෙඩ් එක හන්ද තමයි ආයෙම එළකිරි ආවේ.ඒ පාර පාස්වර්ඩ් රීසෙට් කරගෙනයි දැන් මේ පොස්ට් දාන්න ආවේ.![]()

ඔන්න ඉතින් එළකිරියේ ඇත්තන්ට එකම දවසේ කටු දෙකක්ම දෙන්නයි හදන්නේ.
දෙවෙනි කටුවත් අදම දැම්මා මචන්..
තව කටුවක් කන්න බලාගෙන ඉන්නේ.ඉතින් ලේලන්ඩ් එකත් මගේ නෙවේනේ......
![]()
![]()

එහෙනම් කාගෙයි? මන් හිතුවෙ ඔයාගෙ කියලරත්තරං;18898556 said:ටිආනා 2015 එකේ ඕඩියෝ වයරින් ඩයග්‍රම් එක හොයල දීපන්කෝ... හොයල දෙන එකාට ඒ පිනම ඇති කටු හත අටක් සෙට් වෙලා මේකේ පෝස්ට් කරන්න වාසනාව උදාකරගන්න


.
.
.
.
සිංහලෙන් දිගට ටයිප් කරන එකත් ලේසි නැහැ නේද? මට මෙතැනදී වැරදුන තැනුත් ඇති.පොල් අයියා,රත්තරං අයියා ඇතුළු කටුවාසි සියලු ජ්‍යෙෂ්ඨයන්ගෙන් උපදෙස් බලාපොරොත්තු වෙනවා.
වොල්ක්ස්වැගන් එකත් එක්ක කාපු කටුත් එමටයි.ඒවත් ඉඩ ලැබෙන වෙලාවට දාන්නම්.


ත්‍රෙඩ් එකට අදාල නැත. . . .![]()
Windows 8.1 Original Keys 18ක් උවමනා කර තිබේ.....මිල ගණන් දන්වන්න......
![]()
![]()
ඔන්න ඉතින් එළකිරියේ ඇත්තන්ට එකම දවසේ කටු දෙකක්ම දෙන්නයි හදන්නේ.
........... උපදෙස් බලාපොරොත්තු වෙනවා.
වොල්ක්ස්වැගන් එකත් එක්ක කාපු කටුත් එමටයි.ඒවත් ඉඩ ලැබෙන වෙලාවට දාන්නම්.