වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    ඊයේ පොලොන්නරුවෙදි කෑවා කට්ටක් ආයේ ලොවෙත් නෑ.... වයිෆරේ ඩිකියට යතුරයි රිමෝට් එකයි දෙකම දාලා වහලා...... :angry: පැය ගානක් දගලලා යතුර නිදහස් කරගත්තේ...... :dull: ඒ ඔක්කොම කරලා 2.30යි පොලොන්නරුවෙන් එනකොට..... ගෙදරට එනකොට පාන්දර 12.30යි..... ට්‍රැෆික් අම්බානක..... :dull:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    අපෝ ඕක වෙන්න ගත්තේ බදින්නත් කලින්.. යම් තැනක නවතා අඩියක් ගැසුවේද යතුර ඩිකියේය...:lol:

    අව්ල තියෙන්නේ දොරවලුත් ලොක් නම්. නැත්නම් ගේමක්ම නෑ බන්. පස්සේ සීට් එකේ ඉදගන්න කෑල්ල නිකන් තියෙන්නේ ලොක් එකකින්. ඊට පස්සේ හේත්තුවෙන එක 12 යතුරකින් තියෙන්නේ. ඒ දවස්වල තිබ්බ එකේනම් සීට් එක නමන්න පුලුවන් උඩ කෑල්ලත්
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523

    පොලොන්නරුවෙ ඉඳන් කඩුවෙලට පැය 10ක්, කරත්තෙක ආවත් ඔයිට කලින් එන්න තිබුනා....:P
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    පොලොන්නරුවෙ ඉඳන් කඩුවෙලට පැය 10ක්, කරත්තෙක ආවත් ඔයිට කලින් එන්න තිබුනා....:P
    FB15 aka aulda manda...:P:rofl::shocked:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    රත්තරං;20306654 said:
    අපෝ ඕක වෙන්න ගත්තේ බදින්නත් කලින්.. යම් තැනක නවතා අඩියක් ගැසුවේද යතුර ඩිකියේය...:lol:

    අව්ල තියෙන්නේ දොරවලුත් ලොක් නම්. නැත්නම් ගේමක්ම නෑ බන්. පස්සේ සීට් එකේ ඉදගන්න කෑල්ල නිකන් තියෙන්නේ ලොක් එකකින්. ඊට පස්සේ හේත්තුවෙන එක 12 යතුරකින් තියෙන්නේ. ඒ දවස්වල තිබ්බ එකේනම් සීට් එක නමන්න පුලුවන් උඩ කෑල්ලත්

    :rofl::rofl: නැන්දි එච්චර දරුණුද මාමේ....?? :P

    දොරවල් ටිකත් ලොක් කියහන්කෝ.... නැත්නම් පිටිපස්සේ සීට් එකේ ආම් රෙස්ට් එක අස්සෙන් හරි අත දාලා යතුර ගන්න බැරියෑ.... ඒ මුකුත් ඕනයෑ.... ඩිකියම ඇර ගන්නවනේ..... :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    පොලොන්නරුවෙ ඉඳන් කඩුවෙලට පැය 10ක්, කරත්තෙක ආවත් ඔයිට කලින් එන්න තිබුනා....:P

    :dull::dull: කතා කරලා වැඩක් නෑ බං... ආයේ නම් පෝය දවසක ඔය පැත්ත පලාතක නොයමි..... පොලොන්නරු හොස්පිට්ල් එක ලග ඉදන් ගල් විහාරේ ගේට්ටුව ගාවට එන්න පැයක් ගියා.... දඹුල්ලේ ට්‍රෑෆික් එකේ පැයයි.... කුරුණෑගල කිට්ටුව පැයයි..... අඹේපුස්සෙන් නුවර පාරට දාගන්න පැයයි..... හෆොයි....!! :baffled:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මට පහුගිය දවසක කටුවක් සෙට් වුනා කටුවක් කිවුවාට මට නම් කරදරයක් වුනේ නැහැ සල්ලි වලින් තමයි ගියේ

    පහුගිය සතියෙ මගේ ෆ්‍රන්ට් බ්‍රේක් පෑඩ් දෙක මාරු කරගන්න කියලා ස්ටැෆඩ් එකට ගියා ගිහින් බලලා දාන්න හදනකොට කියපි කැලිපර් දෙකත් පොඩ්ඩක් සවුත්තු වෙලා එක පැත්තක පිස්ටන් එකත් දාන්න වෙනවා කියලා. මේක බ්‍රේක් නිසාත් මම සාමාන්‍යෙන් හිමින් යනකොටත් 80ට විතර යන නිසාත් මේවා ෆුල් සුවර් වෙන්න ඕන නිසා සේරම දාන්න ඕන ඒවා දාලම හදන්න කියලා කිවුවා
    මෙන්න මෙහෙමයි බිල

    Front Break Pad Set එක 21075.56
    Front Caliper Set 2යි 8495.49
    Breake Oil වලට 448.50
    Piston එකට 4427.50
    මේටික දාල හදපු එකට 4161.76

    සම්පූර්ණ ගාන 38608.81

    කාර් එක නම් Honda Civic FD4 2008 එකක්, මේ ගානට ටොයෝටා එකක් නම් අලුතෙන් ඇලෝයි සෙට් එකක්ම දාලා බ්‍රේකුත් හදල ෆුල් ටෑන්ක් තෙලුත් ගහන්න පුලුවන් වෙයි

    හත් ඉලව්වේ මම කොරොල්ලා එකක වම් පැත්තේ ටයර් එකේ ඔය වැඩ ටිකම කරා,බ්‍රේක් බයිඩ් වෙලා, කැලිපර් රෙපයර් කිට් එකක්ත් එක්කම 6890 /= අම්මේ...... මගේ වහනේ බුදු වේවා !! . :baffled::baffled:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    :rofl::rofl: නැන්දි එච්චර දරුණුද මාමේ....?? :P

    දොරවල් ටිකත් ලොක් කියහන්කෝ.... නැත්නම් පිටිපස්සේ සීට් එකේ ආම් රෙස්ට් එක අස්සෙන් හරි අත දාලා යතුර ගන්න බැරියෑ.... ඒ මුකුත් ඕනයෑ.... ඩිකියම ඇර ගන්නවනේ..... :rofl:

    ඇරියේ කොහොමෙයි?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :rofl::rofl: නැන්දි එච්චර දරුණුද මාමේ....?? :P

    දොරවල් ටිකත් ලොක් කියහන්කෝ.... නැත්නම් පිටිපස්සේ සීට් එකේ ආම් රෙස්ට් එක අස්සෙන් හරි අත දාලා යතුර ගන්න බැරියෑ.... ඒ මුකුත් ඕනයෑ.... ඩිකියම ඇර ගන්නවනේ..... :rofl:

    FB15 එකේනම් පුලුවන් ඩිකියම ඇරගන්න. ටියානා, සිල්ෆි වල එහෙම අලුත් කීලස් එන්ට්‍රි සිස්ටම් එකේ යතුර අඩි ගානක් ඇතුලත නැත්නම් කී නොට් ඩිටෙක්ටඩ් කියල වැටෙනවා. එහෙම වැටුනහම දොරවල් ඇරල තිබ්බත් ඩිකිය අරින්න බෑ. ඩිකිය අරින්න තියෙන්නේ ස්විච් එකකින්නේ.කේබල් නෙමේනේ. ස්ටාර්ට් වෙන්නෙත් නෑ.
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    රත්තරං;20308752 said:
    FB15 එකේනම් පුලුවන් ඩිකියම ඇරගන්න. ටියානා, සිල්ෆි වල එහෙම අලුත් කීලස් එන්ට්‍රි සිස්ටම් එකේ යතුර අඩි ගානක් ඇතුලත නැත්නම් කී නොට් ඩිටෙක්ටඩ් කියල වැටෙනවා. එහෙම වැටුනහම දොරවල් ඇරල තිබ්බත් ඩිකිය අරින්න බෑ. ඩිකිය අරින්න තියෙන්නේ ස්විච් එකකින්නේ.කේබල් නෙමේනේ. ස්ටාර්ට් වෙන්නෙත් නෑ.

    එතකොට ඩිකිය තියෙන්නෙ වාහනේට කොච්චර දුරින්ද බන්. නොදන්න කමට ඇහුව කියල හිතා ගනින්කො.....:baffled:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    එතකොට ඩිකිය තියෙන්නෙ වාහනේට කොච්චර දුරින්ද බන්. නොදන්න කමට ඇහුව කියල හිතා ගනින්කො.....:baffled:

    මචන් සාමාන්නෙන් මෙහෙමයි සීන් එක. අපි වාහනේ සෙන්ටර් කොන්සෝල් එකේ බකට් එකේ යතුර දැම්මා කියමු. ඒත් ස්ටාර්ට් වෙන්නෙ නෑ. සාමානෙන් ඩෑශ්බෝර්ඩ් එකේ ඉදලා අඩි දෙකක් දෙකහමාරක් උපරිම ශේප්. කලිසම් සාක්කුවේ වගේ හරි ගියර් අන්ඩ හරියේ පොඩි කැබි එකක වගේත් අව්ලක් නෑ. එතනින් එහාට පුශ් ස්ටාර්ට් වලට ඩිටෙක්ට් වෙන්නේ නෑ.කොටින්ම ඩ්‍රයිවින් සයිඩ් එකේ දොරෙන් එහා පැත්තේ මම යතුර සාක්කුවේ දාන් උන්න කියල ඇතුලේ ඉදන් වෙන කෙනෙක්ට ස්ටාර්ට් වෙන්නෙත් නෑ. අනික යතුර ඇතුලේ දාලා දොරේ තියෙන බටන් එකෙන් ලොක් වෙන්නෙත් නෑ. එහෙම උනානම් මෙලකකට මගේ කාර් එක කුබුරු කොටන්නැඝේ දොරවල් කඩල:baffled:

    මෙන්න නිසාන් යතුර (2015)

    20160621_105149.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පුශ් ස්ටාර්ට් ඕනේ නාකි කුකුල්ලු ඉන්නවනම් මේකක් ගෙනත් හයි කරගන්න පුලුවන්. සිංගප්පූරු යන අයියලා මාමලා නැන්දලා මාමලා පුන්චිඅම්මලා බාප්පලා ඉන්නවනම් කියලා ගෙන්නගන්න හුගක් අඩුවට ගන්න පුලුවන් ඔන්ලයින් ගන්නවටත් වඩා

    http://www.aliexpress.com/item/remo..._2&btsid=9c67cbfb-1363-49df-a57f-439c3e12f13b
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    රත්තරං;20308851 said:
    පුශ් ස්ටාර්ට් ඕනේ නාකි කුකුල්ලු ඉන්නවනම් මේකක් ගෙනත් හයි කරගන්න පුලුවන්. සිංගප්පූරු යන අයියලා මාමලා නැන්දලා මාමලා පුන්චිඅම්මලා බාප්පලා ඉන්නවනම් කියලා ගෙන්නගන්න හුගක් අඩුවට ගන්න පුලුවන් ඔන්ලයින් ගන්නවටත් වඩා

    http://www.aliexpress.com/item/remo..._2&btsid=9c67cbfb-1363-49df-a57f-439c3e12f13b
    :cool::cool:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ගන්වතුරට යට උනාට පස්සෙ ලෙඩ දෙනව වගේ.....:(

    කාර් එකකට දරාගන්න පුලුවන් අවලන් වැඩද ඕක ඇතුලේ වෙන්නේ.. අන්න ඒකනේ බන්...:(:(

    මම කිව්ව කියන්න එපා හොද හිත මෙව්ව වෙයි:oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    රත්තරං;20308752 said:
    FB15 එකේනම් පුලුවන් ඩිකියම ඇරගන්න. ටියානා, සිල්ෆි වල එහෙම අලුත් කීලස් එන්ට්‍රි සිස්ටම් එකේ යතුර අඩි ගානක් ඇතුලත නැත්නම් කී නොට් ඩිටෙක්ටඩ් කියල වැටෙනවා. එහෙම වැටුනහම දොරවල් ඇරල තිබ්බත් ඩිකිය අරින්න බෑ. ඩිකිය අරින්න තියෙන්නේ ස්විච් එකකින්නේ.කේබල් නෙමේනේ. ස්ටාර්ට් වෙන්නෙත් නෑ.

    :shocked::shocked: ඒ කියන්නේ කී ලස් එන්ට්‍රි වාහනේක යතුර ඩිකියේ තිබ්බත් ඇරෙන්නේ නැද්ද දොරවල්....?? :baffled:
     
    Status
    Not open for further replies.