මචන්ලා අද DMT (RMV) එකෙන් ලියුමක් ආවා 2013/14 -12000/=, 14/15 - 10000/=, 15/16 - 8000/=, 16/17 - 6000/= සති දෙකක් ඇතුලත ගෙවන්න කියල. දඩ 50%. එතකොට ඔක්කොම 51/= වගේ වෙනව. ගෙවල නම් රිසිට් ඉදිරිපත් කරන්නලු. මම වාහනේ ගත්තෙ 2014. කලින් එකා කියුවෙ බදු ගෙවල කියල. කන්ටෑක් නෑ රිසිට් ඉල්ලගන්න.
මොනවද මේ බදු, ඩීසල් බදු කියන එකද. මේක PP එකක්
මොකද කරන්නෙ මේකට, ඉන්ශුවරන්ස් එකටත් හෙන ගානක් ගෙවල විරවිල ඉන්නෙ.
න්ඩු දායිද.....![]()
ගත්ත එකා කොහොම හරි හොයාගන්න බලපන්. නැත්නම් ඉවරයි.










ඕකෙ පෑඩ් මුලු ඩිස්ක් එකටම හිටින්නෙ නැද්ද... මං යූටියුබ් එකෙත් දැක්ක එහෙම කේස් එකක්. ඩිස්ක් එකේ වටේ තරමක දාරයක් ඉතුරුවෙනව කියල. අපේ එකේනම් වටේ බොහොම පොඩි දාරයයි හිටින්නෙ. ඒකත් ඩිස්ක් එක ගෙවෙනකොට කැඩිල යනව නිකම්ම. කලින් දාපු පෑඩ් නිසාද දන්නෑ හැබැයි.
එකෙන් දාලා තියෙන්නේ වෙන ජරාවක්. එකට පෑඩ් එක නෙවේ ගෙවෙන්නේ ඩිස්ක් එක. Material එක හරි නෑ.
