වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

dwpsg

Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මචන්ලා අද DMT (RMV) එකෙන් ලියුමක් ආවා 2013/14 -12000/=, 14/15 - 10000/=, 15/16 - 8000/=, 16/17 - 6000/= සති දෙකක් ඇතුලත ගෙවන්න කියල. දඩ 50%. එතකොට ඔක්කොම 51/= වගේ වෙනව. ගෙවල නම් රිසිට් ඉදිරිපත් කරන්නලු. මම වාහනේ ගත්තෙ 2014. කලින් එකා කියුවෙ බදු ගෙවල කියල. කන්ටෑක් නෑ රිසිට් ඉල්ලගන්න.:baffled:
    මොනවද මේ බදු, ඩීසල් බදු කියන එකද. මේක PP එකක්
    මොකද කරන්නෙ මේකට, ඉන්ශුවරන්ස් එකටත් හෙන ගානක් ගෙවල විරවිල ඉන්නෙ.:dull:
    න්ඩු දායිද.....:baffled:

    ගත්ත එකා කොහොම හරි හොයාගන්න බලපන්. නැත්නම් ඉවරයි.:(
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ

    mara minissune
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ගත්ත එකා කොහොම හරි හොයාගන්න බලපන්. නැත්නම් ඉවරයි.:(

    මොකක්ද මචන් මේ බදු සීන් එක. මං දැනන් හිටියෙ නෑනෙ...:rolleyes:
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    මචන්ලා අද DMT (RMV) එකෙන් ලියුමක් ආවා 2013/14 -12000/=, 14/15 - 10000/=, 15/16 - 8000/=, 16/17 - 6000/= සති දෙකක් ඇතුලත ගෙවන්න කියල. දඩ 50%. එතකොට ඔක්කොම 51/= වගේ වෙනව. ගෙවල නම් රිසිට් ඉදිරිපත් කරන්නලු. මම වාහනේ ගත්තෙ 2014. කලින් එකා කියුවෙ බදු ගෙවල කියල. කන්ටෑක් නෑ රිසිට් ඉල්ලගන්න.:baffled:
    මොනවද මේ බදු, ඩීසල් බදු කියන එකද. මේක PP එකක්
    මොකද කරන්නෙ මේකට, ඉන්ශුවරන්ස් එකටත් හෙන ගානක් ගෙවල විරවිල ඉන්නෙ.:dull:
    න්ඩු දායිද.....:baffled:

    මචන් luxury tax එකද බලපන්.:baffled:
    ඔය උන් ගහන යටිමඩි game එකක්.
    අපේ office එකටත් එව්ව ඔහොම case එකක්.
    අපි ගෙවල නෑ කියල 150,000/= විතර වෙන්න ගාන හදල එවල තිබ්බ. පස්සෙ අපි හොයල හොයල bill ටික පෙන්නුව.
    ඒ පාර ආ... තියනවද එහෙනම් කමක් නෑ කිව්ව. :growl::rofl:
    අපෙ bill ඉල්ලගෙන උන් photo copy කරගත්ත file එකට දාන්න කියල එච්චරයි.

    ඕක දෙවිදිහක් වෙන්න පුලුවන්.

    උන් file බලල ඇත්තටම document වැටිල නැත්නම් ( උන් අතින් miss වෙලා වෙන්න පුලුවන්) අපිට ගලක් ගහල බලනව. අපි ලග තිබිල දුන්නොත් උන් shape එකේ ඒ doc ටික file එකට දා ගන්නව.
    අපි ලග bill නැත්නම් උන් සින්හයො වගේ. මොකද මුලින් අපිට bill හොයගන්න බැරි වෙලා, ගෙව්ව මතකයි කියල ගිහින් කිව්වම ලොරි talk දීල බුරල තිබ්බ. පස්සෙ bill හොයගෙන ගිහින් පෙන්නුවම අර talk එක දුන්න.:no:

    දෙවනි case එක තමයි doc විකුනද්දි ඔව්වා ගැන වැඩිය හොයන්නෙ නැති නිසා ගොඩක් අය ලග නැති බව දන්න නි
    සා game එකක් වෙන්නත් පුලුවන්.:P

    උඹට හොයා ගන්න බැරිම නම් RMV එකේ යාලුවෙක් හොයන් shape එකේ file එක check කරවපන්.:angry:
     
    Last edited:
    කටු නොවන පොඩි කට්ටක්

    ~ කටු නොවන පොඩි කට්ටක් ~

    පළමු කොටසත් හොරෙන්ම කියවලා, දෙවෙනි එකෙත් බාගෙට කියවල හිටියත් කියන්න තරම් ලොකු කට්ටක් දෙය්යනේ කියලා මේ අවුරුදු 5ට සෙට් වෙලාම නැති හන්දා සද්ද නොකර හිටියත් මෙහෙම කියවන එක නරකයි වගේ කියලා මට මම ගැනම පොඩි නිකන් හිතට මෙව්වා එකක් දැනෙන නිසා ලියමි. :P

    කාලෙත් එක්ක බ්රේක් පෑඩ් ගෙවිලා තිබුණ එකේ තිබුණ කලබලේට ඔරිජිනල් නොවුන පොල්කටු බ්රේක් පෑඩ් 4ක් (ඒ වෙද්දී එහෙම දැනගෙන හිටියේ නෑ) ප්‍රසිද්ද ආයතනයකින් මිලට ගෙන එතැනින්ම මාරු කරගත්තේ ඉක්මනින්ම ඔරිජිනල් බඩු කොම්පැනියට ආපුවහම දාගන්න්නා අදහස හිතේ තිබුණ නිසාමයි.

    හරි හරි බනින්නෙපා බොලව්, බයිලා ටික ඉවරයි. දැන් කතාව. ඔන්න මටත් අමතක වෙලා අවුරුද්දක් විතර කොහොම හරි අර පෑඩ් වලින් දිව්වා. දැන් නිකන් කොයි වෙලෙත් කීං කීං ගානවා බ්රේක් වදිනකොට. දැන් තමි මතක් උනේ. අඩේ අර ටික මාරු කරේ නෑනේ. හුටා දැන් මොකෝ කරන්නේ. කතා කරලා බැලුව ළඟ හිටපු එජෙන්ට් ට. පොරගෙන් බඩු අරන් දැන් අඳුරන නිසා ටෝල්ක් කරා. හෙලෝ අන්කල්, "තහනම් වචනයකි" එකේ බ්රේක් පෑඩ් තියෙනවද? ආ ඔව් පුතා, ඇවිල්ල බලන්නකෝ. දැන් කොල්ලට හෙන හැපී. හෙඩ් ඔෆිස් එකට යන්නේ නැතුව ගෙවල් ලඟින්ම බඩු හොයාගන්න පුළුවන් උනානේ.

    ඔන්න ඉතින් අරගත්තා ගිහින්.

    කඩේ අන්කල් : පුතා මේක කවුද දාන්නේ?

    මම : අනේ මන්දා අන්කල්, මමම ට්‍රයි එකක් දෙන්න බැලුවේ.

    අන්කල් : ආ එහෙනම් ටුල්ස් තියෙනවද ගලවන්න?

    මම : ඔව් ඔව්
    (අන්කල් නොදන්නවා උනාට ඒ වෙද්දීත් හිතෙන හිතෙන ටුල්ස් අරගෙන ඩිකියේ පල්ලෙහා ස්පෙයා වීල් එක වටේටම පුරෝලා තිබ්බේ, දන්නා මගුලකුත් නෑ , ඒ උනාට මල්ටි මීටරේ ඉඳන් සොකට් රෙන්ච් සෙට් එකක් වෙනකන් සැරෙන් සැරේ ගතිපුවා තිබේ. ඒවාට වියදම් කරපුව ගැන නම් සත පහක වත් දුකක් නෑ)

    කොහොම හරි ගෙදර ඇවිල්ල ජැක් එක එහෙම ගහල එක පැත්තක් උස්සගත්ත.
    කුප්ප මෝඩ් ඔෆ් කරපිය. මේක සීරියස් කතාවක්. :lol:

    කැලිපර් එකේ නට් එකක් ගලෝලා උස්සලා කොහොම හරි ක්ලිප් එහෙම ගලෝලා දැන් පරණ පෑඩ් දෙක ගලොගත්ත. අඩේ හෙන ලේසිය් නේ, අලුත් පෑඩ් දෙක තිබ්බ ක්ලිප් දෙක දාලා, දැන් ගොඩනේ. කියලා තමයි දැන් කැලිපරේ පාත් කරේ. හුටා, බැහැපන් ඩො පල්ලෙහාට මගුල් නොකර. කලිපාරේ දැන් බෑම කියනවා. ඒ කියන්නේ පරණ පෑඩ් දෙක ගෙවිලා දැන් ඉඩ නෑ. මල කෙළියි. දැන් හොයපල්ලකෝ මේක පප්‍රෙස් කරන්න එකක්. යන්තම් හොයාගත්ත සිංහලු කලෑම්ප් එකක්. තියාගත්තා සිලින්රේඩට පරණ පෑඩ් එකක්. කලෑම්ප් කරලා බ්රේක් ඔයිල් ටැංකි මුඩියත් පොඩ්ඩක් ඇරලා ප්‍රෙස් කරා. දැන් හරි. පෑඩ් දෙක තිබ්බ. සෙට් කරා. මෙහෙම අනික් පැත්තත් කරා. අතින් කරකවල බැලුව. බ්රේක් අඩනවා කීං කීං කියලා දිගටම.

    අයි ඇවිල්ල පෑඩ් ගලෝලා දාරේ පොඩ්ඩක් මැද්දා වැලි කොලෙකින්. කරකවල බැලුවා. දැන් නම් හරි වගේ. හැබැයි එක පැත්තක් ටිකක් තදයි. ඕන ඉටිගෙඩියක් කියලා ආව ගෙදරින් එලියට.

    හුටා මේ මොකද?

    කුකුලෝ ටික හිතුවේ බ්රේක් නෑ කියලා නේද? අනේ තොපි. :lol::lol:

    බ්රේක් තියෙනවා බෝල. ඒ උනාට ස්ලෝව් ගිහින් යන්තම් බ්රේක් කරන යද්දී නිකන් මම සැරින් සැරේ පැඩ්ල් කරනවා වගේ වාහනේ ඉබේ බ්රේක් වෙනවා අත්අරිනවා. බ්රේක් වෙනවා අත්අරිනවා. බ්රේක් වෙනවා අත්අරිනවා.. අලුත් පෑඩ් නේ, ගෙවෙනකොට හරියයි කියලා හිතන් මාසයක් විතර දිව්වා. මොන. ලෙඩේ එහෙමමයි.

    ගැලෙව්වා එදා හිරට තිබ්බ රෝදේ. අතින් කරකවල බැලුව. මොන, හෙන තද වෙනවා එක තැනකදී. දැන් ඉතින් අර පරණ පෑඩ් විකුනපු කඩේ එකයි, එක දාපු එකාගේ ගෙදර අයයි මතක් උනා, ඩිස්ක් එකේ 2mm විතර ගෙවිලා අර පොල්කටු පෑඩ් දෙකට. කලිපරෙත් ගැලෙව්වා. ඩිස්ක් එක ගලොගත්තා. වරෙන් යන්න කියලා ඩිස්ක් එකත් එක්කන් ගිය පට්ටලේට.

    අනේ අය්යේ මේ ඩිස්ක් එකේ ඇදයක් තියෙනවා. phase කරලා දෙන්නකෝ. මල්ලි මේකේ ඇදයක් නැනේ. කමක් නෑ කියනවා නම් කරලා දෙන්නම්. ඔන්න ඉතින් වැඩේ හරි. එක අරන් ගෙනත් සෙට් කරා. වැඩේ හරි. :lol::lol::rofl:

    ලෙඩේ තිබිල තියෙන්නේ දාරේ පෑඩ් එකේ ඇතිල්ලෙන නිසා හොඳේ. :P

    මගේ කටු නොවන පොඩි කට්ට අවසානයි. අමාරුවෙන් අසා සිටි ඔබ සැමට ස්තුති. :rofl::rofl::lol:
     
    Last edited:

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    හිටලා :lol:

    14199586_1125430284170422_6007090114991779523_n.jpg

    *බුකියෙන් උස්සන ලදී. සියලු හිමිකම් OP සතුය.
     
    Last edited:
    • Like
    Reactions: laMir

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    ~ කටු නොවන පොඩි කට්ටක් ~

    පළමු කොටසත් හොරෙන්ම කියවලා, දෙවෙනි එකෙත් බාගෙට කියවල හිටියත් කියන්න තරම් ලොකු කට්ටක් දෙය්යනේ කියලා මේ අවුරුදු 5ට සෙට් වෙලාම නැති හන්දා සද්ද නොකර හිටියත් මෙහෙම කියවන එක නරකයි වගේ කියලා මට මම ගැනම පොඩි නිකන් හිතට මෙව්වා එකක් දැනෙන නිසා ලියමි. :P

    මගේ කටු නොවන පොඩි කට්ට අවසානයි. අමාරුවෙන් අසා සිටි ඔබ සැමට ස්තුති. :rofl::rofl::lol:

    tfs.......rep

    හිටලා :lol:

    තව ටිකක් පාර මැද්දටම තියලා චාජ් කරනම්, එක්මනට චාජ් කර ගන්න තිබ්බා:growl:
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    tfs.......rep

    තව ටිකක් පාර මැද්දටම තියලා චාජ් කරනම්, එක්මනට චාජ් කර ගන්න තිබ්බා:growl:

    දැන් මේවගේ චාජ් බැස්සොත් තල්ලුවක් වත් දාගන්න බැරිද? දාන්න පින්වතෙක් කියන්නකෝ බලන්න.
     
    දැන් මේවගේ චාජ් බැස්සොත් තල්ලුවක් වත් දාගන්න බැරිද? දාන්න පින්වතෙක් කියන්නකෝ බලන්න.

    bump

    Fuse ekak pannala Brake paagan indala reset karala neutral karaganna puluwan scene ekak thiyenawa hariyatama danne naa. danna kenek kiyai. :oo:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ~ කටු නොවන පොඩි කට්ටක් ~

    පළමු කොටසත් හොරෙන්ම කියවලා, දෙවෙනි එකෙත් බාගෙට කියවල හිටියත් කියන්න තරම් ලොකු කට්ටක් දෙය්යනේ කියලා මේ අවුරුදු 5ට සෙට් වෙලාම නැති හන්දා සද්ද නොකර හිටියත් මෙහෙම කියවන එක නරකයි වගේ කියලා මට මම ගැනම පොඩි නිකන් හිතට මෙව්වා එකක් දැනෙන නිසා ලියමි. :P

    මේකත් කටුවක් තමා මචෝ...:D ඕකෙ පෑඩ් මුලු ඩිස්ක් එකටම හිටින්නෙ නැද්ද... මං යූටියුබ් එකෙත් දැක්ක එහෙම කේස් එකක්. ඩිස්ක් එකේ වටේ තරමක දාරයක් ඉතුරුවෙනව කියල. අපේ එකේනම් වටේ බොහොම පොඩි දාරයයි හිටින්නෙ. ඒකත් ඩිස්ක් එක ගෙවෙනකොට කැඩිල යනව නිකම්ම. කලින් දාපු පෑඩ් නිසාද දන්නෑ හැබැයි.:yes:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    bump

    Fuse ekak pannala Brake paagan indala reset karala neutral karaganna puluwan scene ekak thiyenawa hariyatama danne naa. danna kenek kiyai. :oo:

    හපොයි. බැකප් බැට්‍රියක් වගේ මොකක්වත් නැද්ද?:baffled:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    හපොයි. බැකප් බැට්‍රියක් වගේ මොකක්වත් නැද්ද?:baffled:
    ඔයින් එකක් තිනවා අපේ යාලුවෙක්ටත්....උගෙන් අහන්න බෑ...උන් talks දෙන්නෙ ලොකේ තීන හොදම වාහනේ ගත්ත වගේ.ඕකේ galle - colombo ගියා කිව්වා 50km/h වගේ...උගේ හොදම තේරීම කිව්වනේ බන් ඕක..එක එක මනුස්සයගේ තෘප්තිය මචන්ලා
    .ඕකෙන් ගිහින් පාර මැද නැවතුනත් උන්ට ආතල්...
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔයින් එකක් තිනවා අපේ යාලුවෙක්ටත්....උගෙන් අහන්න බෑ...උන් talks දෙන්නෙ ලොකේ තීන හොදම වාහනේ ගත්ත වගේ.ඕකේ galle - colombo ගියා කිව්වා 50km/h වගේ...උගේ හොදම තේරීම කිව්වනේ බන් ඕක..එක එක මනුස්සයගේ තෘප්තිය මචන්ලා
    .ඕකෙන් ගිහින් පාර මැද නැවතුනත් උන්ට ආතල්...

    අනේමංදා... තව ටිකක් කල් යනකොට නම් ඉලෙක්ට්‍රික් ඒවා හොඳ තත්වෙකට එයි.

    මට දවසක් හයිවේ එකේදි එකෙක් අහුවුනා වීදුරු පාත් කරගෙන අතත් එලියට දාගෙන 40ට විතර යනව කඩුවෙල එක්සිට් එක කිට්ටුව. මං හිතන්නෙ පොර ඇඟේ ලේ වතුර වෙලා ගියෙ එක්සිට් එකෙන් එලියට දාගන්නකම්.:baffled:
     
    මේකත් කටුවක් තමා මචෝ...:D ඕකෙ පෑඩ් මුලු ඩිස්ක් එකටම හිටින්නෙ නැද්ද... මං යූටියුබ් එකෙත් දැක්ක එහෙම කේස් එකක්. ඩිස්ක් එකේ වටේ තරමක දාරයක් ඉතුරුවෙනව කියල. අපේ එකේනම් වටේ බොහොම පොඩි දාරයයි හිටින්නෙ. ඒකත් ඩිස්ක් එක ගෙවෙනකොට කැඩිල යනව නිකම්ම. කලින් දාපු පෑඩ් නිසාද දන්නෑ හැබැයි.:yes:

    ඔරිජිනල් එක ගානට සෙට් වෙනවා මචෝ. අර නාවින්නේ යටවත්ත ;) එකෙන් දාලා තියෙන්නේ වෙන ජරාවක්. එකට පෑඩ් එක නෙවේ ගෙවෙන්නේ ඩිස්ක් එක. Material එක හරි නෑ.
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    අනේමංදා... තව ටිකක් කල් යනකොට නම් ඉලෙක්ට්‍රික් ඒවා හොඳ තත්වෙකට එයි.

    මට දවසක් හයිවේ එකේදි එකෙක් අහුවුනා වීදුරු පාත් කරගෙන අතත් එලියට දාගෙන 40ට විතර යනව කඩුවෙල එක්සිට් එක කිට්ටුව. මං හිතන්නෙ පොර ඇඟේ ලේ වතුර වෙලා ගියෙ එක්සිට් එකෙන් එලියට දාගන්නකම්.:baffled:

    අපෝ විදුරු පාත් කරගෙන යන ඒවානම් ඕනේ තරම් දැකල තියෙනවා දුර යනකොට. අනික සැහෙන්න හිමින් යන්නේ. දවසක් එකක් අහු උනා මාවනැල්ල පහු කරලා ටික දුරකින්, ඕවටෙක් කරන්නෙම නැහැ. පුදුම හිමින් යන්නේ. කදු අදින්නේ නැත්ද මන්ද.
     
    හපොයි. බැකප් බැට්‍රියක් වගේ මොකක්වත් නැද්ද?:baffled:

    කොහොමත් මචන් මේකෙත් 12V බැටරියක් සහ High volt Battery එකක් තියෙනවා. හැබැයි 12V එක low උනොත් හරි Power switch eka OFF නම් හරි වාහනේ ඉබේම PARK mode එකට වැටෙනවා.

    මේ කියලා තියෙන විදියට PARK mode එකෙන් Neutral එකට මාරු කරගන්න නම් දෙවිදියක් තියෙනවා.

    1. Jump start කරලා Fuse තුනකින් Reset කරලා Neutral කරන එක
    2. පිටිපස්සේ Boot Area එකේ තියෙන Manual Parking release එක Tool එකේ ආදාරෙන් කරකවලා release කරගන්න එක.

    -උපුටාගැනීම-
    - Nissan Leaf Mannual -

    4-2 Electric Parking Brake Mechanical Release Procedure

    If the electric parking brake cannot be released by operating the parking brake switch, the parking brake can be mechanically released.

    NOTE:
    The electric parking brake mechanical release tool can only be used to release the electric parking brake. It cannot be used to apply the electric parking brake.

    To release the parking brake mechanically, perform the following procedures.
    1. Confirm that the vehicle is in the P (Park) position.
    (Confirm that the vehicle is in the P (Park) position by checking the shift indicator located near the
    selector lever or the dot matrix liquid crystal display. If the vehicle cannot be placed in the Park
    position, contact a NISSAN certified LEAF dealer.)
    2. Check that the parking brake switch operation indicator does not illuminate.
    3. Place power switch in the OFF position.
    4. Open the rear hatch.
    5. Remove the electric parking brake mechanical release
    tool from the tool set that is located in the cargo area.
    6. Remove the luggage floor board from the cargo area.
    7. Remove the cap by turning it counterclockwise.
    8. Insert the tool and turn it counterclockwise while
    pushing it in.
    9. Continue to turn until it stops and then release. The tool
    will then return to approximately the same position as it
    was in before it was turned and release of the parking
    brake will be completed. Do not turn the tool beyond the
    point at which it stops. Doing so may result in damage.

    4-3 P (Park) Position Release Procedure

    If you need to release the vehicle from the P (Park) position, proceed as follows. When power switch is turned OFF or 12V battery is low, LEAF automatically shifts to P position.

    NOTE:
    This procedure requires two (2) people.

    1. To start the EV system with a booster battery, refer to 4-1 Jump Starting .
    2. Turn power switch ON by pushing the power switch 2 times without pressing brake pedal.
    3. Confirm parking brake is ON (indicator in electric parking brake switch will be ON).
    4. Place the selector lever in the N (Neutral) position.
    5. Close all doors and press the brake pedal.
    6. Remove the following 3 fuses:
    • PBW MTR-1 20A (under hood fuse box behind 12V battery)
    • PBW MTR-2 20A (under hood fuse box behind 12V battery)
    • METER 1 10A (in the cabin fuse box)
    7. Release the electrical parking brake.
    8. Turn the power switch OFF.
    9. Release brake pedal.
    Be sure to firmly position wheel chocks when P (Park) position is manually released.

    4-3.1 Reset Procedure

    1. Install the 3 fuses removed previously.
    2. Turn the power switch ON and wait 5 seconds without pressing the brake pedal. Ensure selector lever is in the N (neutral) position.
    3. If 12V battery is low voltage, please charge with battery charger.
    4. Turn the power switch OFF and wait 5 seconds.

    -උපුටාගැනීම අවසන් -

    ඔන්න ඔය කියලා තියෙන විදියට නැටුම නැටුවට පස්සේ පුළුවන් Neutral කරගන්න. :rofl::rofl::rofl:

    මේ විදියම සෙල්ලමක් අඩු වැඩි වශයෙන් දැන් joystick වගේ Gear knob එන හැම එකටම නටන්න ඕනේ මන් හිතන්නේ. Electric System එකක් හරහා ගියර් පාලනය වෙන නිසා.

    ඔය පාර මැද්දේ චාජ් කරන හරක් පැටිය අඩු තරමේ පොත වත් කියවල නෙවෙයි වාහනේ පාරට දාන්න ඇත්තේ. එහෙම හරක් තමයි අමාරුවෙන් තටමලා License අරගෙන පාරේ අනික් යටත් වධ දිදී යන්නේ. තව සෙට් එකක් ඉන්නවා Hybrid / Electric අරන් 40 ට විතර කොට කොට පාර මැද්දේ යන සෙට් එකක්. මම නම් කියන්නේ පෙට්‍රල් පෙරේතයෝ කියලා. ඇයි අප්පා, 25Kmpl වත් කරන එකේ පොඩ්ඩක් පාගල යමන්කෝ ඔච්චර තෙල් ඉතුරු කරන්න තටමන්න ඕනෙද. යනව නම් අයින් කරන යන්න ඕනේ එක්කෝ අනික් අයට පව් නොදී. :angry:

    පොස්ට් එක පොඩ්ඩක් දික් වුනාට සමා වන සේක්වා. (මම ප්‍රතිපත්තියක් විදියට නොදන්නා මගුල් සොයා බැලීමකින් තොරව නොකියවන නිසා) :sorry::sorry:

    ආ තව දෙයක්, දැන් Hybrid / Electric අනාත කුකුලෝ ටික මගේ රේප් කපයි. අනේ කපහන් බන්, මට වැඩක් නෑ ඕව. 2008 ඉඳන් හිටියට මම රිප්ලයි එකක් දැම්ම නම් දාලා ඇත්තේ වැදගත් එකකට විතරයි. රේප් ටික තියල ඉන්දගනිල්ලා :rofl::rofl:
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,658
    1,940
    113
    Here and there

    තව සෙට් එකක් ඉන්නවා Hybrid / Electric අරන් 40 ට විතර කොට කොට පාර මැද්දේ යන සෙට් එකක්. මම නම් කියන්නේ පෙට්‍රල් පෙරේතයෝ කියලා. ඇයි අප්පා, 25Kmpl වත් කරන එකේ පොඩ්ඩක් පාගල යමන්කෝ ඔච්චර තෙල් ඉතුරු කරන්න තටමන්න ඕනෙද. යනව නම් අයින් කරන යන්න ඕනේ එක්කෝ අනික් අයට පව් නොදී. :angry:

    කට ඇරපන් මසුරමක් දාන්න.
    rep++
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!

    තව සෙට් එකක් ඉන්නවා Hybrid / Electric අරන් 40 ට විතර කොට කොට පාර මැද්දේ යන සෙට් එකක්. මම නම් කියන්නේ පෙට්‍රල් පෙරේතයෝ කියලා. ඇයි අප්පා, 25Kmpl වත් කරන එකේ පොඩ්ඩක් පාගල යමන්කෝ ඔච්චර තෙල් ඉතුරු කරන්න තටමන්න ඕනෙද. යනව නම් අයින් කරන යන්න ඕනේ එක්කෝ අනික් අයට පව් නොදී. :angry:

    REP+++
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    මචන්ලා අද DMT (RMV) එකෙන් ලියුමක් ආවා 2013/14 -12000/=, 14/15 - 10000/=, 15/16 - 8000/=, 16/17 - 6000/= සති දෙකක් ඇතුලත ගෙවන්න කියල. දඩ 50%. එතකොට ඔක්කොම 51/= වගේ වෙනව. ගෙවල නම් රිසිට් ඉදිරිපත් කරන්නලු. මම වාහනේ ගත්තෙ 2014. කලින් එකා කියුවෙ බදු ගෙවල කියල. කන්ටෑක් නෑ රිසිට් ඉල්ලගන්න.:baffled:
    මොනවද මේ බදු, ඩීසල් බදු කියන එකද. මේක PP එකක්
    මොකද කරන්නෙ මේකට, ඉන්ශුවරන්ස් එකටත් හෙන ගානක් ගෙවල විරවිල ඉන්නෙ.:dull:
    න්ඩු දායිද.....:baffled:

    :shocked::shocked: ඩීසල් බදු අයින් කරා නේද...?? ඕක ඉඩම් වාහන කියලාවත් යනවද...?? :rolleyes:
     
    Status
    Not open for further replies.