Ela bro
Ela Machan.
Thanks

Ela bro
Ela Machan.

බව්ත් එකක් ගැන ත්රෙඩ් එකක් දැම්මා.
ප්රයෝජනයක් වෙයි කියලා හිතෙන අය විවේක වෙලාවක බලන්න.
http://www.elakiri.com/forum/showthread.php?t=1760692

කාලෙකට පස්සෙ විසිට් කෑල්ලක් දැම්මේ.. මක්කෙයි වෙන්නෙ ඉතින්. ඇක්ටිව් මෙම්බරයෙක් නොවුනාට හොර ගෙඩියා වගේ සමහර වෙලාවට එබිල බලල යනව ඉතින්.
පහු ගිය ටිකේ වැඩ, මානසිකව වැටෙන සීන් බහුල කාලයක් වෙලා තිබුනේ. 
ඉතින් ඉතින්.. කොහොමෙයි කට්ටියට. පොලයියා, රත්තරන් අයියා එහෙමත් පේන්නට නෑ නෙහ්.. 
ඒ. සී කටටක් කනවා මේ දවස් වල... ට්රැෆික් එකේ නවත්තන් ඉන්නකොට කාර් එකේ ඒ.සී පට්ට අඩුයි... යනකොට කිසි අවුලක් නෑ... පස්සේ චෙක් කරලා බලනකොට කොම්ප්රෙසර් එකේ කම්ප්රෙශන් අඩුයි... හැබැයි යනකොට කොන්ඩෙසර් එක හුලන් වැදිලා කූල් වෙන නිසා කිසි අවුලක් නෑ... දැන් ඉතින් කොම්ප්රෙසර් එකක් දාන්න වෙනවා...![]()

mokadda wahane![]()
ඒක ඒ.සී කේස් ව්අලට ප්රසිද්ධ කාර් එකක්ලු... 
ඒ. සී කටටක් කනවා මේ දවස් වල... ට්රැෆික් එකේ නවත්තන් ඉන්නකොට කාර් එකේ ඒ.සී පට්ට අඩුයි... යනකොට කිසි අවුලක් නෑ... පස්සේ චෙක් කරලා බලනකොට කොම්ප්රෙසර් එකේ කම්ප්රෙශන් අඩුයි... හැබැයි යනකොට කොන්ඩෙසර් එක හුලන් වැදිලා කූල් වෙන නිසා කිසි අවුලක් නෑ... දැන් ඉතින් කොම්ප්රෙසර් එකක් දාන්න වෙනවා...![]()

Passo එකක් බං...ඒක ඒ.සී කේස් ව්අලට ප්රසිද්ධ කාර් එකක්ලු...
![]()

දැන් ඕක සැහෙන කල් ඉඳන් නේද. 10ක් වගේ වෙයි කම්ප්රෙෂර් එකක්...![]()

ahh ehemada. mageth ac adui monawa welada dannae![]()
ගෑස් චෙක් කරපං.. කොම්ප්රෙශන් චෙක් කරපං... අදුරන එකෙක්නම් ඕවට සල්ලි ගන්නේ ගන්නේ නෑ.. සමහරවිට කොන්ඩෙන්සර් එකේ කුනු බැඳිලද දන්නේ නෑ...
ada yanna inne balagannaඔව් බං... යනකොට කූල් එක තියෙන නිසා ඔහේ ඉන්නවා... මේ ටිකේ අව්වේ යනකොට තමයි සීන් එක... කොම්ප්රෙසර් එකක් 16ක් කිව්වා... ඔක්කොම කරන්න 22ක් වගෙ යනවා.. දැනට ටිකක් ඉවසන් ඉන්නවා...![]()

හප්පට. අපේ වෑන් එක ඩුවල් ඒසී කරන්න කම්ප්රෙෂර් එකක් දැම්ම ඒකත් ඔච්චරනම් වුනේ නෑනේ...
ඕකට එන මොඩ්ල් එක ගනන්ද දන්නෑ. නිතරම දුවනකොට ඒසී ඔන් ඕෆ් කරනව එහෙමද?

ලංකාවේ අමුතු මාරකට් එකක්ලු තියෙන්නේ.. මේකට එන කොම්ප්රෙසර් එකමලු විට්ස් එකට එන්නේ... ඒක නිසා ගනන් වැඩීලු...
මම කවදාවත් ඒ.සී ඕෆ් කරන්නේ නෑ... නුවර එලියේ ගිය වෙලාවෙ නම් ඕෆ් කරා.. එච්චරයි...![]()

එහෙනම් ඒක තමා සීන් එක. විට්ස් එක ගෑවුනොත් ඉවරයි වගේ...
අලුත් එක දානකොට ගානට ඔයිල් එහෙම දානවද බලන්න.![]()
අපෝ ඔව් බං... මොන්ටෙරෝ ස්පෝර්ට් එකට කෑලි ගන්න ඕනේ එල්200 කියලලු... මොන්ටෙරෝ ස්පෝට් කිව්වොත් ගාන ඩබල් වෙනවලු... ඔන්න රටේ තත්වේ...

යමුද ඉංගිරි පැත්තේ රවුමක්.....
මීටර් කරකවනවා.... දිරපුවා පාස්සනවා.... වයරින් හදනවා.... ජපන්නුන්ගේ වැරදි හොයනවා..... ඇන්ඩ් බ්ලා බ්ලා බ්ලා..... 