රත්තරං;21160902 said:ඉක්මන් එකේ පෙන්නපන් ලක්ශ 3 පැන්න එක ප්‍රාඩෝ එකක්? ඉල්ලුමට සැමයුම.. වෙන මොකෝ කරන්නේ කියපන්කෝ??
awurudu 20ta eha ewath eklaksha ganan thiyenne ithin.

රත්තරං;21160902 said:ඉක්මන් එකේ පෙන්නපන් ලක්ශ 3 පැන්න එක ප්‍රාඩෝ එකක්? ඉල්ලුමට සැමයුම.. වෙන මොකෝ කරන්නේ කියපන්කෝ??

තව දෙයක් කරන්න තීනවා ....ඉන්ටීරියර් බැබලෙන්න මොකක් හරි ගාලා පොලිශ් සහ ක්ලීන් කරලා ,,,හීරිච්ච ප්ලාස්ටික් කෑලි ටික රීප්ලේස් කලොත් තව ලක්ශ ගානක් ලාබයි ....රත්තරං;21160902 said:ඉක්මන් එකේ පෙන්නපන් ලක්ශ 3 පැන්න එක ප්‍රාඩෝ එකක්? ඉල්ලුමට සැමයුම.. වෙන මොකෝ කරන්නේ කියපන්කෝ??
supra eka kohoma weida danne na bn. BMW ewun ringala inna nisa hondai kiyala kattiya kiwwata aththatama bayai un mona magulak karaida kiyala.
Puluwannam dapanko emmision regulation gana wistharayak. Mam dakka h2 tune karana godak ewun kiyanawa redline ekata kittuwenakota throttle plate apahu wahenna hadala thiyenne kiyala factory map eke. Oya labbawal hinda wenna athi. Un kiyanawa engima ambanaka restrict karala thiyenne kiyala.
awurudu 20ta eha ewath eklaksha ganan thiyenne ithin.![]()
තව දෙයක් කරන්න තීනවා ....ඉන්ටීරියර් බැබලෙන්න මොකක් හරි ගාලා පොලිශ් සහ ක්ලීන් කරලා ,,,හීරිච්ච ප්ලාස්ටික් කෑලි ටික රීප්ලේස් කලොත් තව ලක්ශ ගානක් ලාබයි ....


රත්තරං;21160969 said:ආයේ ගත්තොත් ගන්නවා වයි 61 එකක්හැබැයි ලගදිනම් බැරි වෙයි
![]()
ඔක්කොම එහෙම තමා බන් දැන්... වෙන එකක් තියා හෝලි ට්‍රිනිටි වලත් අම්බානක රෙස්ට්‍රික්ෂන් තියෙනවා....
H2 එකේ රියල් පවර් එක ගන්න අමාරුයි බන්... Too much power බයික් එකකට... Kawasakiලා අවුරුදු ගානක මහන්සිය තමා ඔය පෙන්නුවේ... බයික් එකේ රියල් පොටෙන්ශියල් එක ඔය තියෙනවා වගේ දෙගුණයකටත් වැඩියි... ඒත් ඉතින් අර Veyron එකට වගේම තමා... Tires, Brakes, Suspension වල තාක්ශනේ මදි එන්ජින් වලට සාපේක්ෂව...
Supra එක ගැනත් මට ලොකු බලාපොරොත්තු නෑ බන්... කොහෙන් ගියත් ඕවා විකුණගන්න බෑ දැන් තියෙන නීති රීති එක්ක....

umba kiyana seen ekanam sirawata aththa thama ban. Ewa wenamama bike eka wenuwen develop karanna wenawa thama. Moko dannawa ban mam ahuwe.youtube eke balapan stock h2 ekakata s1000 ekak ekka yanna amarui. Ecu flash karapu unta witharai gemata yanna puluwan.dekama ekama displacement superchager eken torque eka tikak wadi eth hp gana ekama wage.ochchara karala mona magulakda kiyala hithenawane.ekekge flash karapu h2 ekakuth kanawa ekaparak tune karapu s1000 ekakin apa nathiwennama.engine mod karala stretch karapu h2 nam allanna ba anith ewagen.eth ewa karana unuth mara kattak kala thama baluwama e ganata ganne.aparade kiyala hithenawa stock eka ochchara restrict karanne.Umba kiwwama mathakwune un veyron eka wenuwen thawa kochchara ewa haduwada kiyala.රත්තරං;21160996 said:මරු භාන්ඩයක් බං

මං අඳුරන Aussie ඉන්න අනාථයෙක් ගාව තියෙනවා Y61 එකක්... TB48DE with 2 Ball Bearing Turbos![]()
![]()

රත්තරං;21160969 said:ආයේ ගත්තොත් ගන්නවා වයි 61 එකක්හැබැයි ලගදිනම් බැරි වෙයි
![]()
රත්තරං;21160853 said:කුඩ්යිඩ් එකට අමුතුවෙන් දාන්නේ මොකටද ඔය "රෙනෝ" කියල මුලින් තියෙන්නේ
අමුත්තා - මහත්තයෝ මහත්තයෝ
අයිතිකරු - (ගේ ඇතුලේ සිට ) ඕ......
අමුත්තා - මොකක්ද මහත්තයෝ විකුනන්න තියෙනවයි කිව්ව වාහනේ?
අයිතිකරු - රෙනෝ.....
අමුත්තා - කාරි නෑ කාරි නෑ මම ඉන්නම් මෙහෙන්... මහත්තය හීමීට රීලා එන්න
![]()




හයියෝ කාසි.රත්තරං;21161036 said:SUV ගනන් ටිකක් බහී වගේ නේ බන්![]()
Y60 ගමු.
ඒ වගේ... කාර් නම් බහින පාටක් පේන්න නෑ... වෑන් අඩු වෙලා...
පෙරේදා කැරියර් එකක අරන් ගියා උණු උණු Y62 එකක්... දොරවල් වලට අලවල එන පොලිතින් වත් ගලවලා නෑ...
රත්තරං;21161067 said:ලංකාවේ වයි සික්ස්ටිටූ කීයක් ඇද්ද? හතරක් පහක්??
මොන කරුමයක්ද මන්දා... Land cruiser V8 දැන් බල්ලොත් පදින ගානට වැටිලා...
පඳුරකට ගැහුවත් එකක් විසිවෙන ගානට තියෙනවා...
ඒකට Y62 . . .බෙහෙතකට හොයා ගන්න නෑ. . . ලෙඩා මැරෙනවා එකක් හොයා ගන්නකොට. . .

